හමුදාවට ගහලා
ඊයේ පස්වරුවේ කින්නයා ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් විසින් යලිත් වරක් ගල් මුගුරුවලින් පහරදී තිබුණි.
එහිදී නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රශකවරයා සඳහන් කළේය.

Last edited: