ආයෙ මොනවද මේ කියවන්නෙ චැනල් 3ක නම් කියුව ඊයෙ නිවුස් බලපන්..ඉවරනෙ...නැත්තන් ගැහුවෙ නැ පරාල වලින් කියල හිත හදාගනින් ඉවරනෙ ප්රශ්නෙ....![]()
මොන මගුලක්ද ඕයි කියවන්නෙ ඔය කියපු එක චැනල් එකකවත් ගහනව දාල නෑ .මන් අහන්නෙ උබ දැක්ක වීඩියෝ එක පෙන්නපන්
ආයෙ මොනවද මේ කියවන්නෙ චැනල් 3ක නම් කියුව ඊයෙ නිවුස් බලපන්..ඉවරනෙ...නැත්තන් ගැහුවෙ නැ පරාල වලින් කියල හිත හදාගනින් ඉවරනෙ ප්රශ්නෙ....![]()
කෝ සුකන්නො එකක වත් ගහනව තියද පරාල පොලු වලින් . ඉතින් උබ දැක්කනම් දාපන්කො .කෝ ගහල තුවාල වෙච්ච උන්
ඒකනෙ සත්තරනේ ඔයා උන දේවල් දන්නෙ නැනෙ...දැනගෙන කතාකරන්ඩකො ...සතොස දැන් 100% රාජ්ය ආයතනයක් උනේ මහින්ද ආයෙ සතොස රජයට පවරගත්ත නිසා...ඔයාගෙ දේශපාලන දැනුම ගොඩක් අඩුයි..වයසත් බොහෝවිට 18ට අඩු ඇතී.
කුරුදු පොලු විතරක් නෙමේ බන් කස වගේ පටි වලිනුත් එලව එලවා ගැහුවේ ගෑනුන්ටත්. වාහනෙකින් ඇවිත් 10ක් විතර බැස්ස. පොලිසියයි හමුදාවයි පැත්තකට උනා. මට හිතෙන්නේ මරික්කරයාගේ සෙට් එක. ඕක තමයි සිරිසේනයි රනිලුයි යහපාලනය නාමෙන් ගෙනාපු විරෝධය පෑමේ අයිතිය තහවුරු කරපු හැටි. එදා ගූ එන් පී නපුන්සකයින් මහිදන්දව චන්දෙන් පරද්දුවේ උද්ගෝෂණ වලට මර්ධනය ගේනවා කියලනේ.. ඔන්න එහෙනම් වික්කමසිංහ ස්ටයිල් මර්ධනය. යහපාලනේ බලපන් දෙකට නැමිලා![]()


පේන්නෙ නැද්ද විඩියො තිබිලත් ගැහුවෙ නැ ගාන unp කුක්කො සෙට් එකකුත් බැහැල ඉන්නෙ...ඊයෙනම් යහපාලනේ දෙපිටින් යන්ඩම හම්බුනා...මාධය ඉස්සරහ ගහපු එකා හොදයි....ආයෙ එලිපිටනෙ හොදටම හොදයි...හමුදාව පොලිසිය පැත්තක කුඩු කාරයො පරාල වලින් වෙනස උදාකරල දුන්න.. Sathosa MR pawara gaththe kagenda kiyanawada pls?
MR build n operate Shell 1ka 10 yr PPP iwara wecha gaman 100 golden share walin 49% golden shares Laugfs wikunala lankawe LPG monopoly 1kanam bandesiye thiyala piduwa
පේන්නෙ නැද්ද විඩියො තිබිලත් ගැහුවෙ නැ ගාන unp කුක්කො සෙට් එකකුත් බැහැල ඉන්නෙ...ඊයෙනම් යහපාලනේ දෙපිටින් යන්ඩම හම්බුනා...මාධය ඉස්සරහ ගහපු එකා හොදයි....ආයෙ එලිපිටනෙ හොදටම හොදයි...හමුදාව පොලිසිය පැත්තක කුඩු කාරයො පරාල වලින් වෙනස උදාකරල දුන්න..

2001-2004 ආන්ඩුවෙන් රනිල් මොනාද නොවික්කෙ කියල හොයල බලපන්කො..ලාෆ් අපේ දෙයක්නෙ මොකක්ද වරද???
ඇයි බන් මුන්ට මේ ඇස් පනාපිට තියෙන වැරැද්ද පේන්නේ නැත්තේ? හැමදේටම පලි මහින්ද. දැන් කොහොමද ගූ එන් පී මැරයෝන්ගේ කෙරුවාව. මේවට කියන්නේ ජඩපාලනය.. සිරිකොතේ ගූ පුච්චන් කන මුන්ට ඕවා පේන්නේ නෑ.![]()
පරාල වලින් ගැහුවද අත ගෑවද කියල මේකෙන් බ්ලාගන්ඩ තව මදි නම්..කරුනාකරල අර නාලිකා 3නේ නිවුස් බලන්ඩ...
http://www.elakiri.com/forum/showthread.php?t=1808985
Hari Ranil wikka dewal list 1ka danna n MR sathosa pawara gathe kagenda kiyala danna simple ne futa
Ow Laugfs ape deyak api back karanna oni eath monopoly dunne ai anduwa thange 100% golden share wikunala
පාර දිගේ තඩි පරාල වලින් ගෑනුන්ටත් ගගහ එලෝනව...ඒව පේන් නැ ඇස් කන් නැ...කොහොමත් දැන් නම් වෙනස රටට උදාවෙලා තියෙන්නෙ...පොලිසිය ඉද්දි හමුදාව ඉද්දි මහ දවල් මැරයො කඩා පනිනව..සුපිරිම ප්රජාත්රන්ත්රවාදය දැන් තමා උදා උනේ....![]()

ඔයා කියන්නෙ සතොස රනිල් 2003 වික්කෙ නැ කියලද..හරි කැමති විදිහකට හිතාගන්ඩ කිසිම ප්රශ්නයක් නැ...මට ගත්ත එකාගෙ නම මතක නැ..
ඉතින් මොකෝ වෙන්නෙ..ඔය තෙල් ටැකි ලකවෙ කාවුරු හරි වියාපාරිකයෙක්ට විකුනන්ඩ කියපන්කො...කවුරුත් විරුද්ද වෙන්නෙ නැ..හැමදේකම කෙරෙබ විදිහක් තියෙනව...ඉන්දියාවෙ තෙල් ටැකි අපේ කාට හරි විකුනයිද උන්.?????..නිවටකම් වල සිමා තියාගනින් බන්...මේව මහ බලු වැඩ..
ඉතින් කෝ දැන් ගහපු වීඩියෝ එක .යකෝ මන් අහන්නෙ ඔය පොල්ලෙන් ගහපු වීඩියෝ එක .පොලිසියත් බැටන් පොලු අතේ තියාගෙන හිටියෙ .
Lankawe ekekuta meka arangena bahala nannada?
ලගදීම සිරිකොත ඇතුලේ බටලන්ද 2ක පටන් ගනී වගේ.. ආයිත් රට අදුරු යුගයකට යන ඒක නවත්තන්න බෑ![]()

ඒකෙ දෙකක් නැ...මහ දවල් පොලිසිය සහ ආමි එක ඉස්සරහ මැරයො පරාල වලි ගෑනුන්ට හිටන් ගහල එලෝනව නම්...ඔය තමා මූල...ඉහලින් ආව ඔඩර් නිසා නිල හමුදා නිහඩයි...unp මැර හමුදා මිනිස්සුට ගහනව...88-89 උනෙත් ඔක....දැන් නම් රටේ ගන්ඩ දෙයක් නැ..රට විනාශයි මදැයි...ඒකාධිපතියගෙන් රට නිදහස් කරගත්ත... ඔයා කියන්නෙ සතොස රනිල් 2003 වික්කෙ නැ කියලද..හරි කැමති විදිහකට හිතාගන්ඩ කිසිම ප්රශ්නයක් නැ...මට ගත්ත එකාගෙ නම මතක නැ..
ඉතින් මොකෝ වෙන්නෙ..ඔය තෙල් ටැකි ලකවෙ කාවුරු හරි වියාපාරිකයෙක්ට විකුනන්ඩ කියපන්කො...කවුරුත් විරුද්ද වෙන්නෙ නැ..හැමදේකම කෙරෙබ විදිහක් තියෙනව...ඉන්දියාවෙ තෙල් ටැකි අපේ කාට හරි විකුනයිද උන්.?????..නිවටකම් වල සිමා තියාගනින් බන්...මේව මහ බලු වැඩ..

ඉන්දියාවෙ උන් ඒකට බැහැල නානවැයි???
ඉතින් කෝ දැන් ගහපු වීඩියෝ එක .යකෝ මන් අහන්නෙ ඔය පොල්ලෙන් ගහපු වීඩියෝ එක .පොලිසියත් බැටන් පොලු අතේ තියාගෙන හිටියෙ .සිවිල් මැරයො පොලිසිය ඉන්නැද්දි ගහනව කියන්නෙ මෙන්න මේකට .මෙහෙම වීඩියෝ දාපන්
ඇඟ හිරිවැටිලා ගියා බන්. ගෑනුන්ට ගහන හැටි බලහන්කො. මේවා නොදැකද මම මරාව එලවලා දාන්න ඡන්දෙ දුන්නෙ.
therena tharama gono. Unta sea line eken distribution karanna Indiayawe east coast ekata thama oka ganne.