හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මන් අහන සරල ප්‍රශ්නෙ කැලේට යන තෙල් ටැන්කි වලින් දෙක තුනක් හරි සංස්තාවට අරගෙන ප්‍රයෝජනයට ගමු කියල මුන්ට ස්ට්‍රයික් කරන්න බැරි ඇයි .එකෙක් වත් ඒකට උවමනාවක් නැති නිසානෙ ඒව වල් වැදෙන්නෙ . කලින්ම ස්ට්ර්යික් කරන්න ඕන ඒකට .යකෝ අපට දියව් අපි හදල ගන්නම් කියල
    :rofl::rofl::rofl: දැන් ඒවත් කරන්ඩ ඔනෙ සේවකයොද??? එතකොට ඔය උබලගෙ අගමැති රනිල එහෙම ඉන්නෙ මහ බැකුව හොරා කන්ඩම විතරද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒව කරන්න තමයි ආණ්ඩුවක් පත කරල ඒ විෂයට ඇමතිවරු පත්කරල අපේ මුදලින් නඩත්තුකරකර ඉන්නෙ, සේවකයො නෙවෙයි ඒව තීරණය කරන්න ඕන, පාලකයො. මෙතන වෙන්නෙ එහෙම කරන්නෙත් නැතුව පරම්පරාගානකට සේවකයොන්ගෙත් බඩේ පාර වදින විදියට වැඩකටයුතු කරන එක. සේවකයො සටන් කරන්නෙ සේවක අයිතිය වෙනුවෙන්. ඒ මොනවත් ගැන හිතන්නෙ නැතුව සල්ලි කුට්ටිය ගැන විතරක් හිතල තීරන ගන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. ඔය දේවල් ක්‍රමවත්ව ප්‍රයෝජනයට ගන්නවනම් අලුතින් දෙනව කිව්ව රැකියා දසලක්ෂයෙන් කී දාහකට තව රැකියා ලබා දෙන්න පුලුවන්ද...? ඕක ගන්න එවුන් අපිටත් ගෙවල ලාභ ගන්න පුලුවන්නම් ඇයි අපිට ඒක කරගන්න බැරි.

    :yes::yes::yes: මුන්ගෙ *කේ තර්ක තියෙන්නෙ..රට කරවන උන් ගන්ඩ ඔන තීරන ගන්ඩ ඔනෙ සේවකයො නූගත්කමේ උපරිමය...රනිල එහෙම ඉන්නෙ විකුනන්ඩම විතරනෙ...ලමයෙක් හදාගන්ඩ බැරි පොනිල කොහොමද රට හදන්නෙ....ඒවගේ නිවටයෙක්ට නායකය ගාන ඔලමොට්ටල unp මීහරක්ගෙන් ඔයිට වඩා දියුනු තර්කයක් බලාපොරොත්තු වෙන්ඩම බැ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranil wikunuwanam ae list 1ka dapan? ..ube kathawen therenne Ranil ne ae nisa mun mae karana dae hari wage deyak ..

    මන් කියන්නේ නෑ ස්ට්‍රයික් කරන එක හ‍රි කියල. එත් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පඩි වැඩි කරන්න නෙමේ.. රටේ දේපල කුනුකොල්ලෙට දෙන එක වළක්වන්නයි. පරණ කතා වැඩක් නෑ රනිල් ඇවිල්ල අවරුදු 2ක් උනා රටට කරපු දෙයක් කියපන්?. කෝ චන්ද පොරොන්දු ඉටු කලාද? ඒකයි අපි කියන්නේ මේකත් රනිල්ගේ පුස්සක් විතරයි. තෙල් ටැංකි විකුණුවත් එකෙන් රටට වෙන ලබ්බක් නෑ. ඔක්කොම ආණ්ඩුවේ උන්ගේ සාක්කුවේ :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Oya .onawada oii kalayak thakali kiruwe Army major'la

    ඒවයින් ඒ මිනිස්සු බේරගෙන නිසි ගෞරවය දෙනව කිව්වෙ සිංහාසනේ තියල කකුල් මසාජ් කොර කොර (අර ආබධිත අයගේ පඩියටත් කෙල කෙල ඇසුත් කඩල කල දේවල් මොහොතකට අමතක කරමු) දැන් බලද්දි ආණ්ඩුවට තෙල් බෙහෙත් ගාන්න වෙලා තියෙන්නෙ හමුදාවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් නම් වද පොන්ස්ගෙ පාන්ඩුවෙ කෑලි කෑලි තමා රට වටේම උද්ගෝසන ... බල්ලගෙ ඉදන් කොල්ලට වෙනකම් පාන්ඩුවට බනිනව...වද අගමැතියටයි නිවට සිරාටයි විපක්ශෙ උන්න නම් හොදයි හිතිල ඇති...අව රට කොරවන්ඩ කාලක්කනි කෑව රට....:angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මන් කියන්නේ නෑ ස්ට්‍රයික් කරන එක හ‍රි කියල. එත් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පඩි වැඩි කරන්න නෙමේ.. රටේ දේපල කුනුකොල්ලෙට දෙන එක වළක්වන්නයි. පරණ කතා වැඩක් නෑ රනිල් ඇවිල්ල අවරුදු 2ක් උනා රටට කරපු දෙයක් කියපන්?. කෝ චන්ද පොරොන්දු ඉටු කලාද? ඒකයි අපි කියන්නේ මේකත් රනිල්ගේ පුස්සක් විතරයි. තෙල් ටැංකි විකුණුවත් එකෙන් රටට වෙන ලබ්බක් නෑ. ඔක්කොම ආණ්ඩුවේ උන්ගේ සාක්කුවේ :angry:

    100% ඇත්ත ගැටේ ගහනකන් කියන සුරංගනා කතා ඊට පස්සෙ නැහැ. මතකනේ අවුරුදු දෙකක් ආපස්සට හැරිල බලද්දි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඒව කරන්න තමයි ආණ්ඩුවක් පත කරල ඒ විෂයට ඇමතිවරු පත්කරල අපේ මුදලින් නඩත්තුකරකර ඉන්නෙ, සේවකයො නෙවෙයි ඒව තීරණය කරන්න ඕන, පාලකයො. මෙතන වෙන්නෙ එහෙම කරන්නෙත් නැතුව පරම්පරාගානකට සේවකයොන්ගෙත් බඩේ පාර වදින විදියට වැඩකටයුතු කරන එක. සේවකයො සටන් කරන්නෙ සේවක අයිතිය වෙනුවෙන්. ඒ මොනවත් ගැන හිතන්නෙ නැතුව සල්ලි කුට්ටිය ගැන විතරක් හිතල තීරන ගන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. ඔය දේවල් ක්‍රමවත්ව ප්‍රයෝජනයට ගන්නවනම් අලුතින් දෙනව කිව්ව රැකියා දසලක්ෂයෙන් කී දාහකට තව රැකියා ලබා දෙන්න පුලුවන්ද...? ඕක ගන්න එවුන් අපිටත් ගෙවල ලාභ ගන්න පුලුවන්නම් ඇයි අපිට ඒක කරගන්න බැරි.

    Dan oya karanne sewaka aithin dina ganada nathan fail una project adan yanna kiyana 1kada?

    1997 - 1994 18 yts Ranil minister kenwk wela hitiya..1981 oya tank farm USA company PPP(public private partnership) denna hadadi Srimavo MR naikawa rata gini thiba USA denawa India nodi kiyala.. MR 1994 - 2015 21 yrs Hitiya ae kenuth 10yrs rate janadipathi oya Trinco tank farm walata mokada kare? Wal wadinna dunna eka ara?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒවයින් ඒ මිනිස්සු බේරගෙන නිසි ගෞරවය දෙනව කිව්වෙ සිංහාසනේ තියල කකුල් මසාජ් කොර කොර (අර ආබධිත අයගේ පඩියටත් කෙල කෙල ඇසුත් කඩල කල දේවල් මොහොතකට අමතක කරමු) දැන් බලද්දි ආණ්ඩුවට තෙල් බෙහෙත් ගාන්න වෙලා තියෙන්නෙ හමුදාවට
    කොටි එක්ක මහ සටනෙදි හමුදාවට ගරහපු කාලකන්නි unp තීරිසන්නුන්ට අද ඉන්නෙ ඒ හමුදාවම විතරයි...මේවගෙ කෙලෙහිගුනේ වත් ඔකුන්ට මතක තියෙන ජාතියක් නම් නෙමේ ඔකුන්...අමන රැල..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එකේ වක්‍ර අදහසක් තියෙනවා
    යුද්ද කාලේ නයට දුන්න තෙල් අර්මි එකට නෙවි එකට අයර්ෆොර්ස් එකට
    එහෙම වත් දුන්නේ නැත්නම්

    මැරෙන කොල්ලෝ ගෙනියන්නේ පයින්ද මුදානොගත් ප්‍රදේශ වල ඉදන් මුදාගත් ප්‍රදේශවලට
    තුවාල වෙන එවුන්,වයිදය උපකරණ,

    Moda kathawak ne ban. Hamudawa nadaththu karanna ona Gov. eken. CEYPETCO kiyanneth gov. ekema thawa ayathanayk witharai. Mahabandagarayen thamai rajaye ayathana okkoma yepenne.

    Mun katha karanne hariyata munge gedarin genalla deela wage.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ගුවන් මගින් තෙල් දාන්න ලු යන්නේ
    එයාර්ෆොස් යාලුවෙක් දැන් කිව්වේ
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    එකේ වක්‍ර අදහසක් තියෙනවා
    යුද්ද කාලේ නයට දුන්න තෙල් අර්මි එකට නෙවි එකට අයර්ෆොර්ස් එකට
    එහෙම වත් දුන්නේ නැත්නම්

    මැරෙන කොල්ලෝ ගෙනියන්නේ පයින්ද මුදානොගත් ප්‍රදේශ වල ඉදන් මුදාගත් ප්‍රදේශවලට
    තුවාල වෙන එවුන්,වයිදය උපකරණ,
    උන්ට කෑම බීම

    උන්ට ප්‍රහාර එල්ල කරන්න මල්ටි බැරල්,යුද්ද ටැංකි,හෙලිකොප්ටර් වලට ප්ලේන් වලට,නෙවි එකේ බෝට්ටු වලට

    IOC එක තිබ්බනම් දෙයි මෙන් කියල එහෙනං ඉන්දිය්වට ඕන හැටියට යුද්ද කරන්න වෙන්නේ

    එපරක් එකේ ටැංකි තියෙන පැත්තකට ඉන්ස්පෙක්ෂන් එකකට ගිය මිනිස්සුන්ට කියල තිබ්බේ ඇතුල් වෙන්න දෙන්න ඉන්දියවෙන් order එක්ක අරන් එන්න කියල
    අයි උන් ඉන්නේ තානාතිපති බලතල තියෙන area එකකද
    මහා ගොන් කතාවක් බන් ඔය කියලා තියෙන්නේ තෙල් සන්නස්තවේ ඇවු ෆිට් එකට ආමි එකට දුන්න කියන කතාවක් වගේ නේ කියලා තියෙන්නේ එහෙනන් මාත් එකේ වැඩකරන එකෙක් යාලු කරගෙන අපේ machine වලට නයට තෙල් ටිකක් අරන් එන්න ඕන තෙල් සනස්තවත් රජයේ ජනතවගේ අමි එකත් රජයේ ජනතවගේ රජය තමයි තීරණය කරන්නේ තමන්ගේ ආයතනයකින් තවත් එකකට නයට දෙනවද කියලා නැතුව වැඩ කරන වුන් කරන්නේ පඩියට ජොබ් එකක් එකට උන්ට ගෙවනවා නැතුව උන්ගේ අප්පාගේ අම්මගේ බුදලයක් නෙමේ ෆිට් එකට දෙන්න පොඩි ගානක් නෙමේ පට්ට ගානක් දෙනවා මන් දන්න සික්කෙක් ඉන්නවා උ 80ක් ගන්නවා මුන්ට තෙල වැඩි වෙලා strike කරනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes::yes::yes: මුන්ගෙ *කේ තර්ක තියෙන්නෙ..රට කරවන උන් ගන්ඩ ඔන තීරන ගන්ඩ ඔනෙ සේවකයො නූගත්කමේ උපරිමය...රනිල එහෙම ඉන්නෙ විකුනන්ඩම විතරනෙ...ලමයෙක් හදාගන්ඩ බැරි පොනිල කොහොමද රට හදන්නෙ....ඒවගේ නිවටයෙක්ට නායකය ගාන ඔලමොට්ටල unp මීහරක්ගෙන් ඔයිට වඩා දියුනු තර්කයක් බලාපොරොත්තු වෙන්ඩම බැ...

    :yes::yes::yes: ඒක නේන්නං...
    පාලකයො පත් කරල උන්ට වාහන අරන්දීල අල්පෙනෙත්තෙ ඉඳල අමුඩලේන්සුව දක්වාම අපේ මුදලින් නඩත්තු කරල උන් පුටුව උඩ වාඩිකරල තියල..... සේවකයො තීරනය කොරල වැඩ කොරපන්කො...

    හැබැයි එක අතකට එහෙම කලානම් මීට වඩා හොඳයි කියල හිතෙනව තමයි මේ කරන වැඩත් එක්ක බලද්දි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Dan oya karanne sewaka aithin dina ganada nathan fail una project adan yanna kiyana 1kada?

    1997 - 1994 18 yts Ranil minister kenwk wela hitiya..1981 oya tank farm USA company PPP(public private partnership) denna hadadi Srimavo MR naikawa rata gini thiba USA denawa India nodi kiyala.. MR 1994 - 2015 21 yrs Hitiya ae kenuth 10yrs rate janadipathi oya Trinco tank farm walata mokada kare? Wal wadinna dunna eka ara?
    දැන් උබට ඒ ටැකි උස්සගෙන ඉදල අමාරුද??? නැත්තන් උබලගෙ අගමැතිට ඒව උස්සගෙන ඉදල අමාරුවද තියෙන්නෙ..?? කැලේ නම් එලි කරල හදාගනිල්ල විකුනන්ඩ දෙන්ඩ බැ එක එක පරයට..එතකොට අලුතින් හදපු හම්බන්තොට වරායෙ තෙල් ටැකි විකුන්නෙ උබලගෙ අගමැති පරය ඒවත් වල් වදින නිසාද???? තර්කයක් ඇති දෙයක් කියපන් බන්..
     
    ලංකාවේ ඔක්කොම දේශපාලුවෝ පොන්න වේසිගෙ පුතාල ඔකුං ඔක්කොම මරල වෙන රටකින් ලංකාව අල්ල ගන්න ඕනා අපි නං ෆුල් සපෝර්ට්
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී

    Moda kathawak ne ban. Hamudawa nadaththu karanna ona Gov. eken. CEYPETCO kiyanneth gov. ekema thawa ayathanayk witharai. Mahabandagarayen thamai rajaye ayathana okkoma yepenne.

    Mun katha karanne hariyata munge gedarin genalla deela wage.
    සිරාවටම බන් මුන් ගෙවල් දොරවල් විකුණලා අමි එකට සල්ලි දුන්නනම් පිළිගන්න තිබුනා මුන්ට ගහලා එලවන්න ඕන මිනිස්සු කොච්චර දුක් විදිනවද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දැන් උබට ඒ ටැකි උස්සගෙන ඉදල අමාරුද??? නැත්තන් උබලගෙ අගමැතිට ඒව උස්සගෙන ඉදල අමාරුවද තියෙන්නෙ..?? කැලේ නම් එලි කරල හදාගනිල්ල විකුනන්ඩ දෙන්ඩ බැ එක එක පරයට..එතකොට අලුතින් හදපු හම්බන්තොට වරායෙ තෙල් ටැකි විකුන්නෙ උබලගෙ අගමැති පරය ඒවත් වල් වදින නිසාද???? තර්කයක් ඇති දෙයක් කියපන් බන්..

    ඉන්දියාව කියන්නේ පොනිලට
    ඔන්න උම්බලට ආණ්ඩුව අරං දුන්නා දැන් අපි කියන විදිහට වැඩ කරපං
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Lanka we inna kalakani heththa ekka anduwata business karala laba ganna ba Ranil newei Mahinda hitiyath ochcharai.

    Hemadama Railyway,Postal Department,Electricity Board,Air Lanka,CEYPETCO oya hema ekakma billion ganan walin paduwata duwanne minissunge tax money walin.

    Middle East gihin inna genunge salli walinui, Katunayaka redi mahana genunge salli walinui jeewath wena ratakata Rajaye ayathana pawathwagena yanna kiyala thawa thawa tax gahala mewa pawathwagena gihin wedak na. (Mage mathaya)
    මචන් මෙහෙම කියන එක වැරදි උබ ඔය කියන රාජ්‍ය ආයතන පඩුවෙලා තියෙන්නේ එඅවගේ වැඩ කරන එවුන් හින්ද නෙමෙයි උඹ ඔය කියන බදු ගෙවන මහජනතාවට සහන දෙන්ඩ ගිහිල්ල උබල ලයිට් බිල හෙට වැඩි කරොත් වැඩි කරා කියල කෑගහයි ඉතින් කොහොමද ලාබ ලබන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මන් කියන්නේ නෑ ස්ට්‍රයික් කරන එක හ‍රි කියල. එත් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පඩි වැඩි කරන්න නෙමේ.. රටේ දේපල කුනුකොල්ලෙට දෙන එක වළක්වන්නයි. පරණ කතා වැඩක් නෑ රනිල් ඇවිල්ල අවරුදු 2ක් උනා රටට කරපු දෙයක් කියපන්?. කෝ චන්ද පොරොන්දු ඉටු කලාද? ඒකයි අපි කියන්නේ මේකත් රනිල්ගේ පුස්සක් විතරයි. තෙල් ටැංකි විකුණුවත් එකෙන් රටට වෙන ලබ්බක් නෑ. ඔක්කොම ආණ්ඩුවේ උන්ගේ සාක්කුවේ :angry:
    :yes::yes::yes: මහ බකුවෙන් බිලියන් 35කට වඩා හොරා කාපු රනිලට ඔකෙන් හොරා කනව කියන්නෙ සරල දෙයක්...