හමුදාවේ අය කැලේදී කෑම කන්නේ කොහොමද?
හමුදාවේ අධි පෝෂ්‍යදායී කෑම වේල
මට මේ පුරස්නේ ආවේ යුට්යුබ් එකේ වීඩියෝ එකක් බලලා. මේ පහල ඒ වීඩියෝ දෙක දලා තියෙනවා.
මේ වීඩියෝ දෙකේ තියෙන්නේ ජපානේ හමුදාවේ සහ ඇමරිකන් හමුදාවේ කෑම පැකට් කන විදිය. කෑම පැකට් කිව්වට මෙව්වා අධි පෝෂ්‍යදායි, අවුරුදු ගනන් කල් තියාගන්න පුළුවන්, යුද්දයක් අතර තුරේ, කැලයදී, කාන්තාරේ අතරමං වේලා ඉන්න සෙබළෙක්ට උනත් ජිවිතේ ගැට ගහන්න පුළුවන් කෑම වේලක්.
වීඩියෝ එකේ හැටියට මේ කෑම රත් කරලා තමයි කන්නේ. කෑම රත් කරන්නේ අමුතු විදියකට. ඒ කියන්නේ මේ කෑම පැකට් එක කඩලා, එකේ ඇතුලත වතුර දාලා ටික වෙලාවක් ගියාම මේක හුමාලය දදා රත්වෙනවා.
අන්න ඒ සිද්ධිය කොහොමද වෙන්නේ?
වීඩියෝ දෙක බලලා, (එකක් හරි කමක් නෑ බලලා) මට ඕක පැහැදිලි කරලා දෙනවද?