හමුදාව එයි. කොච්චි යයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඒ දවස් වල ඕක තමයි පටන් ගත්තේ. ගුටාබේ ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් වෙලා උන්න කාලේ.
    ස්වේච්චා බලසේනාව පටන් අරන් ගොඩක් කල් ඊට වඩා . අපේ ඉස්කොලවලත් කෙඩෙට් කරපු ඩයල් එක හමුදාවේ හිටිහමන් අතුරුදහන් වෙනවා එ කාලේ ට්‍රේනිග් කියලා. යුද්දේ කාලේ නම් ඇක්ටිව් ඩියුටි යැව්වා කීප දෙනෙක්ම .
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ස්වේච්චා බලසේනාව පටන් අරන් ගොඩක් කල් ඊට වඩා . අපේ ඉස්කොලවලත් කෙඩෙට් කරපු ඩයල් එක හමුදාවේ හිටිහමන් අතුරුදහන් වෙනවා එ කාලේ ට්‍රේනිග් කියලා. යුද්දේ කාලේ නම් ඇක්ටිව් ඩියුටි යැව්වා කීප දෙනෙක්ම .
    සේදවත්තේ සුදු පාලම යට රාජු මාලදිවයිනේද ඉන්නේ දැන්?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    api tin hamadaama kiyanne ranilata witrai mee thuppahi system eka hadanna puluwan. dinnot taru pennai oya strike karana hama ballatama

    අනේ පොන්නයෝ කයිය නං තියෙනව. කොරල පෙන්නන්න කියපන් පොන්නප්පුට. කයියට කිබි තෙත්වෙලා ඇති බයියන්ගෙ 😹😹
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සුපිරි වැඩක්. ඕකුන්ටනම් කෙලවන්නම ඕනේ. මුන් ලක්ෂ ගණන් පඩි ගත්තට හැමදාම මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ
    කවුරු කරත් සුපිරි වැඩක්. මුන් අයිස් ගගහමයි ඉන්නෙ. ඒ ඉදලත් ස්ට්‍රයික්.

    අනිත් ඒවා කෙසේ වෙතත් CGR එක නම් ප්‍රයිවටයිස් කරන්නම ඕනෙ.
     
    • Love
    Reactions: NRTG

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    Screenshot-2024-07-10-18-30-49-824-com-rdmns24-chamiapps-rdmns24live.jpg
    Whatsapp, telegram මැසේජ් එවල තියෙන්නෙ වඳ රනිලගෙ පයියෙ පොටෝ නේද හුත්තිගෙ පුතෝ🤭🤭🤭
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනේ පොන්නයෝ කයිය නං තියෙනව. කොරල පෙන්නන්න කියපන් පොන්නප්පුට. කයියට කිබි තෙත්වෙලා ඇති බයියන්ගෙ 😹😹
    after election bro
     
    • Haha
    Reactions: NRTG and shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    නාපු උන් ගෙදර ඇරලා සාමාන්‍ය සෙබල ජයරත්න ලවා කොච්චි එළවන පොනිලාට ගැලපෙන meme තාම නැ.
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    සේදවත්තේ සුදු පාලම යට රාජු මාලදිවයිනේද ඉන්නේ දැන්?
    මම දන් නෑ බන් ඕවා .

    සිංග ජෙප්පන්ටයි මැරයන්ටයි වැඩේ දුන්නනේ මුලින්ම
    අපෙත් මැරයන්ට වැඩේ
    දෙන්න ගත්තා ජෙප්පො ඉලගට
    ------ Post added on Jul 10, 2024 at 7:45 PM
     

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    Paw ithin Strike Jeppo .. mata pennama bari wadak thamayi run wena flow ekak awl karana eka ..

    Ine karapu unge names public karanam hari ID no ekka.
    Aye GOV jobs ganna bari wenna.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඡන්ද ⁣වෙලාවක රාජ්‍ය සේවයේ හැසිරිම නොදැන ඉන්න එවුන් රනියාට චියර් කරන විදිහ දැක්කාම සිරාවට රනියා ආසනයක් නැති තැනට බැස්ස එක ගැන කිසිම විවාදයක් නැ.

    ⁣මෙ වෙලාවේ රනියට මේකට නෙලුවට ඇතිවෙන දේට වඩා නැතිවෙන දේ බොහොමයි. අනික මුන්ව අයින් කරලා කොච්චි එලවන්න දාන්න සාමාන්‍ය සේබල ජයරත්නව දාන්නද?
    දවස් දෙකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට උද්ඝෝෂණය අමතකයි. ඕවා මේ රටේ පුරුදු වෙන්න වෙන දේවල් යැ. ඕක 24 අවර්ස්ම ටිවි එකේ පෙන්නුවත් දවස් දෙකෙන් ඉම්පැක්ට් එක වෙනස් වෙනවා. ලංකාවේ ඒ තරම් ප්‍රළුාත්ති හැදනෙවා.

    පැට්‍රිකල් පොලිටික්ස් සෙන්ස් එකක් නැති ලොකකයි ගෝලයොයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    හමුදාව එයි. කොච්චි යයි.
    https://ibb.co/6sHjhKk

    ඕවට ලොකු දේවල් කරන්න ඕන නෑ. නාපු ඔක්කොම අයින් කරල පඩි නැති කරපන් මාසෙක. ඊට පස්සෙ පුලුවන් කාලයක් ඇදපන්. අරුන් බල්ලො වගේ එන්නෙ නැද්ද බලපන්. මෙතන තියෙන්නෙ who blinks first, looses සීන් එකක්.
     
    • Haha
    Reactions: emoji diaries

    Sen-lu

    Well-known member
  • ඕවට ලොකු දේවල් කරන්න ඕන නෑ. නාපු ඔක්කොම අයින් කරල පඩි නැති කරපන් මාසෙක. ඊට පස්සෙ පුලුවන් කාලයක් ඇදපන්. අරුන් බල්ලො වගේ එන්නෙ නැද්ද බලපන්. මෙතන තියෙන්නෙ who blinks first, looses සීන් එකක්.
    ගෝඨාභයාටත් උඹ වගේම උපදේශකයො ඉන්න ඇති 😂
     
    • Haha
    Reactions: emoji diaries