හමුදා බල්ලෙක් සාමාන්‍ය මනුස්සයෙක්ට පයින් ගහයි!!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොන්න රාජපස්ස කුක්කෙක් නේද? මේවා පුලුවන් තරම් ජාත්‍යන්තර මාධ්‍ය වලට ෂෙයා කරන්න
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    දැන් තොපිට තේරෙනවා නේද ඇයි දෙමළ මිනිස්සු ප්‍රභාකරන් කාරයාට ලං උනේ කියලා.

    මුන් මෙහෙම සලකදිදී උන්ටත් එපා වෙලා ඉන්න ඇත්තේ. අපිට දැන් මේ එපා වෙලා තියනවා වගේ.

    නැතුව පොඩි මිනිහාට තේරෙන පකේ ඊළමක් නෑ. ඔක්කොම කරකවන්නේ දේශපාලකයෝ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,927
    113
    එක තැනක නෑ
    Dakunata dan apata danena asaranakama, uthurata ekale kochchara danenna adda? Dan uthurata India hari kanna ewanawa... apata?
    Me dawas wala youtube comments wala ehema indian un and tamil migrate wechcha un apita hina wena ekath hari kiyala hithenawa. Un kiyanne apita oka una ubala ganan gatte na habai dan ubalata therenawa athi kohomada feel wenne kiyala.
     
    • Like
    Reactions: jhnnwp

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ගොන් කැරියව නොට් කරන් ඉදල වලියක් ගියොත් දෙන්න තියෙන්නෙ ටහුකන්ඩ.සෙට් එක පිටින් ඉන්න කන් විතරයි
    දෙපැත්තෙන් දෙන්නක් අල්ලගෙන ඉන්න එකාට තව සෙට් එකක් එක්ක weapon අරගෙන ඇවිල්ල ගහන මහ ලොකු රෙන-විරුවා
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕවා නම් ජාත්‍යන්තරේට ගෙනියන්න ම ඕනේ... නාකි නන්දේ ඉන්නකන් නිතියක් ක්‍රියාත්මක වෙන්නැ...අනික මුං දඟලන්නේ සිවිල් වැසියෝයි, ආර්මි එකයි අතර ගැටුමක් හදලා lock down කරන්න රට... 8 පාස් උනේ නැති කටු කන හිඟන්නෝ ඉන්නවනේ ඉතින්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,669
    113
    Piliyandala
    ඝන විරු ගාය හොඳටම හොඳ උනා ✅
    රනවිරු ගායත් හොඳටම හොඳ උනා ✅ මිනිසුන්ගේ

    #අරගලයටජයවේවා!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,246
    113
    mun okkoma eka paththak aragena katha karana widiya dakkada news?
    spokesmen's la okkoma kiyanne polin wala inna un waradi kiyala,
    api pau neda?
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    mun okkoma eka paththak aragena katha karana widiya dakkada news?
    spokesmen's la okkoma kiyanne polin wala inna un waradi kiyala,
    api pau neda?
    රටේ නීතියක් නැහැ බන්
    කරන්න තියෙන්නෙ විස්තර හොයන්
    ටික කාලෙකින් පෙර්සනල් ලෙවල් එකේ
    රිවෙන්ජ් එකක් දෙන එක .
     
    • Like
    Reactions: jhnnwp

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    It’s Very sad to see senior military officer behave in such way, its unprofessional and inhumane he should be punished under both military law and civilian law. but on the other hand, one should never use wolves to control flock of sheep, deploying military in constabulary role during peacetime is a foolish mistake. Police and paramilitary groups like STF are there to control general population. By profession soldiers are trained to be wolves, “When you have been a wolf, it is very difficult to be tied and treated like a lamb”
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු පොන්නයගෙ පොන්න තෙර්ඩ්, රනිලගෙ හමුදාව නෙමේද ගහල තියෙන්නෙ , රාජපක්ශ උන්න නම් නැහෙයි ගූ බල්ල මෙතන
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FW4GmELWAAINznf