නිවට සිරයි වද පොනිලයි තියෙන ඉරිසියාවට මහින්දගෙ ආරක්ශාව අඩු කරල,


නිවට සිරයි වද පොනිලයි තියෙන ඉරිසියාවට මහින්දගෙ ආරක්ශාව අඩු කරල,
අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද
පල පොන්සියො යන්ඩ stf දීල නැ පොලිසියෙ වයසක රාළහාමිල ටිකක් බස්සල තියෙන්නෙ තුවක්කු උස්ස ගන්ඩ පන නැති, අයින් කරන්ඩ කියපන් යකො අපි බය නැ ඔවගෙන් වෙන්නෙ නිවට සිරයි වද පොනිලයි තව පිරිහෙන එක විතරයි.අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද
පල පොන්සියො යන්ඩ stf දීල නැ පොලිසියෙ වයසක රාළහාමිල ටිකක් බස්සල තියෙන්නෙ තුවක්කු උස්ස ගන්ඩ පන නැති, අයින් කරන්ඩ කියපන් යකො අපි බය නැ ඔවගෙන් වෙන්නෙ නිවට සිරයි වද පොනිලයි තව පිරිහෙන එක විතරයි.


පොන්සියෝ ඉන්නේ කොහෙද කියලා මැයි රැලි ටික බැලුවා නම් හොයාගන්න තිබුනා නේද?
පොඩ්ඩක් මාතෘකාව කියවලා එන්න..හමුදා ආරක්ෂාව ඉවතට
ඇත්ත කියන්නෙ පොන්ස් stf දීල නැ, stf දුන්නනම් අපිට ඇති අවුලකුත් නැ.
එහෙනම් පොවන්සිය උබ පලයන් .stf දීල නැ කියල බොරු කියන්න එපා උට්ටො .තොට බඩ යයි .![]()
ඇත්ත කියන්නෙ පොන්ස් stf දීල නැ, stf දුන්නනම් අපිට ඇති අවුලකුත් නැ.



හොයපන් හොයපන් නාකි තුවක්කුවක් උස්ස ගන්ඩ පන නැති පොලිස් කාරයො ටිකක් දීල කියල උබට හොයා ගන පුලුවන් වෙයි,අඩෝ උබ මේ නූල බුම්ප් කර කර ඉදපන් මම හොයල උබට පෙන්නන්නම් අලුතෙන් STF දුන්නෙ නැද්ද කියල![]()
good