හමුදාව_කපලා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කිලිනොච්චියේ දී යුද හමුදා නිලධාරීන්ට ප‍්‍රහාරයක්

කිලිනොච්චිය, ඌට්ට්රකපුලම් ප‍්‍රදේශයේදී යුද හමුදා නිළධාරීන් දෙදෙනෙකු කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඊයේ(24) රාත‍්‍රි සිදුව ඇති මෙම සිදුවීමෙන් අදාළ නිළධාරීන්ගේ වම් අත් කපා දමා ඇති බවත්, තුවාලකරුවන් කිලිනොච්චිය රෝහළට ඇතුළත් කොට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර යුද හමුදා නිළධාරීන්ට ප‍්‍රහාරයක් එල්ල කළ පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ‍මෙහෙයවන බවද පොලීසිය පවසයි.

උපන් දවසේ ඉඳලා පොන්න විදියට ජිවත් වෙච්ච UNP පොන්න බල්ලෝ ටික මේකට කියන්නේ සහජිවනේ / යහපාලනේ කියලලු :rofl::rofl::rofl::yes:

link
http://sinhala.adaderana.lk/news/76662/කිලිනොච්චියේ-දී-යුද-හමුදා-නිලධාරීන්ට-ප‍්‍රහාරයක්
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Karuna ta benapu gaman umbata ridune mokada ban?

Mama Mahinda ge namawath kiewwe na ne?
:shocked:

hahahaaa.. dan kawuda mahindage nama kiwwe ? man kohewath mahinda gana kiwwada ? ey hama ekatama mahinda mahinda gaanne ? :lol: manda buddikaya :lol:

uba wage math guess kala. :P:P:P
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මහින්ද මහින්ද මහින්ද :oo::oo::angry::angry:

මහින්ද මහා රෑ මන්නයක් අරන් ගිහින් කෙටුවා වෙන්න බැරිද ?:confused::confused: සහජිවනේට කෙලවන්න හිතාගෙන ?:angry::angry:
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    LTTE hitapu Un Punuruththapanaya Nokara Deshapaneta Awama Passe Kale Mehema Wenawa Kiyala therun nathuwa athi.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ මහින්දව තියන්න වටින් නෑ.. පොර තමයි නාමලුයි, බැසිලුයි, ගෝටයි එක්ක ගිහින් මේ වැඩේ කරලා තියෙන්නේ අපේ වික්කාමසිංහ අගමැති තුමාගේ ආණ්ඩුවේ නම කැත කරන්න.. මිනිස්සු දැකල තියෙනවා කට්ටිය කොලබ ඉදන් ලම්බෝගිනියෙන් ඇවිත් කිලිනොච්චියේ තිබ්බ රත්තරන් කන්ටේනර් වල හැංගිලා ඉදල හමුදාව එද්දී තමයි පහර දීල තියෙන්නේ.. මුන්ට මඩු වල්ගෙන් තලන්න ඕනේ සහජීවනේ නැති කරනවට :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කපපු උන්ව අල්ලල :D

    කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් කැපූ 06ක් අල්ලයි (UPDATE)

    කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද (25) උදෑසන වන විට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය සමත් වුණා.

    කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයේ වෙළඳසැලක් ආසන්නයේ මොවුන් තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

    පසුව බහින්බස්වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදු වුණා.

    අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.​
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හපොයි බයියෝ පව් . කාලෙකට කන්න මස් කට්ටක් ලැබුන. එකත් නැති වෙලා ගියා. කෝ මේ බයියෝ සෙට් එක. :lol::lol:

    කපපු උන්ව අල්ලල :D

    කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් කැපූ 06ක් අල්ලයි (UPDATE)

    කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද (25) උදෑසන වන විට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය සමත් වුණා.

    කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයේ වෙළඳසැලක් ආසන්නයේ මොවුන් තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

    පසුව බහින්බස්වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදු වුණා.

    අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපන් දවසේ ඉඳලා පොන්න විදියට ජිවත් වෙච්ච UNP පොන්න බල්ලෝ ටික මේකට කියන්නේ සහජිවනේ / යහපාලනේ කියලලු