හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අක්කර දෙක තුනක් :lol::lol::lol: පෝර්ට් සිටි එකම දීල තිබ්බෙ. ආමි හොස්පිට්ල් එක අයින් කරනකොට අව්ලක්ම නෑ නේ.:P:P:P
    පෝට් සිටිය හදන්ඩ හැදුවෙ උන්ටද අපිටද?? මොනවද මේ කියවන්නෙ...පදනමක් අති දෙයක් කියපන් කියන්නම් වාලෙ කියවන් නැතුව...මහින්ද රටට මොනා හරි හැදුව මිසක් විකුනන්ඩ ගියෙ නැ....උබලගෙ රනිල හදල තියෙන එකම එක දෙයක් කියපන්කො බලන්ඩ.පුලුවන් නම් එකක් කියපන් රනිල රටට කියල හදපු....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පරාජිතයා තමා එකටත් කෙලෙව්වේ. ඕකුන්ට යන්න අපායවල් නෑ :angry:

    ඔව් බන් අමන රැල මිනිස්සු එකතු කරල දුන්න කෝටි 30ත් හොරා කෑව..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranil CMB port 1ka PPP hari dunne monawada? Man MR CMB port dunna dewal kiyanada?

    Man dan uben paya ganak ahana prashe Ranil rate wikke monaeada ? uba adan awe Ranil wikka kiyagana ne

    ඇයි බන් බලපන් උඩ කමෙන්ට් එකේ බලපන් දාල ඇති. උබ ඔලුවෙන් හිටන් කිව්වත් ඔය දුන්න ඒවායේ සල්ලි යන්නේ ආණ්ඩුවේ උන්ගේ සාක්කු වලට :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් බලපන් උඩ කමෙන්ට් එකේ බලපන් දාල ඇති. උබ ඔලුවෙන් හිටන් කිව්වත් ඔය දුන්න ඒවායේ සල්ලි යන්නේ ආණ්ඩුවේ උන්ගේ සාක්කු වලට :yes:

    :yes::yes::yes: අනිව මහ බැකුව හොරා කාල මහ දවල් රටම ඉස්සරහ බිලියන් 35කට වඩා සුද්ද කරපු රනිලට...අග්ගලාවක් කජ්ජක්ද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සියළුම පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනක පැවැත්වීම සදහා වූ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් මාධ්‍ය හමුවේදි මේ බව සදහන් කලේය.

    සබරගමු, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි නිල කාලය සැබ්තැම්බරයේ අවසන් වුවත් ඌව හා දකුණු පළාත් සභාවන්හි නිල කාලය අවසන් වන්නේ 2019 මැද භාගයේදීය.

    ඒ අනුව 2019 මැද භාගය වන තෙක් සියළු පළාත් සභා මැතිවරණ කල් දැමෙනු ඇති බව සැලකිය හැකිය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    පෝට් සිටිය හදන්ඩ හැදුවෙ උන්ටද අපිටද?? මොනවද මේ කියවන්නෙ...පදනමක් අති දෙයක් කියපන් කියන්නම් වාලෙ කියවන් නැතුව...මහින්ද රටට මොනා හරි හැදුව මිසක් විකුනන්ඩ ගියෙ නැ....උබලගෙ රනිල හදල තියෙන එකම එක දෙයක් කියපන්කො බලන්ඩ.පුලුවන් නම් එකක් කියපන් රනිල රටට කියල හදපු....

    විමලගෙන් පොලු කාපු තොපිට මේවා අමතක උනාට අපිට මතකයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විමලගෙන් පොලු කාපු තොපිට මේවා අමතක උනාට අපිට මතකයි.
    පදනනමක් ඇති දෙයක් කියන්ඩ දන්නෙම නැද්ද...මොලේ කියන දේ කලදක්වත් නැද්ද...unp නේ නේද..මොලේ තියේනම් *න්නයෙක්ට නායකය කියයිද..
     

    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    Don't afraid...

    Baya wenna epa bn. Ona machimak wada karawanna maha amaruwak na.anika army eke ona taram professional un innawa owata nikan newe arty mortar gahaddi unat un wada tika ganata karai..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    පදනනමක් ඇති දෙයක් කියන්ඩ දන්නෙම නැද්ද...මොලේ කියන දේ කලදක්වත් නැද්ද...unp නේ නේද..මොලේ තියේනම් *න්නයෙක්ට නායකය කියයිද..

    මහින්දව ගෙනල්ලා එලවපු අපිට, වහල්ලු කියනවා unp කියලා. පුකෙනුත් හිනා ඕයි:lol::lol::lol: ආයිත් මහින්දට ඔලුවක් උස්සන්න දෙන්න නෑ බන් :):):)වර්ජන වලින් උබලට පොඩි බලාපොරොත්තුවක් පේන මානෙට ගෙනල්ලා හමුදාව දම්මලා බලය අල්ලලා ඒකටත් කෙලවලා තොපිට සදා වේදනාවෙන් පිච්චි පිච්චි දැවි දැවී හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ :love::love::love:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඇයි බන් බලපන් උඩ කමෙන්ට් එකේ බලපන් දාල ඇති. උබ ඔලුවෙන් හිටන් කිව්වත් ඔය දුන්න ඒවායේ සල්ලි යන්නේ ආණ්ඩුවේ උන්ගේ සාක්කු වලට :yes:

    Dan uba mulin kiyan awea Ranil rate sampath wikunuwa kiyala monawada ae kiyala aehuwama uthara nae

    Ita passe kiwa Ranil CMB port wikka n ppp giya kiyala monawada ae kiyala aehuwama uthara nae

    Credibility 0 ube:yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මහින්දව ගෙනල්ලා එලවපු අපිට, වහල්ලු කියනවා unp කියලා. පුකෙනුත් හිනා ඕයි:lol::lol::lol: ආයිත් මහින්දට ඔලුවක් උස්සන්න දෙන්න නෑ බන් :):):)වර්ජන වලින් උබලට පොඩි බලාපොරොත්තුවක් පේන මානෙට ගෙනල්ලා හමුදාව දම්මලා බලය අල්ලලා ඒකටත් කෙලවලා තොපිට සදා වේදනාවෙන් පිච්චි පිච්චි දැවි දැවී හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ :love::love::love:

    Antjimedi bi n toi wenne oya tika thamai hanudawa rate balaya lagadima athata gani
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Dan uba mulin kiyan awea Ranil rate sampath wikunuwa kiyala monawada ae kiyala aehuwama uthara nae

    Ita passe kiwa Ranil CMB port wikka n ppp giya kiyala monawada ae kiyala aehuwama uthara nae

    Credibility 0 ube:yes:

    හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්.. ලංකා හොස්පිටල් ඕව සේරම විකුණුවේ රනිල් තමා. Credibility වලට කලින් ඇස් ඇරලා බලපන් රටට වෙලා තියෙන වින්නැහිය. එක එකාගේ සල්ලි කුට්ටි සාක්කුවට එනකොට ඇත්ත පෙන්නේ නෑ නේද කොහොමත් :angry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,508
    113
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා

    anduwa haddanne eka galen kurullo dennek bawanna vage. othana mokak hari case ekak unoth minissu athara hamudawa apprasadayata lak wenawa. monawa unath anduwata karaganna one deyak thamai venne
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    "දින දෙකක් බැරිනම් මුළු ජිවිතකාලයේම වැඩවර්ජනය කරපුවාවේ....දුප්පත් මිනිහා ගැන අබමල් රේණුවක හරි අනුකම්පාවක් නැති මිනිස්සු.....යකෝ...රටක තීන්දු තීරණ ගන්න ඈයෝ පැත්තක....ඒත් පලිගන්නේ දුප්පත් මිනිහා ඇපයට අරන් දුප්පත් මිනහාගෙන්....දැන් ඉතින් හමුදාවේ සහෝදරයෝ ටික ගේමට බැස්ස කියන්නේ .....වෙලාවට තෙල් ටික ලැබේවි.....

    Pako.. un strike karanne padi wedi karanna kiyala wath, Car Permit ona kiyala wath nemei. Rate sampath wikunan kana ekata wiriddhawa. Thoge lamaita me rate dewal aaraksha karala denna..
    Moda pakaa..
    Jepponge strike ekka meka compare karanna hadanne tho wage ponil ekka agu pile lagina un..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපරාදේ හුගක් අයට ජොබ්ස් නැති වෙනවා.එක එක පරාජිත දේශපාලුවන්ගේ කුනු ගොඩවල් කරේ තියාගෙන යන්න ගියාම එහෙම වෙනවා.ආන්ඩුවට තෙල් සේවකයන්ගෙන් වාඩුවක් ගන්න තියෙනවා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්.. ලංකා හොස්පිටල් ඕව සේරම විකුණුවේ රනිල් තමා. Credibility වලට කලින් ඇස් ඇරලා බලපන් රටට වෙලා තියෙන වින්නැහිය. එක එකාගේ සල්ලි කුට්ටි සාක්කුවට එනකොට ඇත්ත පෙන්නේ නෑ නේද කොහොමත් :angry:

    Sri lankan thama 100% gov n GOSL PPP yanna hoda investor kenek hoyanawa

    Lanka hospitals golden shares gov wikunala nae PPP mae anduwa enna kalin idan thibbe

    Hilton 1kath PPP hadapu kale idan ada wenakam Ranil amuthuwen mukuth kare nae

    Mahinda 100% golden share Laugfs wikunala PPP gihila gas monopoly nam bandesiye thiyala Laugfs walalata dunna
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    20294079_1463188743763440_6914243207444876462_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මේකෙ පුක ඉරාගෙන කියවගෙන වැඩක් නෑ බං රටේ අනිත් මිනිස්සු මොනවා කිව්වත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...රටට ජාතියට විතරක් නෙවෙයි උන්ට පවා හෙනගැහිල ගියත් කමක්නෑ පක්ෂෙ දිනනවනං.....උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ කොහොමද UNP කාරයාත් එහෙමමයි....ඛනිජ තෙල් සීන් එක පැත්තක තියපන්කො වෙන මුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටා ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැති වෙලා කන්නවත් නැතුව නන්නත්තාර උනා කියල හිතහන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මහින්දව ඇදල UNP එක සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බං බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ පාරම්පරික UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP මැර ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් සෑයක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ගමේ ඉන්නවා හොදටම දන්නවා UNP එකෙන් උගෙ පුතාව මැරුවෙ කියලා.....මේ පාරත් ගහල තියෙන්නෙ අලියට....ඉතිං වෙන මොන කතාද බං මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP පර හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...ඒත් ජාතියේ වාසනාවකට මේ පොන්න ලොල්ලන්ගෙ චන්දෙ 40%ක් වගේ තියෙන්නෙ ඒත් උන්ට තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටිකත් එකතු උනාම උන් දිනනවා......මං කියන්නෑ මහින්දගෙ වැරදි තිබ්බෙ නෑ කියලා උගෙ වැරදි ගොඩක් තිබ්බා උටත් වඩා හැම අතින්ම හොද කිසිම වැරැද්දක් නොකරන රටට ජාතියට ආදරේ කොන්ද පණ තියන කෙලින් නායකයෙක් හිටියනං අපිත් කැමතී ඒත් ඒකට විකල්පය ජාතියක් ජම්මයක් නැති පොනිලා ප්‍රමුඛ UNP ලොලු පොන්න හැත්‍ත නෙවෙයි...මහින්ද හොරකං කරා කියමුකො උගෙ පවුලේ එවුන්ට හොරකං කරගන්නත් දුන්නා කියමුකො ඒත් ඌ කවදාවත් රණවිරුවො පාවා දුන්නෙ නෑ , ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට නටලා ගිවිසුම් ගහලා උන්ට පුක දෙන්න ගියෙ නෑ,උගෙ කාලෙ රාජ්‍ය භාණ්ඩාගාරෙ මෙහෙම හිස් වෙලා රට බංකොලොත් වෙන්න ගියෙත් නැ,මෙහම රටේ රාජ්‍ය දේපල ඔක්කොම එක එක වේසිගෙ පුතාලට වික්කෙත් නෑ,උගෙ කාලෙ තම්බියො දෙමලු මෙහෙම නැටුවෙත් නෑ..(දැන් දෙමලු අර ප්‍රසිද්ධියේම ෆෙඩරල් ඕනෙ කියලා පිකට් කරන්නෙ??)....එතකොට මං පොඩි කොල්ලෙක් ඒත් මට තවම අද වගේ මතකයි අර නාකි වද පොන්න පොනිලා උගෙ කාලකණ්ණි බලු තිරිසන් හිනාව දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා මිලේනියම් සිටි ආමි එකේ බුද්ධි අංශෙ කොල්ලන්ව අමු අමුවෙ කොටින්ට පාවා දුන්නා.....ඌ අගමැතිකාලෙ යුද්ධෙ දිනන්න ආසන්නව තියෙද්දී කිසිම වගකිවයුතු බලදාරියෙක්ට දන්නන්නැතුව හොරෙන්ම තනි කැමැත්තට ගිහින් කොටිත් එක්ක සාම ගිවිසුමක් ගැහුවා( ඒකාලෙ තමා කොටි සංවිධානය හැම අතින්ම තවත් ශක්තිමත් උනේ)....මහින්ද නැතුව ඒ කාලෙත් මේ රනිල් කියන වද පොන්න හුත්තිගෙ පුතා ජනාධිපති වෙලා හිටියනං මෙලහට කොටි ඊලම අරගෙන තම්බින්ටත් පැත්තක් ලියලා දීලා එක්ටා ගහලා අනිත් ටිකේ ඉන්දියන් පොන්න බල්ලො පුරවලා සිංහලුන්ට වෙන්නෙ මුහුදට පනින්න!!! ඒත් මම මුලින්ම කිව්වා වගේ අපි මේ කොච්චර කියෙව්වත් පාරම්පරික UNP පොන්නයො හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ....එක්කෝ පාරම්පරික UNP කාරයො ඔක්කොම බස් වල පටවගෙන ගෝල්ෆේස් එකට ගෙනල්ලා පෝලිමට හිටවල වෙඩිතියල දාන්න ඕන නැත්තං අපි මේරට අතාඇරල යන්න හිතහදාගන්න ඕන...මේ බ්‍රේන් වොශ් පොන්නයො එක්ක වාද කරලා වැඩක් නෑ බං:no::angry:.......දැන් කරන්න තියෙන්නෙ මෙච්චරයි උබලා දන්න අදුරන පුක උඩදාගෙන වාද කරන්න කියවන්න එන "පිස්සුද බං මහින්ද හොරා වගේ එහෙම ගිවිසුම් ගහලා රටේ එවුන්ට කෙලවන්නෑ බං අපේ පක්ෂෙ එවුන්..... රනිල් නලුවෙක් නෙවෙයි මොලයක්.." කියලා ලොරි ටෝක් දීගෙන එන පාරම්පරික UNP පොන්නයන්ට දකින දකින තැන අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහපල්ලා:angry:.....
     
    • Like
    Reactions: dilshanjvc