හමුදාව එයි. කොච්චි යයි

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕවට ලොකු දේවල් කරන්න ඕන නෑ. නාපු ඔක්කොම අයින් කරල පඩි නැති කරපන් මාසෙක. ඊට පස්සෙ පුලුවන් කාලයක් ඇදපන්. අරුන් බල්ලො වගේ එන්නෙ නැද්ද බලපන්. මෙතන තියෙන්නෙ who blinks first, looses සීන් එකක්.
    ah itapasse nanne nathuwa enna gani okkoma

    ewwwww
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Allowance anam manam okkoma ekka engine driver kenek ge monthly salary eka rs. 150,000 to 250,000 athara rotate wenawa
     
    • Like
    Reactions: NRTG

    lasantha wijerathna

    Junior member
  • May 1, 2011
    52
    9
    8
    Mawanella
    ඒකපාරට එහෙම හමුදාව දාල train දුවන්න බෑ
    station master,railway guard ,locomotive driver
    Post 3 ම යන්නෙ සුද්දො හදපු rules වලට
    ටැබ්ලට් ,colour light ,
    වගේ section වෙනස් වෙද්දී
    Signal defective වෙද්දී යන විදිය,
    පේනවට වඩා සංකීර්ණයි
    ඔය job එකට ඇවිත් බලන්න ඕනෙ ඕකෙ තියෙන කට්ට indian railway වල train crew එකට පට්ට විදියට ගෙවනව මම දන්න විදියට ගාඩ් කෙනෙක් රු 500000 -1000000
    අතර පඩියක් ගන්නව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    machan, meka gannawa...
    යාන්ත්‍රික බලගනය හිටියට පොදු ප්‍රවාහනයෙත් කෝච්චි ට්‍රේනිග් දීලා නෑ බස් නම් ගේමක් නෑනේ

    දොස්තරල ඉන්නවා ඒත් ඒ ඉන්න ප්‍රමානය මදි

    ගුරුවරුත් ඉන්න ප්‍රමාණය මදි

    ඉන්ජිනේරු බලකාය උනත් ඉන්න ප්‍රමාණය මදි මේ වගේ ස්ට්‍රයික් එක්ක අතට අරන් දුවන්න

    යුද්දක් නැති නිසා හමුදාවෙ හැමෝටම යම් අනිවාර්ය සේවාවක පුහුනුව දෙන්න ඕනේ . විශේශයෙන් සාමාන්‍ය පාබල හමුදාවට
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඡන්ද ⁣වෙලාවක රාජ්‍ය සේවයේ හැසිරිම නොදැන ඉන්න එවුන් රනියාට චියර් කරන විදිහ දැක්කාම සිරාවට රනියා ආසනයක් නැති තැනට බැස්ස එක ගැන කිසිම විවාදයක් නැ.

    ⁣මෙ වෙලාවේ රනියට මේකට නෙලුවට ඇතිවෙන දේට වඩා නැතිවෙන දේ බොහොමයි. අනික මුන්ව අයින් කරලා කොච්චි එලවන්න දාන්න සාමාන්‍ය සේබල ජයරත්නව දාන්නද?
    දවස් දෙකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට උද්ඝෝෂණය අමතකයි. ඕවා මේ රටේ පුරුදු වෙන්න වෙන දේවල් යැ. ඕක 24 අවර්ස්ම ටිවි එකේ පෙන්නුවත් දවස් දෙකෙන් ඉම්පැක්ට් එක වෙනස් වෙනවා. ලංකාවේ ඒ තරම් ප්‍රළුාත්ති හැදනෙවා.

    පැට්‍රිකල් පොලිටික්ස් සෙන්ස් එකක් නැති ලොකකයි ගෝලයොයි.
    දැන් මොකක්ද මිනිස්සු කරන්න ඕන රාජය සේවකයන්ට උද්ගෝශන කරන්න සපෝර්ට් කරන එකද😃👆.ඒ මොකද ඒ චන්ද වෙලාවට රාජය සේවය එහෙම හැසිරෙන්නේ ?

    ඒකපාරට එහෙම හමුදාව දාල train දුවන්න බෑ
    station master,railway guard ,locomotive driver
    Post 3 ම යන්නෙ සුද්දො හදපු rules වලට
    ටැබ්ලට් ,colour light ,
    වගේ section වෙනස් වෙද්දී
    Signal defective වෙද්දී යන විදිය,
    පේනවට වඩා සංකීර්ණයි
    ඔය job එකට ඇවිත් බලන්න ඕනෙ ඕකෙ තියෙන කට්ට indian railway වල train crew එකට පට්ට විදියට ගෙවනව මම දන්න විදියට ගාඩ් කෙනෙක් රු 500000 -1000000
    අතර පඩියක් ගන්නව
    ඇයි ඉන්දියාව ගෙවනවා කියලා අපි ගෙවන්න ඕන? 😃👆.එලවන උන් නෙමේ strike ස්තානාදිපතිවරු.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඡන්ද ⁣වෙලාවක රාජ්‍ය සේවයේ හැසිරිම නොදැන ඉන්න එවුන් රනියාට චියර් කරන විදිහ දැක්කාම සිරාවට රනියා ආසනයක් නැති තැනට බැස්ස එක ගැන කිසිම විවාදයක් නැ.

    ⁣මෙ වෙලාවේ රනියට මේකට නෙලුවට ඇතිවෙන දේට වඩා නැතිවෙන දේ බොහොමයි. අනික මුන්ව අයින් කරලා කොච්චි එලවන්න දාන්න සාමාන්‍ය සේබල ජයරත්නව දාන්නද?
    දවස් දෙකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට උද්ඝෝෂණය අමතකයි. ඕවා මේ රටේ පුරුදු වෙන්න වෙන දේවල් යැ. ඕක 24 අවර්ස්ම ටිවි එකේ පෙන්නුවත් දවස් දෙකෙන් ඉම්පැක්ට් එක වෙනස් වෙනවා. ලංකාවේ ඒ තරම් ප්‍රළුාත්ති හැදනෙවා.

    පැට්‍රිකල් පොලිටික්ස් සෙන්ස් එකක් නැති ලොකකයි ගෝලයොයි.
    පල හිගන කුහකයා.කෝටාවෙන් කැම්පස් ආපු ඩොටේ ගොබ්බයා.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඒකපාරට එහෙම හමුදාව දාල train දුවන්න බෑ
    station master,railway guard ,locomotive driver
    Post 3 ම යන්නෙ සුද්දො හදපු rules වලට
    ටැබ්ලට් ,colour light ,
    වගේ section වෙනස් වෙද්දී
    Signal defective වෙද්දී යන විදිය,
    පේනවට වඩා සංකීර්ණයි
    ඔය job එකට ඇවිත් බලන්න ඕනෙ ඕකෙ තියෙන කට්ට indian railway වල train crew එකට පට්ට විදියට ගෙවනව මම දන්න විදියට ගාඩ් කෙනෙක් රු 500000 -1000000
    අතර පඩියක් ගන්නව
    මේ ගැන නොදන්න අය පොර ටෝක් දෙනව