හමුදා බල්ලෙක් සාමාන්‍ය මනුස්සයෙක්ට පයින් ගහයි!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අට පාස් ගොන් හිගන ගංකබර හුත්තලා රණවිරුවො ගගා ෆෝම් කරාට අපිට ගහන්න ඕන. කිරිඇල්ලලා ඇත්ත තමා කියලා තියෙන්නෙහ් ඒ කාලෙ. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් තමා. ලොවෙත් මුං දෙමල උන් නිකං මරන්න ඇති. යුධ අපරාධ සීන් එක ඇත්‍ත වගේ
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,206
    674
    113
    වලස්ගුහාව.
    ත්‍රස්තවාදය මර්ධනය කරන මුවාවෙන් සිදුවූ දෙමල අහිංසක සිවිල් වැසියන් ගේ මානව අයිතීන් උල්ලන්ගනයට තවත් සාක්ෂි ඕන නැ. සිංහලුන්ට මෙහෙම නම්. දෙමලු අමුවෙන් මරන්න ඇති. පව්. සාප වේවා රාජපක්ස බල්ලනේ..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඉදකින්, හෙන වීර වැඩක් කරල


    නරි කැන්දේ මුන්ට පරම වීර විභූශන පදක්කම දෙන්න තියෙන්නේ ජීවත් වෙලා ඉද්දීම


    උගේ ගෝලයෝ ඉස්සරහ නිරායුධ සිවිල් වැසියෙක්ට මෙහෙන නම් යුද්දෙ ත් නැති කාලෙක,


    හිතාහංකෝ නිරායුධ දෙමල මනිස්සයෙක් අරන් ආවා නම් මුන් වගේ එවුන් ලඟට උගේ ජීවීතේ අවසාන තප්පර කීපය වෙන්න ඇති.

    මුනුත් ගෙරි පොලිස් බල්ලෝ ලෙවල් එකටම වැටිල

    CO කිව්වනම් වෙඩි තියපන් කියල, ලඟ ඉන්න බඩියට උනත් වෙඩි තියෙන එවුන් වෙලා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    අට පාස් ගොන් හිගන ගංකබර හුත්තලා රණවිරුවො ගගා ෆෝම් කරාට අපිට ගහන්න ඕන. කිරිඇල්ලලා ඇත්ත තමා කියලා තියෙන්නෙහ් ඒ කාලෙ. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් තමා. ලොවෙත් මුං දෙමල උන් නිකං මරන්න ඇති. යුධ අපරාධ සීන් එක ඇත්‍ත වගේ
    Dakunata dan apata danena asaranakama, uthurata ekale kochchara danenna adda? Dan uthurata India hari kanna ewanawa... apata?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    අට පාස් ගම්බට්ටො. විනයක් නැති එකා යුනිෆෝම් ඇන්ද කියලා සෙබලෙක් වෙන්නෙ නෑ.
    Pain gahana eka officer rank nemeida?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    Officer නෙමෙයි commander කෙනෙක් වුනත් නිරායුධ මිනිහෙක්ට ගහන උන්ට කොහොමත් විනයක් නෑ. කුලී හමුදාවක් විතරයි.
    Eka thama ahanne officer la ohoma hasireddi, 8 pass un kohoma hasireida?
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    1656889865159.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    Officer නෙමෙයි commander කෙනෙක් වුනත් නිරායුධ මිනිහෙක්ට ගහන උන්ට කොහොමත් විනයක් නෑ. කුලී හමුදාවක් විතරයි.
    Eka thama ahanne officer la ohoma gasireddi, 8 pass un kohoma hasireida?
    Mekada eka?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    රණවිරු ගාය නම් හොඳ වෙනවා දැන් ගොඩක් අයගේ.
    මේ වගේ ගොන් Officers ලා, soldiers ලා නිසා නෝන්ඩි වෙනවා.
     
    • Like
    Reactions: DiksonAlex

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මිනීමරන එක රස්සාවට කරන එවුන්ව බැරක්කවල තියන්න ඕනෙ. යුද්දෙකදී විතරයි එලියට ගන්න හොඳ. ගිහින් මරපියව් කියල කිව්වම අම්ම තාත්ත උනත් මරයි.

    සාමාන්‍ය ජනතාව හසුරවන්න ඔය මෝඩයින්ට පුහුණුවක්, මොලයක්, ඉවසීමක් නෑ.

    උඹලට උනත් කියන්න තියෙන්නේ පාරේ ආමිකාරයෙක් දැක්කොත් අනික් පැත්තට මාරුවෙලා පලයන් කියල