එකේ වක්ර අදහසක් තියෙනවා
යුද්ද කාලේ නයට දුන්න තෙල් අර්මි එකට නෙවි එකට අයර්ෆොර්ස් එකට
එහෙම වත් දුන්නේ නැත්නම්
මැරෙන කොල්ලෝ ගෙනියන්නේ පයින්ද මුදානොගත් ප්රදේශ වල ඉදන් මුදාගත් ප්රදේශවලට
තුවාල වෙන එවුන්,වයිදය උපකරණ,
උන්ට කෑම බීම
උන්ට ප්රහාර එල්ල කරන්න මල්ටි බැරල්,යුද්ද ටැංකි,හෙලිකොප්ටර් වලට ප්ලේන් වලට,නෙවි එකේ බෝට්ටු වලට
IOC එක තිබ්බනම් දෙයි මෙන් කියල එහෙනං ඉන්දිය්වට ඕන හැටියට යුද්ද කරන්න වෙන්නේ
එපරක් එකේ ටැංකි තියෙන පැත්තකට ඉන්ස්පෙක්ෂන් එකකට ගිය මිනිස්සුන්ට කියල තිබ්බේ ඇතුල් වෙන්න දෙන්න ඉන්දියවෙන් order එක්ක අරන් එන්න කියල
අයි උන් ඉන්නේ තානාතිපති බලතල තියෙන area එකකද