හෙල්මට් දාගෙන ත්රීවීල් එකේ එනවද ගොනෝ.අපෝ මදි මේ ත්රිවිල් යක්කුන්ට දෙන්න ඕන නැව් ගුටි
හෙල්මට් දාගෙන ත්රීවීල් එකේ එනවද ගොනෝ.අපෝ මදි මේ ත්රිවිල් යක්කුන්ට දෙන්න ඕන නැව් ගුටි
Ekane aula ban. Anith eun paththa palathaka na ekatama hitiyanam mehema allan yanna ba.ඕක තමා අවුල මොනා උනත් සිංහල කියන්නේ නිවට ජාතියක්..මොරාල් වෙලා සෙට් පිටින් බහින වෙලාවට මෝඩයෝ වගේ පොර ටෝක් දුන්නට තමන් තනි උනොත් බල්ලෙක් වත් නෑ..පාඩුවේ ඉන්න එක කොකටත් ඇගට ගුනයි..
උඹටත් මව් කිරි කටෙන් එන්න ගහලා රනවිරු ගායේ දුම් ඇට දෙකෙන් පිටවෙන කොට වටේ පිටේ උන් උන් මේ කුඩ්ඩෝ නිසා තමයි අපටත් තෙල් නැත්තේ කියල උඹටම බනින කොට තේරෙයි....තෙල් පොලිම් වල හිටියා නම් දාන්නවා ඔය ගුටිකන කුඩ්ඩා වගේ සෙට් පිටින් බැහැලා චන්ඩි කම් කොරලා මිනිස්සුන්වත් අපහසුතාවයට පත් කරලා කරන වැඩ. උන් පොලිසිය කියන එව්වත් අහන් නැ. හමුදාව බැස්සට පස්සේ කුක්කො වගේ අයින් වෙන්නෙ.. නැත්නම් ඔය වගේ කෑවම අයින් වෙන්නෙ.
භාරතයා දාලා තිබ්බෙ UNHRC එක මෙන්ශන් කරලම.මචන්ලා මේ video එක fb share කරන්නේ කොහොමද?
මේ video එක hodai යුද අපරාද කරා කියලා අපිට මානව හිමිකම් චෝදනා කරන video ටික දැක්කනම් පිස්සු හැදෙනවා, එච්චරට තිරිසන් වැඩ කරලා තියෙන්නේ
danda umbalata therenneඅඩු කුලේ එකෙක්, සිංහල එවුන්ට ඔහොම නම් දෙමළ උන්ට කොහොම සලකන්න ඇද්ද
Aniwaryen...mona hethuwak nisawath saththunta wage gahanna bene...mee ratee nithiye warada???okkoma un dan porawal ekai..දන්න තරමින්, හමුදාව මේ වගේ සිවිල් මිනිස්සුන්ට ගහන එක ලොකු කේස් එකක්. පොලීසිය ගැහුව වගේ නෙමෙයි මේක...
මානව හිමිකම් ගිහින් මූට ගේම අදින්න පුලුවන්...
හ්ම්ම් ඔව් නේද ඔයා කියන කම් මට තෙරුන් නැ චොරි.උඹටත් මව් කිරි කටෙන් එන්න ගහලා රනවිරු ගායේ දුම් ඇට දෙකෙන් පිටවෙන කොට වටේ පිටේ උන් උන් මේ කුඩ්ඩෝ නිසා තමයි අපටත් තෙල් නැත්තේ කියල උඹටම බනින කොට තේරෙයි....