කිලිනොච්චියේ දී යුද හමුදා නිලධාරීන්ට ප්රහාරයක්
කිලිනොච්චිය, ඌට්ට්රකපුලම් ප්රදේශයේදී යුද හමුදා නිළධාරීන් දෙදෙනෙකු කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඊයේ(24) රාත්රි සිදුව ඇති මෙම සිදුවීමෙන් අදාළ නිළධාරීන්ගේ වම් අත් කපා දමා ඇති බවත්, තුවාලකරුවන් කිලිනොච්චිය රෝහළට ඇතුළත් කොට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර යුද හමුදා නිළධාරීන්ට ප්රහාරයක් එල්ල කළ පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවන බවද පොලීසිය පවසයි.
උපන් දවසේ ඉඳලා පොන්න විදියට ජිවත් වෙච්ච UNP පොන්න බල්ලෝ ටික මේකට කියන්නේ සහජිවනේ / යහපාලනේ කියලලු




link
http://sinhala.adaderana.lk/news/76662/කිලිනොච්චියේ-දී-යුද-හමුදා-නිලධාරීන්ට-ප්රහාරයක්




manda buddikaya 


