හමුදාවට ගහලා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    හමුදාවට ගහලා​

    ඊයේ පස්වරුවේ කින්නයා ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් විසින් යලිත් වරක් ගල් මුගුරුවලින් පහරදී තිබුණි.

    එහිදී නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රශකවරයා සඳහන් කළේය.​

    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සහජීවනේ :P

    දොරේ ගලන්න දීලා පව් ඉතින් හමුදාවේ කොල්ලෝ ඕවට retun එක දෙන්න බැන පොන්නයෝ වගේ ඉන්න වෙන්නේ​
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,480
    113
    අම්මට සිරිලංකාවේ දැන් තියෙන පකේ නීතිය අනුව සුලු ජාතිකයන්ට ඕනෙම ත්‍රස්තවාදී කඩාකප්පලකාරී අපරාධයක් සිදුකර සංහිදියාව නැමැති අහවල් එක මත නීතියෙන් බේරී සිටිය හැක.

    හදිසියේවත් ඔතන navy හරි STF හරි කොල්ලෙක් ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බා නම් නීතිය නොපමාව ක්‍රියාත්මක වෙන ආකාරය ලස්සනට බලාගන්න තිබුන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    අම්මට සිරිලංකාවේ දැන් තියෙන පකේ නීතිය අනුව සුලු ජාතිකයන්ට ඕනෙම ත්‍රස්තවාදී කඩාකප්පලකාරී අපරාධයක් සිදුකර සංහිදියාව නැමැති අහවල් එක මත නීතියෙන් බේරී සිටිය හැක.

    හදිසියේවත් ඔතන navy හරි STF හරි කොල්ලෙක් ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බා නම් නීතිය නොපමාව ක්‍රියාත්මක වෙන ආකාරය ලස්සනට බලාගන්න තිබුන.

    :yes::yes::yes::yes::dull::dull::dull::dull:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අම්මට සිරිලංකාවේ දැන් තියෙන පකේ නීතිය අනුව සුලු ජාතිකයන්ට ඕනෙම ත්‍රස්තවාදී කඩාකප්පලකාරී අපරාධයක් සිදුකර සංහිදියාව නැමැති අහවල් එක මත නීතියෙන් බේරී සිටිය හැක.

    හදිසියේවත් ඔතන navy හරි STF හරි කොල්ලෙක් ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බා නම් නීතිය නොපමාව ක්‍රියාත්මක වෙන ආකාරය ලස්සනට බලාගන්න තිබුන.

    :yes::yes: අයෙත් අහලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    තව තැන් දෙක තුනක ගහපල්ලකෝ ඕකුං ඉල්ලං කන්න යන්නේ
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63

    :yes: