#9inch vipers
ඔව් . . උබලගේ ගෙදරට ආවම කිස් එකක් දීපංඋබලා දන්නෙ නෑ ඔය නිර්විෂ රදනකයා
ඕකගේ ලගවත් ඉන්න එපා පනිනවා ඕකා මීටරයක් විතර![]()
ඔව් බන් තිත් පොලගනේ කෑවොත් නොකවුට් තමා හැබැයි මූට මල පැන්න්නාම තමා පැන පැන දෂ්ට කරන්නේ නැත්නම් ඕකත් පාඩුවේ යනවාවෙන සරපයින් මාරු වෙලා යනවනෙ
මෙයා පැනල පහර දෙන සරපයෙක් නේද...