හමුදා පෙළපාලිවල කාන්තා විලාසිතා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හමුදා පෙළපාලිවල කාන්තා විලාසිතා

    UVVoxuu.jpg

    මෙම වසරේ මොස්කව් විජයග්‍රාහී පෙළපාලියේ මාධ්‍යවල අවධානයට ලක්වූ විශේෂිත අංගයක් වූයේ සිත ඇදගන්නා අයුරින් ,නවීන පන්නයට ඇඳ පැළඳගත් සෙබලියන් කණ්ඩායමයි.කලු පැහැති උස් පාවහන් පැළඳ සිටි ඔවුන්ට මාධ්‍ය විසින් දී තිබූ නාමය වූයේ Putin's all-female 'miniskirt army' යන්නයි.ඔවුහු ඇගට හිරවුනු සුදු පැහැ උඩුකය ඇදුමක් සහ දණහිසේ සිට අඟල් කිහිපයක් කොට සායකින් සැරසී සිටියහ.ඊට අමතරව දණහිසෙන් පහල පාදය ආවරණය වනසේ පැළඳි කලු පැහැ සපත්තු,කහ පැහැති ගෙත්තම්,කලු සහ සුදු පැහැ හිස්වැසුම් මෙන්ම කලු පැහැ ටයිපටි පැළඳ සිටියහ.කොට සාය බ්‍රිතාන්‍යය ,ඇමෙරිකාව ආදී බටහිර රටවල සෙබලියන්ට නම් අලුත් දෙයක් නොවේ.

    5CW8BdR.jpg


    fBHa7s7.jpg


    TYgYZqf.jpg


    i2kGQo2.jpg


    Vun48xu.jpg


    gYt53mY.jpg


    0UCF6bM.jpg


    IUnejZj.jpg




    71 විජයග්‍රාහී දින පෙළපාලියට සහභාගී වූ රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන්

    PJOIDR2.jpg


    gspnvVs.jpg







    පහත දැක්වෙන්නේ විවිධ රටවල හමුදා පෙළපාලිවලදී කාන්තාවන් භාවිතා කරන ඇඳුම් විලාසිතා කිහිපයකි.​


    රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ විශ්ව විද්‍යාල සිසුවියන් 71 වන විජයග්‍රාහී දින සැමරුම් පෙළපාලියට එක්වූ අයුරු - 2016 මැයි 9

    TiUhFk1.jpg






    වියට්නාමය ප්‍රංශයෙන් නිදහස ලබාගෙන වසර 60 පිරීම සැමරීම සඳහා වූ ඩියන් බියන් පූ හි උත්සවයේ පෙළපාලියට එක්වූ වාර්ගික සුළුතරයකගේ කාන්තා සටන්කාමීන් - 2014 මැයි 7

    cKH7ox2.jpg






    චිලී දේශය නිදහස ලබාගෙන වසර 205ක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයේ පෙළපාලියට සහභාගී වූ කාන්තා පොලිස් නිලධාරිනියන් - 2015 සැප්තැම්බර් 19

    2BU2qVE.jpg






    ජකර්තා Kartini Day හි දින සැමරුම් දිනයේ ඉන්දුනීසියානු හමුදාවේ සෙබලියන්ගේ රැඟුමක් - 2013 අප්‍රේල් 22

    YWQVoLN.jpg






    මෙක්සිකෝ නිදහස් දින සැමරුමේ පෙළපාලියට සහභාගී වූ කාන්තා පැරෂූට් භටයන් පිරිසක් - 2015 සැප්තැම්බර් 16

    qBQkPkp.jpg






    ආර්මේනියාවේ 20 වන නිදහස් දින සැමරුම් උළෙල නියෝජනය කල ආර්මේනියානු හමුදා සෙබලියන් දෙදෙනෙක් මැෂින් තුවක්කුවක් සහ හරස් දුන්නක් සමග - 2011 සැප්තැම්බර් 21

    C2qCgvJ.jpg






    ග්‍රීක ජාතික දිනය දා හමුදා පෙළපාලියකට සහභාගී වූ සෙබලියක් - 2013 ඔක්තෝම්බර් 28

    RUI5qGy.jpg






    කාන්තා හමුදා ශිෂ්‍ය භටයන් මොස්කව් හි විජයග්‍රාහී පෙළපාලියේ ගමන් කරමින් - 2015 මැයි 9

    Z28Bdgb.jpg






    රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාල කාන්තා ශිෂ්‍ය භටයන් 2016 වසරේ විජයග්‍රාහී දින සැමරුම් පෙළපාලියේ ගමන් කරමින් - 2016 මැයි 9

    5JmNgz5.jpg






    ඉන්දියානු නිදහස් දිනය දා හයිද්‍රාබාද් නගරයේ පැවති උත්සවයකට එක්වූ කාන්තා ජාතික ශිෂ්‍ය භටයන් කණ්ඩායමේ අණදෙන්නා වූ එන්.එම්.ආර්.සන්ජනා ඇතුලු පිරිස - 2013 අගෝස්තු 13

    wixuPEs.jpg






    ඉරානයේ ටෙහෙරාන් පොලිස් විද්‍යාපීඨයෙන් නික්ම යෑමට සූදානම් පොලිස් ශිෂ්‍යාවන් පිරිසක් - 2006 මාර්තු 11

    sz6yv5t.jpg






    Voronezh හි පැවැත්වූ රුසියානු 71 වන විජයග්‍රාහී පෙළපාලියේ පෙළපාලියට සහභාගී වූ කාන්තාවන් - 2016 මැයි 9

    hTaIrU4.jpg






    වියට්කොන් භටයන් සේ සැරසුණු කාන්තාවන් ඩියන් බියන් පූ හි හමුදා පෙළපාලියක ගමන් කරන අයුරු - 2014 මැයි 7

    sjV3JAq.jpg






    උතුරු කොරියානු හිටපු නායක කිම් ජෝන් සුන්ගේ 100 වන උපන්දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ උත්සවයට සහභාගී වූ උතුරු කොරියා කාන්තා සෙබලියන් - 2012 අප්‍රේල් 15

    jj5HnRh.jpg






    වෙනිසිවුලාවේ කරැකස් නගරයේ පැවැත්වූ එරට නිදහස් දින සැමරුම් උළෙලට එක්වූ හමුදා සෙබලියන් - 2015 ජූලි 5

    nn7oyKT.jpg






    මෙක්සිකෝවේ 201 වන නිදහස් දින සැමරුම් උළෙලේ ගමන් කල යුද ටැංකි නාශක අවියක් රැගත් සෙබලියක් - 2011 සැප්තැම්බර් 16 මෙක්සිකෝ සිටි නගරය

    kneJM7s.jpg






    රුසියාවේ 70 වන විජයග්‍රාහී දින සැමරුම් උළෙලකට එක්වූ කාන්තා බෙරවාදන ශිල්පීන් පිරිසක්

    ijdMYCY.jpg






    ගරිල්ලා සටන්කාමීන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පෙළගැසුණු ඇමසන් වනයේ ස්වදේශීක කාන්තා බලකායක් - 2013 සැප්තැම්බර් 19 පේරු රාජ්‍යය,සැන් මාරින් ඩී පැගෝආ

    CJs6uOS.jpg






    2016 විජයග්‍රාහී පෙළපාලියේ පෙර පුහුණුවීමකට සහභාගී වූ රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ විශ්ව විද්‍යාල කාන්තා ශිෂ්‍ය භටයන් පිරිසක්

    tgTYjDD.jpg






    2016 හි පැවැත්වූ රුසියානු විජයග්‍රාහී දින පෙළපාලියකට එක්වූ කාන්තාවන් - 2016 මැයි 9

    S8bbjPA.jpg






    අප්‍රිකාවේ බෙනින් රාජ්‍යයේ හමුදා සෙබලියන්

    yyybeTM.jpg






    රුසියානු කාන්තා ශිෂ්‍ය භටයන්ගේ පෙලපාලියක්

    RYVZuUk.jpg






    චීන කාන්තා සෙබලියන් පිරිසක්

    dNahrS7.jpg






    මෙක්සිකෝ රාජ්‍යයේ නිදහස් දින පෙළපාලියේ ගමන් කල එරට විශේෂ බලකා සෙබලියන්

    N8IeQiu.jpg






    පාකිස්තානයේ නිදහස් දින පෙළපාලියේ ගමන් කල එරට සෙබලියන්

    Mf7Gk1Y.jpg






    රුසියානු විජයග්‍රාහී පෙළපාලියේ පෙරහුරුවකට සහභාගී වන කාන්තා ශිෂ්‍ය භටයන්

    uiVhfNZ.jpg






    වියට්නාමය ප්‍රංශයට එරෙහිව සටන් වැදී නිදහස ලබා ගැනීමේ 60 වන සංවත්සරය දා එරට හමුදා සෙබලියන් පෙළපාලියේ ගමන් කල අයුරු

    CpGMiqD.jpg






    ශ්‍රී ලංකා පොලිස් නිලධාරිනියන් දෙමල කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගැනීමේ සංවත්සර උළෙලට එක්වූ අයුරු

    c0p7Mx4.jpg






    චීන සෙබලියන් හමුදා පෙළපාලියක ගමන් කරමින්

    aSur2fR.jpg





    ආර්ජන්ටිනා හමුදා සෙබලියන් පෙළපාලියක ගමන් කරමින්

    gfHbXFT.jpg




    රුසියානු කාන්තා ශිෂ්‍ය භට පෙළපාලියක්




    චීන සෙබලියන් පෙළපාලියක ගමන් කරන අයුරු




    උතුරු කොරියා සෙබලියන් පෙළපාලියක ගමන් කරන අයුරු





    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර කෙඩෙට් කරද්දි රන්ටැඹේ කෑම්ප් එකේ කෙල්ලො සෙට් එක මතක් වුනා..
    කෙල්ලන්ට ඩිෆ් ගහන්න පනිෂ්මන්ට් දුන්න මතක් වුනා..
    අලි එනවා කියල ට්‍රම්පට් එකෙන් අලියගෙ සද්දෙ දාලා බය කරපුව මතක් වුනා.....
     

    blue_in_rio

    Well-known member
  • ඉස්සර කෙඩෙට් කරද්දි රන්ටැඹේ කෑම්ප් එකේ කෙල්ලො සෙට් එක මතක් වුනා..
    කෙල්ලන්ට ඩිෆ් ගහන්න පනිෂ්මන්ට් දුන්න මතක් වුනා..
    අලි එනවා කියල ට්‍රම්පට් එකෙන් අලියගෙ සද්දෙ දාලා බය කරපුව මතක් වුනා.....

    පල නාකියෝ මෙතන පච හලන් නැතුව :P:P