පෝට් සිටිය හදන්ඩ හැදුවෙ උන්ටද අපිටද?? මොනවද මේ කියවන්නෙ...පදනමක් අති දෙයක් කියපන් කියන්නම් වාලෙ කියවන් නැතුව...මහින්ද රටට මොනා හරි හැදුව මිසක් විකුනන්ඩ ගියෙ නැ....උබලගෙ රනිල හදල තියෙන එකම එක දෙයක් කියපන්කො බලන්ඩ.පුලුවන් නම් එකක් කියපන් රනිල රටට කියල හදපු....අක්කර දෙක තුනක්පෝර්ට් සිටි එකම දීල තිබ්බෙ. ආමි හොස්පිට්ල් එක අයින් කරනකොට අව්ලක්ම නෑ නේ.
![]()






