හමුදාව_කපලා

dier

Banned
May 12, 2016
90
7
0
ඉතින් මචං හමුදාකාරයෝ කොහොමත් ඉන්නේ අබ්බගාත වෙන්න මැරෙන්න නේ..
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උපන් දවසේ ඉඳලා පොන්න විදියට ජිවත් වෙච්ච UNP පොන්න බල්ලෝ ටික මේකට කියන්නේ සහජිවනේ / යහපාලනේ කියලලු

එරෝසෝන් තමයි උපන් දවසේ ඉඳලා පොන්නය වගේ ඉන්නේ. බලපන් උබලට හම්බ වෙච්ච මස් කට්ට නැති උනා නෙහ්. මාස ගානක් සුප්පු කරන්න තිබ්බ මස් කට්ට . පව් ඕයි. :lol:
 
monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Ammo yudde patan ganna yanne. paw anatha bayyo :lol::lol::lol:

    කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක් සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයෙ වෙළඳසැලක් ආසන්නයේ තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.

    පසුව බහින්බස් වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින්ද පහර දීම නිසා සෙබලුන් දෙදෙනා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.

    - http://www.lankadeepa.lk/latest_news/යුද-හමුදා-නිලධාරින්ට-පහර-දුන්-6-ක්-අත්අඩංගුවට/1-516904

    පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවද කිලිනොච්චිය පොලිසිය තොරතුරු අනාවරණය කොටගෙන තිබෙනවා.

    අදාළ නිළධාරීන් දෙදෙනාම කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මාසික නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අවස්ථාවක සිදුවු ගැටුමකින් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

    - http://www.hirunews.lk/sinhala/1693...ලුන්ට-පහරදීමට-අදාළව-සැකකරුවන්-6-ක්-අත්අඩංගුවට
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වැඩිපුරම කැමති දෙහි බොන්නලු...
    හික්...හික්...හික්...
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හපොයි බයියෝ පව් . කාලෙකට කන්න මස් කට්ටක් ලැබුන. එකත් නැති වෙලා ගියා. කෝ මේ බයියෝ සෙට් එක. :lol::lol:

    තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම හාවා දිව්වා වගේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ දුවනවා
     
    • Like
    Reactions: sadharana kota

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසෝන් තමයි උපන් දවසේ ඉඳලා පොන්නය වගේ ඉන්නේ. බලපන් උබලට හම්බ වෙච්ච මස් කට්ට නැති උනා නෙහ්. මාස ගානක් සුප්පු කරන්න තිබ්බ මස් කට්ට . පව් ඕයි. :lol:

    තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම හාවා දිව්වා වගේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ දුවනවා

    වද රනිලගෙ unp කික්කියො දෙන්නට රිදිල...:):)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    The Military Spokesman Brigadier Roshan Seneviratne reported that two Army Officers stationed in Kilinochchi sustained severe injuries after being stabbed by a group of unidentified persons last night (24).

    Reports confirm that both Army officers were admitted to the Kilinochchi Hospital following which, one of them was transferred to the Colombo General Hospital as he was in a critical condition and required immediate emergency medication.

    Brigadier Seneviratne stated that the attack was fuelled by a personal dispute that transpired between the two-groups. It was further reported that one of the Officer’s was attacked whilst on holiday in his home, while the other Officer was due to return to duty from his companion’s residence.

    It was also stated that the Police are actively in pursuit of the suspects in an attempt to apprehend them.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    True news:

    දමිළ සෙබලුන් දෙදෙනා කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මාසික නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අවස්ථාවක සිදුවු පෞද්ගලික ආරවුලකි.

    Bayyo pennana widiya:

    Group of sinhala army soldiers were ambushed, came under attack by tamil terrorists. Heavy fighting continues

    :lol::lol::lol:
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වද රනිලගෙ unp කික්කියො දෙන්නට රිදිල...:):)

    මේ ඒක නෙවේ බං. උබ දැන් ඉස්සර තරම් කුණුහරුප කියන්නේ නැත්තේ මොකද. දැන් වයසයි නේ. :lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    True news:

    දමිළ සෙබලුන් දෙදෙනා කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මාසික නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අවස්ථාවක සිදුවු පෞද්ගලික ආරවුලකි.

    Bayyo pennana widiya:

    Group of sinhala army soldiers were ambushed, came under attack by tamil terrorists. Heavy fighting continues

    :lol::lol::lol:

    හපොයි බයියෝ පව් . කාලෙකට කන්න මස් කට්ටක් ලැබුන. එකත් නැති වෙලා ගියා. කෝ මේ බයියෝ සෙට් එක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම හාවා දිව්වා වගේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ දුවනවා

    මේ කතාව නං ඇත්ත :yes: යාපනේ එකෙක් වැට මායිමකට වලියක් ගියත් වැරැද්ද රනිල්ගෙ :lol: නැත්තං මෛත්‍රීපාලගෙ :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඒක නෙවේ බං. උබ දැන් ඉස්සර තරම් කුණුහරුප කියන්නේ නැත්තේ මොකද. දැන් වයසයි නේ. :lol::lol::lol:

    පිස්සු හැදෙයි..බොලා තමා නාකි...අපි යන්ග් බෝයිස්ල.:P..කුණු හරප කියල වැඩක් නැ කියල තේරුම් ගත්ත..:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සු හැදෙයි..බොලා තමා නාකි...අපි යන්ග් බෝයිස්ල.:P..කුණු හරප කියල වැඩක් නැ කියල තේරුම් ගත්ත..:yes:

    ඔයා කුණුහරුප කිව්වද ? :shocked:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Thread starter trying to mislead folks by having his own spin to it

    True news:

    දමිළ සෙබලුන් දෙදෙනා කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මාසික නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අවස්ථාවක සිදුවු පෞද්ගලික ආරවුලකි.

    Bayyo pennana widiya:

    Group of sinhala army soldiers were ambushed, came under attack by tamil terrorists. Heavy fighting continues

    :lol::lol::lol:

    හපොයි බයියෝ පව් . කාලෙකට කන්න මස් කට්ටක් ලැබුන. එකත් නැති වෙලා ගියා. කෝ මේ බයියෝ සෙට් එක

    ahhh me innne UNP ponna ballo tika :lol::lol::lol:

    wada ponnayage kale witharay army eke ewun , police un wa kapala kotala danne. yahapalane nisa wenna athi :lol::lol:

    ponil hamuge gu hodanna awith :lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේ කතාව නං ඇත්ත :yes: යාපනේ එකෙක් වැට මායිමකට වලියක් ගියත් වැරැද්ද රනිල්ගෙ :lol: නැත්තං මෛත්‍රීපාලගෙ :sorry:

    uba baba ne. ane palayan ponz yanna :lol::lol::lol:

    ponil hamuta mokak hari unama duwagena awith hodapan :lol:
    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    uba baba ne. ane palayan ponz yanna :lol::lol::lol:

    ponil hamuta mokak hari unama duwagena awith hodapan :lol:
    :lol:

    කියල තියෙන දේ තේරුම් ගන්න බැරි එකට මං මක් කරන්නද :( ආයෙ යුද්දයක් ඇති වෙනකං ආසාවෙන් ඉඳල මොකක් මෙලෝ අදාලත්වයක් නැති සිද්දියක් වුනාට පස්සෙ ඒක මාකට් කල්ල අන්තිමට හරි නිව්ස් එක දාල ඇත්ත කිව්වාම රනිල්ට කඩේ යනවලු :( මහ ජරා මිනිස්සු :(