හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආයෙ මොනවද මේ කියවන්නෙ චැනල් 3ක නම් කියුව ඊයෙ නිවුස් බලපන්..ඉවරනෙ...නැත්තන් ගැහුවෙ නැ පරාල වලින් කියල හිත හදාගනින් ඉවරනෙ ප්‍රශ්නෙ....:yes::yes:

    මොන මගුලක්ද ඕයි කියවන්නෙ ඔය කියපු එක චැනල් එකකවත් ගහනව දාල නෑ .මන් අහන්නෙ උබ දැක්ක වීඩියෝ එක පෙන්නපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ සුකන්නො එකක වත් ගහනව තියද පරාල පොලු වලින් . ඉතින් උබ දැක්කනම් දාපන්කො .කෝ ගහල තුවාල වෙච්ච උන්

    පරාල වලින් ගැහුවද අත ගෑවද කියල මේකෙන් බ්ලාගන්ඩ තව මදි නම්..කරුනාකරල අර නාලිකා 3නේ නිවුස් බලන්ඩ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1808985
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඒකනෙ සත්තරනේ ඔයා උන දේවල් දන්නෙ නැනෙ...දැනගෙන කතාකරන්ඩකො ...සතොස දැන් 100% රාජ්ය ආයතනයක් උනේ මහින්ද ආයෙ සතොස රජයට පවරගත්ත නිසා...ඔයාගෙ දේශපාලන දැනුම ගොඩක් අඩුයි..වයසත් බොහෝවිට 18ට අඩු ඇතී.

    Sathosa MR pawara gaththe kagenda kiyanawada pls?

    MR build n operate Shell 1ka 10 yr PPP iwara wecha gaman 100 golden share walin 49% golden shares Laugfs wikunala lankawe LPG monopoly 1kanam bandesiye thiyala piduwa
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුරුදු පොලු විතරක් නෙමේ බන් කස වගේ පටි වලිනුත් එලව එලවා ගැහුවේ ගෑනුන්ටත්. වාහනෙකින් ඇවිත් 10ක් විතර බැස්ස. පොලිසියයි හමුදාවයි පැත්තකට උනා. මට හිතෙන්නේ මරික්කරයාගේ සෙට් එක. ඕක තමයි සිරිසේනයි රනිලුයි යහපාලනය නාමෙන් ගෙනාපු විරෝධය පෑමේ අයිතිය තහවුරු කරපු හැටි. එදා ගූ එන් පී නපුන්සකයින් මහිදන්දව චන්දෙන් පරද්දුවේ උද්ගෝෂණ වලට මර්ධනය ගේනවා කියලනේ.. ඔන්න එහෙනම් වික්කමසිංහ ස්ටයිල් මර්ධනය. යහපාලනේ බලපන් දෙකට නැමිලා :angry:

    :yes::yes::yes: පේන්නෙ නැද්ද විඩියො තිබිලත් ගැහුවෙ නැ ගාන unp කුක්කො සෙට් එකකුත් බැහැල ඉන්නෙ...ඊයෙනම් යහපාලනේ දෙපිටින් යන්ඩම හම්බුනා...මාධය ඉස්සරහ ගහපු එකා හොදයි....ආයෙ එලිපිටනෙ හොදටම හොදයි...හමුදාව පොලිසිය පැත්තක කුඩු කාරයො පරාල වලින් වෙනස උදාකරල දුන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sathosa MR pawara gaththe kagenda kiyanawada pls?

    MR build n operate Shell 1ka 10 yr PPP iwara wecha gaman 100 golden share walin 49% golden shares Laugfs wikunala lankawe LPG monopoly 1kanam bandesiye thiyala piduwa

    2001-2004 ආන්ඩුවෙන් රනිල් මොනාද නොවික්කෙ කියල හොයල බලපන්කො..ලාෆ් අපේ දෙයක්නෙ මොකක්ද වරද???
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: පේන්නෙ නැද්ද විඩියො තිබිලත් ගැහුවෙ නැ ගාන unp කුක්කො සෙට් එකකුත් බැහැල ඉන්නෙ...ඊයෙනම් යහපාලනේ දෙපිටින් යන්ඩම හම්බුනා...මාධය ඉස්සරහ ගහපු එකා හොදයි....ආයෙ එලිපිටනෙ හොදටම හොදයි...හමුදාව පොලිසිය පැත්තක කුඩු කාරයො පරාල වලින් වෙනස උදාකරල දුන්න..

    ඇයි බන් මුන්ට මේ ඇස් පනාපිට තියෙන වැරැද්ද පේන්නේ නැත්තේ? හැමදේටම පලි මහින්ද. දැන් කොහොමද ගූ එන් පී මැරයෝන්ගේ කෙරුවාව. මේවට කියන්නේ ජඩපාලනය.. සිරිකොතේ ගූ පුච්චන් කන මුන්ට ඕවා පේන්නේ නෑ. :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    2001-2004 ආන්ඩුවෙන් රනිල් මොනාද නොවික්කෙ කියල හොයල බලපන්කො..ලාෆ් අපේ දෙයක්නෙ මොකක්ද වරද???

    Hari Ranil wikka dewal list 1ka danna n MR sathosa pawara gathe kagenda kiyala danna simple ne futa

    Ow Laugfs ape deyak api back karanna oni eath monopoly dunne ai anduwa thange 100% golden share wikunala
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් මුන්ට මේ ඇස් පනාපිට තියෙන වැරැද්ද පේන්නේ නැත්තේ? හැමදේටම පලි මහින්ද. දැන් කොහොමද ගූ එන් පී මැරයෝන්ගේ කෙරුවාව. මේවට කියන්නේ ජඩපාලනය.. සිරිකොතේ ගූ පුච්චන් කන මුන්ට ඕවා පේන්නේ නෑ. :angry:

    පාර දිගේ තඩි පරාල වලින් ගෑනුන්ටත් ගගහ එලෝනව...ඒව පේන් නැ ඇස් කන් නැ...කොහොමත් දැන් නම් වෙනස රටට උදාවෙලා තියෙන්නෙ...පොලිසිය ඉද්දි හමුදාව ඉද්දි මහ දවල් මැරයො කඩා පනිනව..සුපිරිම ප්‍රජාත්‍රන්ත්‍රවාදය දැන් තමා උදා උනේ....:dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පරාල වලින් ගැහුවද අත ගෑවද කියල මේකෙන් බ්ලාගන්ඩ තව මදි නම්..කරුනාකරල අර නාලිකා 3නේ නිවුස් බලන්ඩ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1808985

    ඉතින් කෝ දැන් ගහපු වීඩියෝ එක .යකෝ මන් අහන්නෙ ඔය පොල්ලෙන් ගහපු වීඩියෝ එක .පොලිසියත් බැටන් පොලු අතේ තියාගෙන හිටියෙ .සිවිල් මැරයො පොලිසිය ඉන්නැද්දි ගහනව කියන්නෙ මෙන්න මේකට .මෙහෙම වීඩියෝ දාපන්

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hari Ranil wikka dewal list 1ka danna n MR sathosa pawara gathe kagenda kiyala danna simple ne futa

    Ow Laugfs ape deyak api back karanna oni eath monopoly dunne ai anduwa thange 100% golden share wikunala

    ඔයා කියන්නෙ සතොස රනිල් 2003 වික්කෙ නැ කියලද..හරි කැමති විදිහකට හිතාගන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ...මට ගත්ත එකාගෙ නම මතක නැ..

    ඉතින් මොකෝ වෙන්නෙ..ඔය තෙල් ටැකි ලකවෙ කාවුරු හරි වියාපාරිකයෙක්ට විකුනන්ඩ කියපන්කො...කවුරුත් විරුද්ද වෙන්නෙ නැ..හැමදේකම කෙරෙබ විදිහක් තියෙනව...ඉන්දියාවෙ තෙල් ටැකි අපේ කාට හරි විකුනයිද උන්.?????..නිවටකම් වල සිමා තියාගනින් බන්...මේව මහ බලු වැඩ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාර දිගේ තඩි පරාල වලින් ගෑනුන්ටත් ගගහ එලෝනව...ඒව පේන් නැ ඇස් කන් නැ...කොහොමත් දැන් නම් වෙනස රටට උදාවෙලා තියෙන්නෙ...පොලිසිය ඉද්දි හමුදාව ඉද්දි මහ දවල් මැරයො කඩා පනිනව..සුපිරිම ප්‍රජාත්‍රන්ත්‍රවාදය දැන් තමා උදා උනේ....:dull:

    ලගදීම සිරිකොත ඇතුලේ බටලන්ද 2ක පටන් ගනී වගේ.. ආයිත් රට අදුරු යුගයකට යන ඒක නවත්තන්න බෑ :no:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔයා කියන්නෙ සතොස රනිල් 2003 වික්කෙ නැ කියලද..හරි කැමති විදිහකට හිතාගන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ...මට ගත්ත එකාගෙ නම මතක නැ..

    ඉතින් මොකෝ වෙන්නෙ..ඔය තෙල් ටැකි ලකවෙ කාවුරු හරි වියාපාරිකයෙක්ට විකුනන්ඩ කියපන්කො...කවුරුත් විරුද්ද වෙන්නෙ නැ..හැමදේකම කෙරෙබ විදිහක් තියෙනව...ඉන්දියාවෙ තෙල් ටැකි අපේ කාට හරි විකුනයිද උන්.?????..නිවටකම් වල සිමා තියාගනින් බන්...මේව මහ බලු වැඩ..

    Lankawe ekekuta meka arangena bahala nannada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් කෝ දැන් ගහපු වීඩියෝ එක .යකෝ මන් අහන්නෙ ඔය පොල්ලෙන් ගහපු වීඩියෝ එක .පොලිසියත් බැටන් පොලු අතේ තියාගෙන හිටියෙ .

    විඩියො එක තමා කියුවෙ චැනල් 3ක් ගැන් බලපන් මට උබේ ගෙදරට ඇවිත් මෙන්න විඩියො කියල පෙන්නඩ කියලද කියන්නෙ??? පොලිසියක් ගැන කියුවෙ නැනෙ...ඒ මිනිස්සු කරන්නෙ රාජුකාරිය නිල බලය තියෙනව...ඔය unp පරාල හමුදාවට කවුද බලේ දුන්නෙ මිනිස්සුන්ට එලෝ එලෝ ගහන්ඩ?????

    නියමයි නේද රට දැන් ශෝක් පොලිසිය ඉස්සරහ මැරයො ඇවිත් පොලු වලින් ගෑනුන්ට පවා ගහනව...ඔන්න යහපාලනේ සතුටු වෙයන්..උබලගෙ පාන්ඩුව වැඩ පෙන්නව..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලගදීම සිරිකොත ඇතුලේ බටලන්ද 2ක පටන් ගනී වගේ.. ආයිත් රට අදුරු යුගයකට යන ඒක නවත්තන්න බෑ :no:

    :yes::yes: ඒකෙ දෙකක් නැ...මහ දවල් පොලිසිය සහ ආමි එක ඉස්සරහ මැරයො පරාල වලි ගෑනුන්ට හිටන් ගහල එලෝනව නම්...ඔය තමා මූල...ඉහලින් ආව ඔඩර් නිසා නිල හමුදා නිහඩයි...unp මැර හමුදා මිනිස්සුට ගහනව...88-89 උනෙත් ඔක....දැන් නම් රටේ ගන්ඩ දෙයක් නැ..රට විනාශයි මදැයි...ඒකාධිපතියගෙන් රට නිදහස් කරගත්ත...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔයා කියන්නෙ සතොස රනිල් 2003 වික්කෙ නැ කියලද..හරි කැමති විදිහකට හිතාගන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ...මට ගත්ත එකාගෙ නම මතක නැ..

    ඉතින් මොකෝ වෙන්නෙ..ඔය තෙල් ටැකි ලකවෙ කාවුරු හරි වියාපාරිකයෙක්ට විකුනන්ඩ කියපන්කො...කවුරුත් විරුද්ද වෙන්නෙ නැ..හැමදේකම කෙරෙබ විදිහක් තියෙනව...ඉන්දියාවෙ තෙල් ටැකි අපේ කාට හරි විකුනයිද උන්.?????..නිවටකම් වල සිමා තියාගනින් බන්...මේව මහ බලු වැඩ..

    Ubata Sathosa Ranil wikke n MR pawara gathhe kagenda kiyala hariyata facts nathan nikan pu@ka ira ganna kata kiyawanne ai futa?:P

    Menna mama wena thread oya wage prashnekata dunna uthare..

    Machan oya trinco tank farm 1ka store karanne Mgo (marine gas oil) heavy oil 180 n 380..Laugfs LPG witharai trade karanne fuel oil industry 1ka nae ..oya tanks wala product diesel or petrol ( api vehicles walata fill karana) store karanna bae specifications wenas wenawa..

    Apita store karanna puluwan Mgo, ifo 180 n 380.. mae 1ka tank capacity 100 MT wage ..cmb n hamba combined tank farm wala storage capacity 1ka 40,000 wage trinco tank 98 capacity 1ka 98,000 MT ...CMB port 1ka month bunker karanne maximum 10,000MT cmb hodatama bunker karanne JHK lanka marine services average selling 4000 MT..

    Dan uba ahai haro ai apolita mae taxi wage ape rata lagin yana naw walata bunker karana bari kiyala..ehema karanna bari hethuwa Singapore thamai lokenma MGO n ifo ganan aduma ow gulf walatath wadiya gana adui CMB wada U$D 90 k adui..vessel bunker madi nam CMB idan dawas 05k athulatha Singapore walin apita wada aduwata bunker karaganna puluwan nisa apita bunker market allana bae..

    IOC 1kata oya tank monthly charter karoth oya tank walin ratata adayamak n maintain wenawa..nathan nikanma dirala yai
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඉතින් කෝ දැන් ගහපු වීඩියෝ එක .යකෝ මන් අහන්නෙ ඔය පොල්ලෙන් ගහපු වීඩියෝ එක .පොලිසියත් බැටන් පොලු අතේ තියාගෙන හිටියෙ .සිවිල් මැරයො පොලිසිය ඉන්නැද්දි ගහනව කියන්නෙ මෙන්න මේකට .මෙහෙම වීඩියෝ දාපන්

    ඇඟ හිරිවැටිලා ගියා බන්. ගෑනුන්ට ගහන හැටි බලහන්කො. මේවා නොදැකද මම මරාව එලවලා දාන්න ඡන්දෙ දුන්නෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇඟ හිරිවැටිලා ගියා බන්. ගෑනුන්ට ගහන හැටි බලහන්කො. මේවා නොදැකද මම මරාව එලවලා දාන්න ඡන්දෙ දුන්නෙ.

    අර එරෝසන් සොන්නයට වීඩියෝ බලන්න තේරෙන්නෙ නෑ . ඕක මේ වීඩියෝ ර්ක මොකක්ද කියලවත් දන්නෙ නැතුව කෑගහන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    therena tharama gono. Unta sea line eken distribution karanna Indiayawe east coast ekata thama oka ganne.

    පුදුම මොලයක් නේද උබට තියෙන්නෙ..දැන් ලකාවට නැවේ තෙල් ගෙනල්ල බාල.. ස්ටොක් කරල ...ආයෙ නැවේ පටෝගෙන ඉන්දියාවට ගෙනිහින්... ආයෙ නැවෙන් බාල ඉන්දියාවෙ ටැකියට දානව....ටිකිරි මොලේ නේද??උබේ ඔය මීහරක් මොලේම තමා රටේ අගමැති රනිල කියන ගොබ්බයටත් තියෙන්නෙ...ශෝක්..