හමුදා නිලධාරියෙක් ව කපයි.🔴

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Karmaya Padisan Deela Athi...
    Sure Ekatama Giya Aathme Muslim Ekek Ge Palliyak ho Geyak ho Kadayak Gini Thoyaddi Jathiwadinta Support Karanna Athi..
    Akai Mey Aathme Padisandeela Aththey...

    Naanasaara Ge Sinhala Hamudawata neyda Mey Rate Sinhala Ayama Dan Mehema Karanne.... :(
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    :( :(:(. 88/89 පටන් ගන්න යන්නේ. හමුදාව අතේ තමා තීරණේ තියෙන්නේ. ඇන්ඩඅරේද මිනිස්සුද ඕනේ කියලා.
    මේකාලෙනම් ඔහොම කෙලි බෑ.
     
    • Like
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Karmaya Padisan Deela Athi...
    Sure Ekatama Giya Aathme Muslim Ekek Ge Palliyak ho Geyak ho Kadayak Gini Thoyaddi Jathiwadinta Support Karanna Athi..
    Akai Mey Aathme Padisandeela Aththey...

    Naanasaara Ge Sinhala Hamudawata neyda Mey Rate Sinhala Ayama Dan Mehema Karanne.... :(
    Islam wala karmaya wiswasa karanawada?

    ගැම්මක් තමයි තවේ
    Malak gahuwama neda?
    Lol
    ------ Post added on Jul 3, 2022 at 7:51 PM
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Army එකේ උනුත් දැන ගන්න ඕනේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කලින්. උන්ගේ පවුලේ උන්ට මේ ප්‍රශ්න තියනවා කියලා. බෙහෙත් නැති උනොත් උන්ගේ පවුල් වල අයටත් මැරෙන්න වෙන්නේ කියලා. බොරුවට රංගන්නේ නැතුව.
    හමුදාවට ගියගමන් මුලින්ම කරන්නේ කොන්ද කඩන එක. උඩින් එන ඕඩර් එක හරිද වැරදිද කියල බලන්න කොන්දක් නෑ. කියන දේ කරනවා ඔහේ
     
    • Like
    Reactions: U-tag

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    🔴 BREAKING
    ඇඹිලිපිටිය ඉන්ධන පිරවුම්හලක හමුදා නිලධාරියෙක් ව කපයි.

    අද පස්වරු ඇඹිලිපිටිය 100 කණුව ඉන්ධන පිරවුම්පලේදී ඇතිවු සිද්ධියකින් අනතුරුව හමුදා නිලධාරියෙකු කැපුම් තුවාල සහිතව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
    ගමකට කන්න සෙට් වෙයි ලඟදි
     
    • Like
    Reactions: jhnnwp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ආමි තට්ටයා ගහපු පාරට රිටන් එක ලැබෙනවා

    ගමකට කන්න සෙට් වෙයි ලඟදි

    යාපනේ ගම් වලට පැනල පොඩි උන් එක්කම මරුවා වගේද ?
    ------ Post added on Jul 9, 2022 at 8:35 PM