අර එරෝසන් සොන්නයට වීඩියෝ බලන්න තේරෙන්නෙ නෑ . ඕක මේ වීඩියෝ ර්ක මොකක්ද කියලවත් දන්නෙ නැතුව කෑගහන්නෙ
දැන් ඉතින් මටවත් බැනපන් ...මමනෙ පරාල පොල්ලෙන් මිනිස්සුන්ට ගැහුවෙ...එක්කො කියමු පොලු ගෙනාවට ගැහුවෙ නැ ...ඒ පරාල නෙමේ හැරමිටි කියල..

අර එරෝසන් සොන්නයට වීඩියෝ බලන්න තේරෙන්නෙ නෑ . ඕක මේ වීඩියෝ ර්ක මොකක්ද කියලවත් දන්නෙ නැතුව කෑගහන්නෙ

ඉතින් කෝ දැන් ගහපු වීඩියෝ එක .යකෝ මන් අහන්නෙ ඔය පොල්ලෙන් ගහපු වීඩියෝ එක .පොලිසියත් බැටන් පොලු අතේ තියාගෙන හිටියෙ .සිවිල් මැරයො පොලිසිය ඉන්නැද්දි ගහනව කියන්නෙ මෙන්න මේකට .මෙහෙම වීඩියෝ දාපන්

ඒකෙ දෙකක් නැ...මහ දවල් පොලිසිය සහ ආමි එක ඉස්සරහ මැරයො පරාල වලි ගෑනුන්ට හිටන් ගහල එලෝනව නම්...ඔය තමා මූල...ඉහලින් ආව ඔඩර් නිසා නිල හමුදා නිහඩයි...unp මැර හමුදා මිනිස්සුට ගහනව...88-89 උනෙත් ඔක....දැන් නම් රටේ ගන්ඩ දෙයක් නැ..රට විනාශයි මදැයි...ඒකාධිපතියගෙන් රට නිදහස් කරගත්ත...
පුදුම මොලයක් නේද උබට තියෙන්නෙ..දැන් ලකාවට නැවේ තෙල් ගෙනල්ල බාල.. ස්ටොක් කරල ...ආයෙ නැවේ පටෝගෙන ඉන්දියාවට ගෙනිහින්... ආයෙ නැවෙන් බාල ඉන්දියාවෙ ටැකියට දානව....ටිකිරි මොලේ නේද??උබේ ඔය මීහරක් මොලේම තමා රටේ අගමැති රනිල කියන ගොබ්බයටත් තියෙන්නෙ...ශෝක්..
ammo marawa aye me kapetwath genne ne mewa dakinakota. dan baba ukkun wenwa mechar hariyak karala. me anudawa 1000 n hodai mewath ekka balanakota. im not regereting voting![]()

අන්න ඒකයි මාත් ගේන තර්කෙ.. හරි මහින්ද වැරදි කළා ඒකට මහින්දව ගෙදර යැව්වා. දැන් රට පාලනය කරන්නේ රනිල් නේ. ඉතින් මේකද දැන් රනිල්ගේ යහපාලනය? මිනිස්සුන්ගෙන් චන්දෙ ගන්න දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට කලාද මේ වෙනකම්? දැන් රාජ්‍ය මර්ධනයත් පටන් අරන්. උද්ගෝෂණය කරන මිනිස්සුන්ට මැරයෝ දැම්මල ගස්සන එකද යහපාලනේ කියන්නේ? මෙහෙම ගියොත් ජන සංහාරයක් වෙලා නවතින්නේ. පරාක්‍රමබාහු යුගය සිරිකොතේ බොක වල අස්සෙන් මතුවෙන්නේ.
අන්න ඒකයි මාත් ගේන තර්කෙ.. හරි මහින්ද වැරදි කළා ඒකට මහින්දව ගෙදර යැව්වා. දැන් රට පාලනය කරන්නේ රනිල් නේ. ඉතින් මේකද දැන් රනිල්ගේ යහපාලනය? මිනිස්සුන්ගෙන් චන්දෙ ගන්න දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට කලාද මේ වෙනකම්? දැන් රාජ්‍ය මර්ධනයත් පටන් අරන්. උද්ගෝෂණය කරන මිනිස්සුන්ට මැරයෝ දැම්මල ගස්සන එකද යහපාලනේ කියන්නේ? මෙහෙම ගියොත් ජන සංහාරයක් වෙලා නවතින්නේ. පරාක්‍රමබාහු යුගය සිරිකොතේ බොක වල අස්සෙන් මතුවෙන්නේ.

අනිව මහින්ද පරදින්ඩ හේතු තිබ්බනෙ ..දැන් මනුස්සය පැරදිලා ගෙදර...විවස්තාව අනුව ආයෙ රටේ පාලනයට පත්වෙනෙත් නැනෙ...පොලිසිට බලා ඉද්දි මෙහෙම මිනිස්සුන්ට පාර දිගේ ගගහ පැන්නුවාම මැරයො unp මැරයො දාල රටට යන කල මොකක්ද.... රටට වඩා හොද පාලනයක් මිසක් තිබ්බටත් වඩා ජරාජීර්න පාලනයක්ද අවශ්‍ය.... හරි හරි දැන් චන්දෙ දීල මහින්දව එලෙව්වනේ මේ වගේ දේවල් නිසා. තාමත් මහින්දද රට පාලනය කරන්නේ මිනිස්සුන්ට මැරයෝ දම්මල පරාල වලින් ගහන්න?![]()

Aiyo rozan ohoma lide watenna epa oii..CMB port 1ka profit enna india transhipment walin india gateway 1ka thamai api

genu wage.. nati dewal penna penna ulupanne you must retarded person in real life I'm sure about that.අනිව මහින්ද පරදින්ඩ හේතු තිබ්බනෙ ..දැන් මනුස්සය පැරදිලා ගෙදර...විවස්තාව අනුව ආයෙ රටේ පාලනයට පත්වෙනෙත් නැනෙ...පොලිසිට බලා ඉද්දි මෙහෙම මිනිස්සුන්ට පාර දිගේ ගගහ පැන්නුවාම මැරයො unp මැරයො දාල රටට යන කල මොකක්ද.... රටට වඩා හොද පාලනයක් මිසක් තිබ්බටත් වඩා ජරාජීර්න පාලනයක්ද අවශ්‍ය....
Erozan uthara diganna bari una prashna
Kalu juliya athi une mona maseda?
Ranil wikke monawada?
MR Sathosa pawara gaththe kagenda?

දැන් රටේ තියෙන ප්‍රශ්නෙ තමයි erozan ta මොනාද බැරි උනේ කියන එක..අනේ උබල වගේ මීහරක් බන්.. දැන් රටේ තියෙන ප්‍රශ්නෙ තමයි erozan ta මොනාද බැරි උනේ කියන එක..අනේ උබල වගේ මීහරක් බන්..

ලොල් දැන් මම ඔක්කොම මතක තියාගෙන ලියාගෙන ඉන්ඩ ඔනෙ...උබ අහද්දි කියන්ඩ...ලොල්...Prahnae ubalage credibility 1ka?
Ranil wikka kiyala kiyadi monaeada ae kiyala ubalata ki u anna puluwan wenna oni
MR Sathosa pawara gatha kiwama ae kagenda kiyala kiyanna puluwan wenna oni
Ubalawage unta kiyanne labba baehapu baiyo kiyala![]()


ඇයි බන් උබල ඔච්චර මෝඩ...unp කාරයෙක් එක්ක කතා කරොත් ඔය වගේ රට ගොන් කතා අහන්ඩම වෙනව...ඇත්තටම ඇයි බන් උබල මෙච්චරම මෝඩ... 


ලොල් දැන් මම ඔක්කොම මතක තියාගෙන ලියාගෙන ඉන්ඩ ඔනෙ...උබ අහද්දි කියන්ඩ...ලොල්...ඇයි බන් උබල ඔච්චර මෝඩ...unp කාරයෙක් එක්ක කතා කරොත් ඔය වගේ රට ගොන් කතා අහන්ඩම වෙනව...ඇත්තටම ඇයි බන් උබල මෙච්චරම මෝඩ...
![]()

ලොල් දැන් මම ඔක්කොම මතක තියාගෙන ලියාගෙන ඉන්ඩ ඔනෙ...උබ අහද්දි කියන්ඩ...ලොල්...ඇයි බන් උබල ඔච්චර මෝඩ...unp කාරයෙක් එක්ක කතා කරොත් ඔය වගේ රට ගොන් කතා අහන්ඩම වෙනව...ඇත්තටම ඇයි බන් උබල මෙච්චරම මෝඩ...
![]()
අනිව මහින්ද පරදින්ඩ හේතු තිබ්බනෙ ..දැන් මනුස්සය පැරදිලා ගෙදර...විවස්තාව අනුව ආයෙ රටේ පාලනයට පත්වෙනෙත් නැනෙ...පොලිසිට බලා ඉද්දි මෙහෙම මිනිස්සුන්ට පාර දිගේ ගගහ පැන්නුවාම මැරයො unp මැරයො දාල රටට යන කල මොකක්ද.... රටට වඩා හොද පාලනයක් මිසක් තිබ්බටත් වඩා ජරාජීර්න පාලනයක්ද අවශ්‍ය....
Google karala hoyala dapan iwarai ne..facts nathuwa katha karala lidecwatila uba umbae kiyaddi eliyata paninawa goma![]()
උබ මහ පිස්සු සුකන්නෙක්නෙ බන් .යකෝ ගහපු එකෙක් පෙන්නපන්කො .මේන්න මිගෙ ඔලුවට පොල්ලෙන් ගැහුව මෙන්න බලපන් කියල .තෝ මන්ද බුද්දිකයෙක්ද ඕක තේරෙන්නෙ නැත්තෙ .ඊයෙ ගුටිකාපු එකෙක් පෙන්නපා......න්
ඇයි මම ගූගල් කර කර දගලන්නෙ..මතක නම් කියුව නැත්තන් නිකා හිටිය..මොනාද මේ කතා...මෙතන විබාගයක් නැනේ..උබ මහාධිකරනයද ෆෘප් පෙන්න පෙන්න කතා කරන්ඩ ...මොනාද ඔයි මේ කියවන්නෙ .. ඇයි උබල මෙච්චරම මරි මෝඩ.