හමුදා ආරක්ෂාව ඉවතට

aragalaya

Member
Apr 27, 2016
48
7
0
හමුදා ආරක්ෂාව ඉවතට

මහින්ද රාජපක්ශ මැති තුමාගේ හමුදා ආරක්ෂාව ඉවතට
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරයි වද පොනිලයි තියෙන ඉරිසියාවට මහින්දගෙ ආරක්ශාව අඩු කරල,
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිවට සිරයි වද පොනිලයි තියෙන ඉරිසියාවට මහින්දගෙ ආරක්ශාව අඩු කරල,

    අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද :nerd::nerd:
     
    aragalaya

    Member
    Apr 27, 2016
    48
    7
    0
    නිවට සිරයි වද පොනිලයි තියෙන ඉරිසියාවට මහින්දගෙ ආරක්ශාව අඩු කරල,

    කොන්දේසි විරහිතව ලොව බයානකම ත්රස්තවාදීන් පරාජය කිරීමට මූලිකත්වය ගත් නායකත්වය ආරක්ශා කල යුතුය..
     
    aragalaya

    Member
    Apr 27, 2016
    48
    7
    0
    අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද :nerd::nerd:

    පොන්සියෝ ඉන්නේ කොහෙද කියලා මැයි රැලි ටික බැලුවා නම් හොයාගන්න තිබුනා නේද?

    පොඩ්ඩක් මාතෘකාව කියවලා එන්න..හමුදා ආරක්ෂාව ඉවතට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද :nerd::nerd:
    පල පොන්සියො යන්ඩ stf දීල නැ පොලිසියෙ වයසක රාළහාමිල ටිකක් බස්සල තියෙන්නෙ තුවක්කු උස්ස ගන්ඩ පන නැති, අයින් කරන්ඩ කියපන් යකො අපි බය නැ ඔවගෙන් වෙන්නෙ නිවට සිරයි වද පොනිලයි තව පිරිහෙන එක විතරයි.
     
    • Like
    Reactions: clearsky

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පල පොන්සියො යන්ඩ stf දීල නැ පොලිසියෙ වයසක රාළහාමිල ටිකක් බස්සල තියෙන්නෙ තුවක්කු උස්ස ගන්ඩ පන නැති, අයින් කරන්ඩ කියපන් යකො අපි බය නැ ඔවගෙන් වෙන්නෙ නිවට සිරයි වද පොනිලයි තව පිරිහෙන එක විතරයි.

    එහෙනම් පොවන්සිය උබ පලයන් .stf දීල නැ කියල බොරු කියන්න එපා උට්ටො .තොට බඩ යයි .:sorry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොන්සියෝ ඉන්නේ කොහෙද කියලා මැයි රැලි ටික බැලුවා නම් හොයාගන්න තිබුනා නේද?

    පොඩ්ඩක් මාතෘකාව කියවලා එන්න..හමුදා ආරක්ෂාව ඉවතට

    ඉතින් STF ශුවර් නැද්ද ??? අනිත් ඉන්න ගොබ්බයන්ගෙත් අයින් කරල තියෙන්නෙ හිටන් ගෙත් ඇතුලුව .මහින්දට විතරක් නෙමෙයි
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    3e7e244.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙනම් පොවන්සිය උබ පලයන් .stf දීල නැ කියල බොරු කියන්න එපා උට්ටො .තොට බඩ යයි .:sorry::sorry:
    ඇත්ත කියන්නෙ පොන්ස් stf දීල නැ, stf දුන්නම් අපිට ඇති අවුලකුත් නැ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇත්ත කියන්නෙ පොන්ස් stf දීල නැ, stf දුන්නම් අපිට ඇති අවුලකුත් නැ.

    අඩෝ උබ මේ නූල බුම්ප් කර කර ඉදපන් මම හොයල උබට පෙන්නන්නම් අලුතෙන් STF දුන්නෙ නැද්ද කියල :cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබ මේ නූල බුම්ප් කර කර ඉදපන් මම හොයල උබට පෙන්නන්නම් අලුතෙන් STF දුන්නෙ නැද්ද කියල :cool::cool::cool:
    හොයපන් හොයපන් නාකි තුවක්කුවක් උස්ස ගන්ඩ පන නැති පොලිස් කාරයො ටිකක් දීල කියල උබට හොයා ගන පුලුවන් වෙයි,