හම්බයෙක් එලවන්නේ කොහොමද ????

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මුලින්ම කියන්න ඕන බෞද්ධ කියල දැම්මේ ටිකක් වැදගත් වෙන්න.එහෙම නැතුව වෙන දෙකට නෙමේ.මම ගැන වැරදියට හිතන්න එපා ඒ ගැන.එහෙම දාපු එකේ වරදක් තියෙනවනම් එකට සමාවෙන්න.​

    දෙවෙනි එක මගේ රෙප් කපපු පොන්නයන්ට, යකෝ තොපි දැනගනියව් මම එළකිරි එකට එන්නේ රෙප් ගන්න බලාපොරොත්තුවෙන් නෙවේ කියන එක. තොපේ රෙප් කැපිල්ලට මම බයවෙන එකෙක් නෙවේ යකෝ.තොපි එක දැනගනියව්. තොපි දැනගනියව් තොපිට වැඩි කාලයක් මෙහෙ ලගින්න දෙන්නේ නැති බව ගෙරි තම්බියෝ.තොපිව සදහටම එලවනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්සර බිබිලේ තිබිලා තියෙනවා සිංහල ගමක්..නම කනුල්වෙල
    අවුරුදු 50කට කලින් මුස්ලිම් පවුල් 2/3ක් ඇවිත් තියෙනවා එහාට..
    අවුරුදු 50කින් පස්සේ දැන් කනූල්වෙල මුස්ලිම් ගමක්...
    ඒ කියන්නේ අල්ලාහ් ආශ්චර්ය පාලා....
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ඉස්සර බිබිලේ තිබිලා තියෙනවා සිංහල ගමක්..නම කනුල්වෙල
    අවුරුදු 50කට කලින් මුස්ලිම් පවුල් 2/3ක් ඇවිත් තියෙනවා එහාට..
    අවුරුදු 50කින් පස්සේ දැන් කනූල්වෙල මුස්ලිම් ගමක්...
    ඒ කියන්නේ අල්ලාහ් ආශ්චර්ය පාලා....

    උඹ බිබිලෙද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉඩම දීලා ඉවරයි නේ දැන් මොනවා කරන්නද? ළඟ තියෙන ඉඩම් වලට තමා ඊළගට ඉව අල්ලන්නේ ඒවා යන්න නොදී තියාගනින් ඒ හොඳටම ඇති. මොකද මුස්ලිම් උන් කවදාවත් තනියම ඉන්න කැමති උන නෙමේ අහල පහල අනිවා තව මුස්ලිම් පවුල් දාගත්තේ නැත්නම් නින්ද යන්නේ නෑ. ඒක හින්ද මුලින්ම කරන්නේ උගේ නෑයෝ හරි යාලුවෝ හරි වටේට පදිංචි කරගන්න එක. බලපන්කො ගමේ තව ඉඩම් කැල්ලක් දැම්මොත් විකුනන්න මුලින්ම සෙට් වෙන්නේ මුස්ලිම් එකෙක් :yes: මුස්ලිම් උන්ගේ කඩ වලින් ඇදුම් ගන්න එපා කියල කෑගැහුවට වැඩක් නෑ ඉඩම් විකිනිල්ලයි නතර කරන්න ඕනා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ආපු එකාට ඉන්න ඇරපං.:oo::dull:
    පාතිමා ව කොහොම හරි සැට් කොරගන්නවත් බලපං
    :P:P:rolleyes::rolleyes:;);)
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ආපු එකාට ඉන්න ඇරපං.:oo::dull:
    පාතිමා ව කොහොම හරි සැට් කොරගන්නවත් බලපං
    :P:P:rolleyes::rolleyes:;);)

    පාතිමා ව සැට් කරගන්න බැරිඋනානේ.(මට නෙවේ මගේ යාලුවෙකුට හොදේ.)
     
    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    මා හිතවත් සහෝදරයානෙණි,

    ඔබ ඔබගෙ ප්‍රශ්ණය යොමු කර ඇත්තේ හොඳ බෞද්ධයෙක් වෙතයි. එහෙත් මෙතන ඇති කිසි කෙනෙක් ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සුදුසු නැති බව මෙහි ඔවුන්ගේ අදහස් දෙස බැලීමෙන් ඉතා හොඳින් තේරුම් ගත හැක. එයට හේතුව වන්නේ, හොඳ බෞද්ධයෙක් කිසි දිනෙක තවත් කෙනෙකුට හෝ තවත් ආගම් භක්තිකයන් හට කිසි දිනෙක අවමන් කරන්නේ නැත. මන්ද යත් බුදු හාමුදුරුවන් එවන් දෙයක් දේශනා කර නොමැත. හොඳ බෞද්ධයන් සෑම දිනකම බුදු හාමුදුරුවන්ගේ දේශනා වලට පිටුපාන්නේ නැත.

    ඉස්ලාම් ධර්මය විසින් මිනිසා හට මඟ පෙන්වනු ලබන්නේ පහත ආකාරයටයි:

    ශුද්ධ වූ අල්-කුර් ආනයේ පහත සඳහන් ලෙස සඳහන් වේ.

    "තවද අල්ලාහ් දෙවියන්ව පිළිපදින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. තවද, මවුපියන් හටද, ලඟම ඥාතීන් හටද, අනාතයින් හටද, දුප්පතුන් හටද, අසල්වැසියන් වූ ඥාතීන් හටද, ලඟින් සිටින අසල්වැසියන් හටද, (ගමන් කිරීමේදී, ව්‍යාපාර කිරීමේදී) ඔබගේ යහළුවන් වූවන් හටද, ගමන් කරන්නන් හටද, ඔබගේ වහළුන් හටද කරුණාවෙන් උපකාර කරන්න; නියත වශයෙන්ම අල්ලාහ් දෙවියන්, උඩඟු හා ආඩම්බරකමෙන් යුක්ත වූවන් හට තම කරුණාව නොදක්වයි"(4:36)

    ඉස්ලාම් ධර්මයේ කොහෙවත් ගමේ අන්‍යය ආගමිකයන් පන්නා දමන්න කියා කියලා නැහැ.

    අපේ ගමේත් බෞද්ධ අය ගොඩාක් ඉන්නවා. අපි ඔක්කෝම ගොඩාක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ. සෑම උත්සව අවස්ථාවකදීම අපි ගෙවල් අතරේ කෑම බෙදාගන්නවා. ඒ ව්විත්‍රක් නෙවෙයි ගමේඅ කිසිස්යම් මළ ගෙයක් උනොත් අපි එවාට යනවා. ඒ වගේම අපේ මල ගෙවල් වලට ඒ ගොල්ලොත් සහභාගී වෙනවා. අපි ජීවත් වෙන්නේ නියම බෞද්ධය එක්ක කියලා මම කියන්න කැමති.

    එත් සමහර බෞද්ධයන් නිසා උතුම් බෞද්ධ ආගමටත් අගෞරයවයක්.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    හික්ස්. ෆුල් ගේමක් දිලා තියෙනවා නේද හබ්බයන්ට හොද සිරිත් පුරැදු කරන්න විඩියෝවටවත්
    ඒත් නැචුරල් නැහැ මොකද උන් ළග ඔය හොද දේවල් නැහැ. ආත්මාර්ථකාමි හැත්ත‍ :D

    :yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මා හිතවත් සහෝදරයානෙණි,

    ඔබ ඔබගෙ ප්‍රශ්ණය යොමු කර ඇත්තේ හොඳ බෞද්ධයෙක් වෙතයි. එහෙත් මෙතන ඇති කිසි කෙනෙක් ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සුදුසු නැති බව මෙහි ඔවුන්ගේ අදහස් දෙස බැලීමෙන් ඉතා හොඳින් තේරුම් ගත හැක. එයට හේතුව වන්නේ, හොඳ බෞද්ධයෙක් කිසි දිනෙක තවත් කෙනෙකුට හෝ තවත් ආගම් භක්තිකයන් හට කිසි දිනෙක අවමන් කරන්නේ නැත. මන්ද යත් බුදු හාමුදුරුවන් එවන් දෙයක් දේශනා කර නොමැත. හොඳ බෞද්ධයන් සෑම දිනකම බුදු හාමුදුරුවන්ගේ දේශනා වලට පිටුපාන්නේ නැත.

    ඉස්ලාම් ධර්මය විසින් මිනිසා හට මඟ පෙන්වනු ලබන්නේ පහත ආකාරයටයි:

    ශුද්ධ වූ අල්-කුර් ආනයේ පහත සඳහන් ලෙස සඳහන් වේ.

    "තවද අල්ලාහ් දෙවියන්ව පිළිපදින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. තවද, මවුපියන් හටද, ලඟම ඥාතීන් හටද, අනාතයින් හටද, දුප්පතුන් හටද, අසල්වැසියන් වූ ඥාතීන් හටද, ලඟින් සිටින අසල්වැසියන් හටද, (ගමන් කිරීමේදී, ව්‍යාපාර කිරීමේදී) ඔබගේ යහළුවන් වූවන් හටද, ගමන් කරන්නන් හටද, ඔබගේ වහළුන් හටද කරුණාවෙන් උපකාර කරන්න; නියත වශයෙන්ම අල්ලාහ් දෙවියන්, උඩඟු හා ආඩම්බරකමෙන් යුක්ත වූවන් හට තම කරුණාව නොදක්වයි"(4:36)

    ඉස්ලාම් ධර්මයේ කොහෙවත් ගමේ අන්‍යය ආගමිකයන් පන්නා දමන්න කියා කියලා නැහැ.

    අපේ ගමේත් බෞද්ධ අය ගොඩාක් ඉන්නවා. අපි ඔක්කෝම ගොඩාක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ. සෑම උත්සව අවස්ථාවකදීම අපි ගෙවල් අතරේ කෑම බෙදාගන්නවා. ඒ ව්විත්‍රක් නෙවෙයි ගමේඅ කිසිස්යම් මළ ගෙයක් උනොත් අපි එවාට යනවා. ඒ වගේම අපේ මල ගෙවල් වලට ඒ ගොල්ලොත් සහභාගී වෙනවා. අපි ජීවත් වෙන්නේ නියම බෞද්ධය එක්ක කියලා මම කියන්න කැමති.

    එත් සමහර බෞද්ධයන් නිසා උතුම් බෞද්ධ ආගමටත් අගෞරයවයක්.

    ඇත්තට... :P:P
    මට වාවගන්න බැරි සන්තෝසයක් ඇති උනා.
    :D:yes::yes::cool: