ඉස්සෙල්ලාම ඒකාට ඉඩම දුන්නු බල්ලාව හොයාගනින් මචං
ඒකා දැන් ලංකාවෙත් න.හිටියනම් අඩු කඩනවා
ඉස්සෙල්ලාම ඒකාට ඉඩම දුන්නු බල්ලාව හොයාගනින් මචං
ඉස්සර බිබිලේ තිබිලා තියෙනවා සිංහල ගමක්..නම කනුල්වෙල
අවුරුදු 50කට කලින් මුස්ලිම් පවුල් 2/3ක් ඇවිත් තියෙනවා එහාට..
අවුරුදු 50කින් පස්සේ දැන් කනූල්වෙල මුස්ලිම් ගමක්...
ඒ කියන්නේ අල්ලාහ් ආශ්චර්ය පාලා....
මුස්ලිම් උන්ගේ කඩ වලින් ඇදුම් ගන්න එපා කියල කෑගැහුවට වැඩක් නෑ ඉඩම් විකිනිල්ලයි නතර කරන්න ඕනා. ආපු එකාට ඉන්න ඇරපං.
පාතිමා ව කොහොම හරි සැට් කොරගන්නවත් බලපං![]()
හික්ස්. ෆුල් ගේමක් දිලා තියෙනවා නේද හබ්බයන්ට හොද සිරිත් පුරැදු කරන්න විඩියෝවටවත්
ඒත් නැචුරල් නැහැ මොකද උන් ළග ඔය හොද දේවල් නැහැ. ආත්මාර්ථකාමි හැත්ත![]()


මා හිතවත් සහෝදරයානෙණි,
ඔබ ඔබගෙ ප්‍රශ්ණය යොමු කර ඇත්තේ හොඳ බෞද්ධයෙක් වෙතයි. එහෙත් මෙතන ඇති කිසි කෙනෙක් ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සුදුසු නැති බව මෙහි ඔවුන්ගේ අදහස් දෙස බැලීමෙන් ඉතා හොඳින් තේරුම් ගත හැක. එයට හේතුව වන්නේ, හොඳ බෞද්ධයෙක් කිසි දිනෙක තවත් කෙනෙකුට හෝ තවත් ආගම් භක්තිකයන් හට කිසි දිනෙක අවමන් කරන්නේ නැත. මන්ද යත් බුදු හාමුදුරුවන් එවන් දෙයක් දේශනා කර නොමැත. හොඳ බෞද්ධයන් සෑම දිනකම බුදු හාමුදුරුවන්ගේ දේශනා වලට පිටුපාන්නේ නැත.
ඉස්ලාම් ධර්මය විසින් මිනිසා හට මඟ පෙන්වනු ලබන්නේ පහත ආකාරයටයි:
ශුද්ධ වූ අල්-කුර් ආනයේ පහත සඳහන් ලෙස සඳහන් වේ.
"තවද අල්ලාහ් දෙවියන්ව පිළිපදින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. තවද, මවුපියන් හටද, ලඟම ඥාතීන් හටද, අනාතයින් හටද, දුප්පතුන් හටද, අසල්වැසියන් වූ ඥාතීන් හටද, ලඟින් සිටින අසල්වැසියන් හටද, (ගමන් කිරීමේදී, ව්‍යාපාර කිරීමේදී) ඔබගේ යහළුවන් වූවන් හටද, ගමන් කරන්නන් හටද, ඔබගේ වහළුන් හටද කරුණාවෙන් උපකාර කරන්න; නියත වශයෙන්ම අල්ලාහ් දෙවියන්, උඩඟු හා ආඩම්බරකමෙන් යුක්ත වූවන් හට තම කරුණාව නොදක්වයි"(4:36)
ඉස්ලාම් ධර්මයේ කොහෙවත් ගමේ අන්‍යය ආගමිකයන් පන්නා දමන්න කියා කියලා නැහැ.
අපේ ගමේත් බෞද්ධ අය ගොඩාක් ඉන්නවා. අපි ඔක්කෝම ගොඩාක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ. සෑම උත්සව අවස්ථාවකදීම අපි ගෙවල් අතරේ කෑම බෙදාගන්නවා. ඒ ව්විත්රක් නෙවෙයි ගමේඅ කිසිස්යම් මළ ගෙයක් උනොත් අපි එවාට යනවා. ඒ වගේම අපේ මල ගෙවල් වලට ඒ ගොල්ලොත් සහභාගී වෙනවා. අපි ජීවත් වෙන්නේ නියම බෞද්ධය එක්ක කියලා මම කියන්න කැමති.
එත් සමහර බෞද්ධයන් නිසා උතුම් බෞද්ධ ආගමටත් අගෞරයවයක්.





ඇත්තට...![]()
මට වාවගන්න බැරි සන්තෝසයක් ඇති උනා.![]()