හම්බයෝ

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
හම්බයන්ගේ හිගන්නෝ නැටි එක අහන්න දෙයක් ද ඉතින්,, මම ඇලුමිනියම් වෑඩ කරනවා තියෙනවා නම් වැඩ සෙට් කරලා දෙන්න කියල නුලක් දැම්ම කිසි එකක් ගෙන් නැ sup එකක් ....හම්බයන් එකට සිංහල මිනිහ නේ සිංහල එකක් දිඋනු වෙනවා ට, හරිම දුකි අපේ එවුන් ගෙන

හම්බයෝ කොච්චර බලු වෑඩ කලත් තමන්ගේ එකාට සලකන්වා එකට අපේ එවුන්:angry::angry::angry:
 
badyfady

Member
Nov 22, 2010
1,146
198
0
කො බන්? ලින්ක් දියන් පත්තරෙ ඇඩ් එකක් දාපන්
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
mokekda bola umba...... diyunu wenawanan diyunu wenna puluwan.. habayi eka ekata waradi kiyana unta nan diyunu wenna baa....

mama kisi waradi wadak karan na machan, mama diunu wenna hadane mage dahadiya mahansiyen, mama karane aluminum wrk,, eke kisi waradak na neh
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mokekda bola umba...... diyunu wenawanan diyunu wenna puluwan.. habayi eka ekata waradi kiyana unta nan diyunu wenna baa....

    ගුණය හරි. උඹ බිස්නස් දන්නේ නෑ. පැයකට බර ගානක් ත්‍රෙඩ් වැටෙන තැනක එකපාරක් දෙපාරක් ත්‍රෙඩ් එකක් දාල හූල්ල හූල්ල හිටියට වැඩක් වෙන්නේ නෑ. නිහතමානිව අහන්න ඕන. ඒකට මිනිස්සුන්ට බැන්නට පස්සේ එන්න තියන බිස්නසුත් නැති වෙනවනේ. මුස්ලිම් මිනිස්සු ගැන කිව්වට තමන්ගේ අවවාද තමන්ම පිළිපදිනවද? උන් බිස්නස් එකක් කරන කොට මරන්න තරහ තිබ්බත් දෙකට නැමිලා හිනාවෙලා customerට සලකන්නේ. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන. මහන්සියෙන් දියුණු වෙන්න හදන මනුස්සයෙක්ට නිසා මම මේ වෙලාව අරන් මේ ටික කිව්වේ. ඉදිරියටවත් කල්පනා කරල වැඩකරන්න. වැඩේ හරි යයි. Good luck මචන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ගුණය හරි. උඹ බිස්නස් දන්නේ නෑ. පැයකට බර ගානක් ත්‍රෙඩ් වැටෙන තැනක එකපාරක් දෙපාරක් ත්‍රෙඩ් එකක් දාල හූල්ල හූල්ල හිටියට වැඩක් වෙන්නේ නෑ. නිහතමානිව අහන්න ඕන. ඒකට මිනිස්සුන්ට බැන්නට පස්සේ එන්න තියන බිස්නසුත් නැති වෙනවනේ. මුස්ලිම් මිනිස්සු ගැන කිව්වට තමන්ගේ අවවාද තමන්ම පිළිපදිනවද? උන් බිස්නස් එකක් කරන කොට මරන්න තරහ තිබ්බත් දෙකට නැමිලා හිනාවෙලා customerට සලකන්නේ. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන. මහන්සියෙන් දියුණු වෙන්න හදන මනුස්සයෙක්ට නිසා මම මේ වෙලාව අරන් මේ ටික කිව්වේ. ඉදිරියටවත් කල්පනා කරල වැඩකරන්න. වැඩේ හරි යයි. Good luck මචන්.

    :yes::yes:

    machn uba hithapn internet nattn uba business karana eka nawaththanawada? :rolleyes:
    machn ube diyunuwata balapanne ube uthsahaya,
    eetath elakiriye gdak inna age 15 - 20 and 20 -25 athara 95% mun api okkoma igena ganna unne.itn ehma eke oya de gana balenne nane :yes:
    paththareta ad dnna eka wadak na.poddak dnna kiyana aya lawwa wade prasidda karanna.apith puluwan widiyata udaw krnnam.
    uba hodata wada kaloth uba goda machn
    jaya wewa