හමුදා සෙබළකුගේ දම්වැලකින් ගැට ගසා තිබූ ප&#3535

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
හමුදා සෙබළකුගේ දම්වැලකින් ගැට ගසා තිබූ ප&#3535

කෝ මේ අලුත් පරපුර? පුරවේසී බලය... මේක හම්බ උන වෙලාවේ හමුදාවේ පලු ඇරියා.. හරියට උන් ඇහින් දැක්කා වගේ.. මම දන්න පො*** ඉන්නවා බූපති කියලා.. ඔකා හෙන ලොකුවට කිය කිය හිටියේ.. මෙවා ආමි එකෙන් මරපු අයගේ කියලා...

කැණීම් කරමින් පවතින මන්නාරම සමූහ මිනී වළේ තිබී දම්වැලකින් ගැට ගසා තිබූ පාදයක්‌ හමුවී ඇති බවත්

මෙය හමුදා සෙබළකුගේ

බවට සැකකෙරෙන බවත් අද දින දිවයින පුවත්පත් වාර්තාවක් මගින් හෙළි කර තිබේ.

යුද සමයේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබූ බව රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌තයන් විසින් හෙළිකර තිබෙන බවද වන්නියේ කොටි සිරකඳවුරක සිටි සෙබළුන් 16 දෙනාද එලෙස දම්වැල්වලින් බැඳ තිබූ බවද පසුව ඔවුන්ට වෙඩි තබා මරාදෙමන්නට ඇති බවද එම වාර්තාව මගින් විස්තර කර තිබේ.‍කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබියදීම ඔවුන් වළදැමීම පසුපස ම්ලේච්ඡ ඝාතන සිදුවීමක නටබුන් මතුව තිබෙන බවට කථාබහක් මතුව ඇත.

මන්නාරම තිරුකතීෂ්වරම් කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය වාර්තා කර තිබුණි.
මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ :angry:
     
    • Like
    Reactions: War Fighter

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ :angry:

    එකනම් ඇත්ත
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    "යුධ හමුදා කදවුරු භූමියක වලළා තිබූ" වගේ මාතෘකාවක් මේකේ ගෑවිලා තිබුණානම් බලන්න තිබුණා මෙතන විතරක් නෙවේ රටේම ඉන්න දේශද්‍රෝහී පරයින්ගේ රචනාවල්..!!:growl::angry:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අනේ මන්දා...කෝ මේ දේශ ප්රේමීන් ටික...:(
    උන්ට ලොවින්න තිබ්බා නම් දෙමළ ඇටකටු වෙලා තිබ්බා නම්....:angry:
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ :angry:

    "යුධ හමුදා කදවුරු භූමියක වලළා තිබූ" වගේ මාතෘකාවක් මේකේ ගෑවිලා තිබුණානම් බලන්න තිබුණා මෙතන විතරක් නෙවේ රටේම ඉන්න දේශද්‍රෝහී පරයින්ගේ රචනාවල්..!!:growl::angry:

    අනේ මන්දා...කෝ මේ දේශ ප්රේමීන් ටික...:(
    උන්ට ලොවින්න තිබ්බා නම් දෙමළ ඇටකටු වෙලා තිබ්බා නම්....:angry:

    සම්පූර්ණ ඇත්ත බං. මේකෙ ඉන්න රැඩිකල් අවජාතකයොයි, 50kg වගේ සිරිකොත ලොල්ලොයි මේවට සද්ද නැහැ. නීතියේ පරමාධිපත්‍යය ගැන පාරම්බාන පන්ඩිතයෝ දැන් පොර ටෝක් දෙයි නීතියෙන් ඔප්පු වෙනකම් ඕක කොටි කරා කියලා කියන්න බැහැ කියලා.
     
    • Like
    Reactions: Silly point

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    mewa international media walata denna ona

    අර කොටින්ට රෙදි නැතුව කඩේ යන channel 4 එකයි BBC එකයි නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ මේ හමුදාව විසින් ඝාතනය කරපු අහිංසක දෙමල වැසියන්, යටත් වෙච්ච දෙමල විමුක්තිකාමීන්ගේ සාක්කි කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    "යුධ හමුදා කදවුරු භූමියක වලළා තිබූ" වගේ මාතෘකාවක් මේකේ ගෑවිලා තිබුණානම් බලන්න තිබුණා මෙතන විතරක් නෙවේ රටේම ඉන්න දේශද්‍රෝහී පරයින්ගේ රචනාවල්..!!:growl::angry:

    ehenam gotha pathuru ghnawa me tike.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    අනේ මන්දා...කෝ මේ දේශ ප්රේමීන් ටික...:(
    උන්ට ලොවින්න තිබ්බා නම් දෙමළ ඇටකටු වෙලා තිබ්බා නම්....:angry:

    එක ඇවිල්ල සහජීවනේ...
    මිලේනියම් සිටි පවා දුන්න උන්ට හිග වටුපුත් එක්ක රස්සා දෙන්න හදන උන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    සම්පූර්ණ ඇත්ත බං. මේකෙ ඉන්න රැඩිකල් අවජාතකයොයි, 50kg වගේ සිරිකොත ලොල්ලොයි මේවට සද්ද නැහැ. නීතියේ පරමාධිපත්‍යය ගැන පාරම්බාන පන්ඩිතයෝ දැන් පොර ටෝක් දෙයි නීතියෙන් ඔප්පු වෙනකම් ඕක කොටි කරා කියලා කියන්න බැහැ කියලා.

    Sirawwatama ban. kalakirenawa
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අර කොටින්ට රෙදි නැතුව කඩේ යන channel 4 එකයි BBC එකයි නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ මේ හමුදාව විසින් ඝාතනය කරපු අහිංසක දෙමල වැසියන්, යටත් වෙච්ච දෙමල විමුක්තිකාමීන්ගේ සාක්කි කියලා

    :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සම්පූර්ණ ඇත්ත බං. මේකෙ ඉන්න රැඩිකල් අවජාතකයොයි, 50kg වගේ සිරිකොත ලොල්ලොයි මේවට සද්ද නැහැ. නීතියේ පරමාධිපත්‍යය ගැන පාරම්බාන පන්ඩිතයෝ දැන් පොර ටෝක් දෙයි නීතියෙන් ඔප්පු වෙනකම් ඕක කොටි කරා කියලා කියන්න බැහැ කියලා.

    :nerd:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සම්පූර්ණ ඇත්ත බං. මේකෙ ඉන්න රැඩිකල් අවජාතකයොයි, 50kg වගේ සිරිකොත ලොල්ලොයි මේවට සද්ද නැහැ. නීතියේ පරමාධිපත්‍යය ගැන පාරම්බාන පන්ඩිතයෝ දැන් පොර ටෝක් දෙයි නීතියෙන් ඔප්පු වෙනකම් ඕක කොටි කරා කියලා කියන්න බැහැ කියලා.

    ගූ එන් පී කාරයෝ එදා ඉදල පරගැති හැත්තක් බන්. ඕකුන්ට වික්කාමසිංහ එක්ක කොයි පටවන්න තිබ්බනම් ඇති. රැඩිකල් කියන නපුන්සකයින්ටත් ඕනේ මේ රටේ ආගම සංස්කෘතිය විනාශ කරන්න. සල්ලි වලට අම්ම තාත්ත හරි විකුණයි..:angry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ :angry:

    :(:(