හමුදාවට වඳින දරුවෙක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,240
    113
    Столбовой
    ගැමි දරුවන්ගේ මේ ඇති ගුනංග, නගරයේ කිසිවෙත්ම දැකිය නොහැක. ගම රටට ආශිර්වදයක්..
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    කදුළු ආවා බං... මාර පොඩි උන් ටිකක්... ගම් වල පැටව්... පුදුම සතුටක්... මං අපේ දුවටත් පෙන්නුවා ඊයේ.... එයා 5හේ... එයා හමුදාවේ මාමලා කිව්වාහම බයයි... ඒ බය ඇරෙන්නැති....
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,140
    1,034
    113
    V
    kids must be feeling safe when the army is around
    while the rulers are going nuts in round and round
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,405
    1
    3,171
    113
    නගරසභාවේ
    සිතමින් පියෙකු ලෙස වැදපන් පොඩි පුතුනේ...
    වරදින්නෑ උඹට සත්තයි කිසිම දිනේ...
    ගිලිහුනු උවද උගෙ පණ උඹ රකින වෙලේ..
    පෙන්නයි හෙළයෙ විරු පුතෙකුගේ තියෙන බලේ...:love::love:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    0TuoEJ5.png



    ජීවිතයනම් කිමැයි.......
    කියා...දෙන්නේ ඔබයි....
    අනුන් හෙට උදෙසා...
    තමන් සුව නොතකා....
    දිවිය කැප කල උතුම් මිනිසුනි
    මිනිස් කමනම් කිමැයි..
    කියා...දෙන්නේ ඔබයි....

    ඉසුරු සුව රස පහස හැරදා......
    කටුක දුක රුපු ගැහැට වලදා.....
    සියල් සත වෙත පතල කුලුනින්
    ලොව පහන් පියසක් කරන්නට
    ජීවිතය පුද දුන්.......
    ඒ උතුම් මිනිසුන්....

    පෙලෙන සිත් තුල නැගෙන සුසුමන්.......
    දැවෙන නෙත් අග කෙවෙන කදුලැල්....
    දැනී කම්පිත සිතින් නැගෙමින්
    මිනිස් මහිමය එලි කරන්නට
    ඥානනය ලැබාදුන්.....
    ඒ උතුම් මිනිසුන්....

    ජීවිතයනම් කිමැයි.......
    කියා...දෙන්නේ ඔබයි....
    අනුන් සෙට උදෙසා...
    තමන් සුව නොතකා....
    දිවිය කැප කල උතුම් මිනිසුනි
    මිනිස් කමනම් කිමැයි..
    කියා...දෙන්නේ ඔබයි....

     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,948
    3,064
    113
    Invalid
    අර බඩ තඩි කාලකන්නෙ චක්‍ර ලෙකයක් යවයිද දන්නේ.
    මුර සෙවයේ යෙදෙන ආරක්ෂාක නිලදරින්ට වැදීම තහනම් කියලා.
    කලකන්නි එහෙමට බඩු
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,607
    1,086
    113
    Kurunegala
    මචන් වැඩේ හොදයි එත් මේ වඳින විදිහ මොකද්ද අර ඉන්දියන් මෙගා වල වගේ වඳින්නේ මාර දුකයි අපේ අනාගත පරපුර ගැන.:no:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,369
    1
    29,401
    113
    මේ වගේ ගුනයහපත් දරුවන් මේ කාලයේදී දැකීමත් වාසනාවක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මචන් වැඩේ හොදයි එත් මේ වඳින විදිහ මොකද්ද අර ඉන්දියන් මෙගා වල වගේ වඳින්නේ මාර දුකයි අපේ අනාගත පරපුර ගැන.:no:


    උඹ කියන්නෙ ලේන්සුව එලල පසඟ පිහිටුවලා වඳින්න ඕන කියලද...?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,369
    1
    29,401
    113
    මචන් වැඩේ හොදයි එත් මේ වඳින විදිහ මොකද්ද අර ඉන්දියන් මෙගා වල වගේ වඳින්නේ මාර දුකයි අපේ අනාගත පරපුර ගැන.:no:

    උන්ගෙ දෙමව්පියන්ගේ වැරැද්ද තමයි බං. අහිංසක දරුවන් ඉස්සරහ තියාගෙන ඉන්දියන් ශ්‍රී ලංකන් මෙගා ජරාව බලනවට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අර බඩ තඩි කාලකන්නෙ චක්‍ර ලෙකයක් යවයිද දන්නේ.
    මුර සෙවයේ යෙදෙන ආරක්ෂාක නිලදරින්ට වැදීම තහනම් කියලා.
    කලකන්නි එහෙමට බඩු
    මේ යන විදිහට දිගටම උනොත් චක්‍ර ලේඛන නැතත් වඳින්න එපා කියලා ප්‍රින්සිපල්ලා ලවා උපදෙස් දේවි. මෙහෙම ගියොත් ආමි එකේ කොල්ලොන්ට රස්සාව කරන්න හම්බෙන්නෙ නෑ. සිකියුරිටි එකටත් බාදාවක් වෙනව
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,607
    1,086
    113
    Kurunegala
    උන්ගෙ දෙමව්පියන්ගේ වැරැද්ද තමයි බං. අහිංසක දරුවන් ඉස්සරහ තියාගෙන ඉන්දියන් ශ්‍රී ලංකන් මෙගා ජරාව බලනවට
    ඔව් බන් සමහර ලමයි අත් දෙක එකතු කරලා වදිනවා සමහරු කකුල අල්ලලා පපුවට අත තියනවා