හමුදාවේ අය කැලේදී කෑම කන්නේ කොහොමද?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
හමුදාවේ අය කැලේදී කෑම කන්නේ කොහොමද?

හමුදාවේ අධි පෝෂ්‍යදායී කෑම වේල

මට මේ පුරස්නේ ආවේ යුට්යුබ් එකේ වීඩියෝ එකක් බලලා. මේ පහල ඒ වීඩියෝ දෙක දලා තියෙනවා.

මේ වීඩියෝ දෙකේ තියෙන්නේ ජපානේ හමුදාවේ සහ ඇමරිකන් හමුදාවේ කෑම පැකට් කන විදිය. කෑම පැකට් කිව්වට මෙව්වා අධි පෝෂ්‍යදායි, අවුරුදු ගනන් කල් තියාගන්න පුළුවන්, යුද්දයක් අතර තුරේ, කැලයදී, කාන්තාරේ අතරමං වේලා ඉන්න සෙබළෙක්ට උනත් ජිවිතේ ගැට ගහන්න පුළුවන් කෑම වේලක්.

වීඩියෝ එකේ හැටියට මේ කෑම රත් කරලා තමයි කන්නේ. කෑම රත් කරන්නේ අමුතු විදියකට. ඒ කියන්නේ මේ කෑම පැකට් එක කඩලා, එකේ ඇතුලත වතුර දාලා ටික වෙලාවක් ගියාම මේක හුමාලය දදා රත්වෙනවා.

අන්න ඒ සිද්ධිය කොහොමද වෙන්නේ?

වීඩියෝ දෙක බලලා, (එකක් හරි කමක් නෑ බලලා) මට ඕක පැහැදිලි කරලා දෙනවද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    The ration heater contains finely powdered magnesium metal, alloyed with a small amount of iron, and table salt. To activate the reaction, a small amount of water is added, and the boiling point of water is quickly reached as the reaction proceeds.

    Chemical reaction

    Ration heaters generate heat in an electron-transfer process called an oxidation-reduction reaction. Water oxidizes magnesium metal, according to the following chemical reaction:

    Mg + 2H2O → Mg(OH)2 + H2 [+ heat (q)]

    This reaction is analogous to iron being rusted by oxygen, and proceeds at about the same slow rate, which is too slow to generate usable heat. To accelerate the reaction, metallic iron particles and table salt (NaCl) are mixed with the magnesium particles.
     
    මහත්තයා හමුදාවේ ඉහල පෙලේ නිලධාරියෙක්ද :oo:
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    Lankaweth mre thiyenwa. Google karala balanako... thawa world war waladi thibba mre thamath kanna puluwan.. search on youtube.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Good post machooo..plus added...

    Kiypn exprnc kohmda bn?
    Rasa ehema?

    ඒකෙ තිබුනෙ කහපාටට හුරු බතක්...වතුරෙන් පැක් එක පිටින් දාලා තමයි තැම්බුවෙ...ලුනු නම් පොඩ්ඩක් වත් නෑ....ලුනු වෙනම එන්නෙ...ටිකක බිරියානි එක වගෙ කෙමිලක් සුවදක් එනවා...තව බිස්කට් කැකර් තිබුනා..