හමුදා නිලධාරියෙකු කියන තිත්ත ඇත්ත
මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.
පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.
මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.

Channa Karunaratne - https://www.facebook.com/channa.karunaratne
මේක පුළුවන් තරම් ශෙයා කරන්න මචන්ල. අපේ මිහරක්ට දැනගන්න. නොකරපු වරදකට චෝදනා කලාම ඕනම එකෙක්ට තරහ යනව. පැත්තක ඉන්න දෙමල මුස්ලිම් මිනිස්සුන්ට කොටි කොටි කියල ආයෙත් ප්රභාකරන් කෙනෙක් ඇති කරන්න අපේ මි හරක් දඟලන්නෙ. පුදුම කාලකන්නි ඉන්නෙ අපේ රටේ. චන්දෙන් පැරදුනාම උතුරු නැගෙනහිර ඉන්න උන් ඔක්කොම කොටි ලු. ඔහොම කියන හරක්ගෙන් අහන්න තියෙන්නෙ
උතුර නගෙනහිර චන්ද තියන්න එපාද?
උන් මේ රටෙන් එලවන්න ඕනද?
උන් ට චන්ද අයිතිය දෙන එක අවුලක්ද?
උන් සේරම මරලා දාන්නද?
උන් චන්දේ වර්ජනය කරන්න ඕනද?
උබලා ඔය කරන තර්ක එක්ක මට නම් හිතෙන්නේ උබලා කියන්න හදන්නේ උතුරට හා නැගෙනහිරට වෙනම ජනාධිපතිවරනයක් තියන්න ඕන කියලද
එහෙම කලොත් නේ බන් රට දෙකඩ වෙන්නේ.
දැන් ඕකට මොකද කරන්නේ?