ගුණය හරි. උඹ බිස්නස් දන්නේ නෑ. පැයකට බර ගානක් ත්‍රෙඩ් වැටෙන තැනක එකපාරක් දෙපාරක් ත්‍රෙඩ් එකක් දාල හූල්ල හූල්ල හිටියට වැඩක් වෙන්නේ නෑ. නිහතමානිව අහන්න ඕන. ඒකට මිනිස්සුන්ට බැන්නට පස්සේ එන්න තියන බිස්නසුත් නැති වෙනවනේ. මුස්ලිම් මිනිස්සු ගැන කිව්වට තමන්ගේ අවවාද තමන්ම පිළිපදිනවද? උන් බිස්නස් එකක් කරන කොට මරන්න තරහ තිබ්බත් දෙකට නැමිලා හිනාවෙලා customerට සලකන්නේ. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන. මහන්සියෙන් දියුණු වෙන්න හදන මනුස්සයෙක්ට නිසා මම මේ වෙලාව අරන් මේ ටික කිව්වේ. ඉදිරියටවත් කල්පනා කරල වැඩකරන්න. වැඩේ හරි යයි. Good luck මචන්.

machn uba hithapn internet nattn uba business karana eka nawaththanawada?

machn ube diyunuwata balapanne ube uthsahaya,
eetath elakiriye gdak inna age 15 - 20 and 20 -25 athara 95% mun api okkoma igena ganna unne.itn ehma eke oya de gana balenne nane

paththareta ad dnna eka wadak na.poddak dnna kiyana aya lawwa wade prasidda karanna.apith puluwan widiyata udaw krnnam.
uba hodata wada kaloth uba goda machn
jaya wewa