හමුදා බල්ලෙක් සාමාන්‍ය මනුස්සයෙක්ට පයින් ගහයි!!

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සෙට් පිටින් ඉන්න එකයි අතේ ආයුධ තියෙන එක තමයි. නැත්නම් මම නම් පකයව ඇට දෙකෙන් එල්ලනවා.බලපන් කකුල උස්සන්නේ බල්ලෙක් හුජ්ජ කරන්න වගේ. මට නම් ඔහොම එකෙක්ගේ මූනට පයින් කෙලින්න පුලුවන්න් මූනේ ඇට කැඩෙන්න.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    යුධ අපරාධ චෝදනා වලට ඉතින් වෙන videos ඕන නෑ.
    මුන් වගේ discipline එකක් නැති වේ*ගෙ පුතාල දෙතුන් දෙනෙක් හිටියම ඇති.
    Ponna pakku ban. Mewa dakiddi apitama hithenawa tamil unwa gang bang karanna athi kiyala.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ගෝට කියන මෝඩයා රටවල් දියුණු කරන්නෙ මෙහෙම තමා, දැන් විශ්වය පුරාම විහිදිලා යයි මේව 😂
     
    • Like
    Reactions: lakmal8888

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    ඕක තමා අවුල මොනා උනත් සිංහල කියන්නේ නිවට ජාතියක්..මොරාල් වෙලා සෙට් පිටින් බහින වෙලාවට මෝඩයෝ වගේ පොර ටෝක් දුන්නට තමන් තනි උනොත් බල්ලෙක් වත් නෑ..පාඩුවේ ඉන්න එක කොකටත් ඇගට ගුනයි..
     

    Sen-lu

    Well-known member
  • නියමයි නිකන් මේ පච චන්ඩි
    රටේ ප්‍රශ්න වැඩිකරන්න කුරුටුගාමී එවුන් ගෙ හෙල්මට් බලකායෙ එවුන්
    ගෝටත් කුරුටුගාම්යෙක් වෙන්න ඇති එහේනම් ඒකත් ආවදා ඉඳල ප්‍රශ්න වැඩි කරල නැති ප්‍රශ්නත් හදපු එකනෙ කරේ.