
මචන් වැඩේ හොදයි එත් මේ වඳින විදිහ මොකද්ද අර ඉන්දියන් මෙගා වල වගේ වඳින්නේ මාර දුකයි අපේ අනාගත පරපුර ගැන.![]()
මචන් වැඩේ හොදයි එත් මේ වඳින විදිහ මොකද්ද අර ඉන්දියන් මෙගා වල වගේ වඳින්නේ මාර දුකයි අපේ අනාගත පරපුර ගැන.![]()
VIDEO එක බලපන් තේරෙයි
උඹ කියන්නෙ ලේන්සුව එලල පසඟ පිහිටුවලා වඳින්න ඕන කියලද...?
මේ යන විදිහට දිගටම උනොත් චක්‍ර ලේඛන නැතත් වඳින්න එපා කියලා ප්‍රින්සිපල්ලා ලවා උපදෙස් දේවි. මෙහෙම ගියොත් ආමි එකේ කොල්ලොන්ට රස්සාව කරන්න හම්බෙන්නෙ නෑ. සිකියුරිටි එකටත් බාදාවක් වෙනවඅර බඩ තඩි කාලකන්නෙ චක්‍ර ලෙකයක් යවයිද දන්නේ.
මුර සෙවයේ යෙදෙන ආරක්ෂාක නිලදරින්ට වැදීම තහනම් කියලා.
කලකන්නි එහෙමට බඩු
ඔව් බන් සමහර ලමයි අත් දෙක එකතු කරලා වදිනවා සමහරු කකුල අල්ලලා පපුවට අත තියනවාඋන්ගෙ දෙමව්පියන්ගේ වැරැද්ද තමයි බං. අහිංසක දරුවන් ඉස්සරහ තියාගෙන ඉන්දියන් ශ්‍රී ලංකන් මෙගා ජරාව බලනවට