හමුරුවෝ ලිංගිකත්වය ගැන කතා කරන්න ගියාම

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඇයි හාමුදුරුවො ලිංගිකත්වය ගැන කතා කරන එක අකැප ද ? ඒ සබ්ජෙක්ට් එක හාමුදුරුවො දන්නෙ නෑ කියලද හිතන්නෙ. අනේ බන් මොනාද මේ කතා.

    මචං ඩොක්ටර් කෙනෙක් කියන්නේ මෙඩිකල් නොලේජ් එකක් තියෙන කෙනෙක්, හාමුදුරු කෙනෙක් කියන්නේ රිලිජස් නොලේජ් එකක් තියෙන කෙනෙක්. ඉතින් බං උඹ කියන විදියට රිසර්ච් අනන් මනන් එහෙම කරන්නේ අපරාදෙනෙ ස්වයං වින්දනයට සම්බන්ධව. හාමුදුරුවන්ගෙන් ඇහුවම හරිනේ?

    මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ බං ළමයින්ට ලිංගික අධ්‍යාපනය කියන එක දෙන්නේ කොහොමද කියලායි. ගිහි පැවිදි අයට නිති රිති වෙනම පනවලා තියෙන්නේ. මොකද ඔය පොතෙන් නැතත් කොල්ලො කෙල්ලෝ ඕවා කොහෙන් හරි හොයා ගන්නවා. නමුත් එහෙම හොයා ගනිද්දි ඒක නරක අතට යන්න ඉඩ කඩක් තියෙන නිසයි ඔය විදියට ඒක දෙන්නේ :yes::yes: හාමුදුරුවො මහ ලොකුවට සංස්කෘතිය ගැන කතා කරාට බලපන් අපේ රටේ කොච්චර ලිංගික අසහනේද? කොච්චර රේප් වෙනවාද? කොච්චර ස්පා යනවද කට්ටිය? ලිංගික අධ්‍යාපනය හරි විදියට පොතෙන් පතෙන් දුන්නම ඈත දුශ්කර පැත්තක පොඩි එකෙක්ට වුනත් කියවලා යම් අවබෝධයක් ගන්න පුලුවන්.

    ස්වාමින්වහන්සේලාගෙන් උපදෙස් අවශ්‍යයි. නමුත් යම්තාක් දුරකට ඒ දේ තිබ්බම ඇති. අනවශ්‍යය විදියට අතපෙවීම් කරන්න ඕනේ නෑ. ඒ දේවල් අවුරුදු ගණනක් තිස්සේ ප්‍රගුන කරලා ඔතනට ඇවිත් ඉන්න උදවිය ඒ දේවල් බලාගනියි. එයාලා මහන්සි වෙලා කාලය කැප කරලා ඉගෙන ගත්තේ යම් හේතුවක් නිසානේ ;)
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද, අද ගොඩක් දෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා ඒක මනසට මොළයට මොන විදිහටද බලපාන්නෙ, පිටරටවල් මේ දේ සඳහා විසඳුම් විදිහට මොනාද කරල තියෙන්නෙ, ගොඩක් පුළුල් මාතෘකානක්. මේ වේස ගෑනු ඔතන්ට දාගෙන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. අභේතිස්ස හාමුදුරුවො කියපු වැරදි දෙයක් පෙන්නපන් බලන්න උබල බූරුවො වගේ තප්පුලන්නෙ නැතුව. :yes:

    Pathale abetissa ATHE GAHALA MA NEDDA? DANNA paka me wesige puthe.
    mun okkoma dannawa PANCIL, ATA SIL , BANAkiyanda danne neha. POL WESA BURU HITHI.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ පොතේ PDF එකක් තියනවනම් තියන එකෙක් දාන්නකො...

    මේ පොත අයින් කරන්න හේතුව මොකද්ද.. කියන්නෙ ...?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හාමුදුරුවන්ට මෙලෝ ලිංගික දැනුමක් නෑ. විනය පිටකය කියෙව්ව නම් හොඳ ආතල් කතා තියෙනව. මම හදල කියනව නෙවෙයි ඔන්න.

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හාමුදුරුවො සෙට් එකකට කුතුහලයක් ආවලු අතේ ගහන එක අකැපද කියල දැනගන්න. ඊට පස්සෙ සෙට් එක දුවගෙන ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව මේක.

    ඔය ආරංචිය ආවම තවත් සෙට් එකකට කුතුහලයක් ආවලු අතගාන්නෙ නැතුව සිවුරෙ හරි වෙන මොකක හරි ඇතිල්ලුනාම බඩු ගියොත් අකැපද කියල. ඊට පස්සෙ ඒ සෙට් එක දුවන් ගියාලු බුදුහාමුදුරුවන් ගාවට ඕක අහගන්න.

    කාට හරි රිදිල රෙප් කැපුවොත් උත්තර දෙන්න ඌව හොයන්න බැරි නිසා ලින්ක් එකක් දැම්ම ගිහින් ආතල් අරගන්න:lol:

    https://www.thripitakaya.org/tipitakaya/Index/1041?s=23661

    ඒ කියන්නේ හාමුදුරුවන්ට මේක අකපෑයි කියන එකනේ. හරිනේ. කෙලෙස් අත ඈරලා ගිහි ජීවිතේ අත ඈරලා මහණ දම් පුරන්නේ. එතකොට කාමය අත අරින්න වෙනවනේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද :yes:

    :lol: Pons, everyone masturbates. You masturbate, your parents do, your kid someday will.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද, අද ගොඩක් දෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා ඒක මනසට මොළයට මොන විදිහටද බලපාන්නෙ, පිටරටවල් මේ දේ සඳහා විසඳුම් විදිහට මොනාද කරල තියෙන්නෙ, ගොඩක් පුළුල් මාතෘකානක්. මේ වේස ගෑනු ඔතන්ට දාගෙන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. අභේතිස්ස හාමුදුරුවො කියපු වැරදි දෙයක් පෙන්නපන් බලන්න උබල බූරුවො වගේ තප්පුලන්නෙ නැතුව. :yes:

    පොඩි කොල්ලෝ ස්වයං වින්දනය නොකර උඹට පුකේ අරින්න කියලද කියන්නේ?:eek:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    sirawata oka karanakota sil gatta wage mind ekak enne nane. samaraha wita rape karanwa hitha hitha athe gahana ewunuth athi. ehema wunama manasa wikurthi wela e wage aparada walata abbahi wenawa.
    podi kale oyawage addition ekak awoth igenaganna eka iwarai

    කොල්ලෝ අතේ ගහද්දි ගහන මනෝ පාරවල් ඇත්ත ලෝකේ කරා නම් අයිසේ මේ වෙද්දී ගැනියෙක්ට එලියට බහින්න බැරි වෙලා තියෙන්න ඕනේ, බඩු ටික ගියාට පස්සේ ඒවා ආය මතක තියනවද ඕයි? :rofl:

    අනේ මන්ද අතේ පාරක් වත් ගහපු නැති උන්ද මේකේ ඉන්නේ? :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,510
    1
    62,320
    113
    Mother Earth
    පෝර්න් බලන ගමන් ස්වයං වින්දනය කිරීම, සහ එහි පෙන්වන විකෘති දර්ශණ, ඇබ්බැහි වීම, වගේ මාතෘකා මේ සංවාදෙදි ගැබුරින් කතා කරාද ? :)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ane ban ubala danna education. dan ubala keedenek doctorsla da ? engineers lada ? okkomala school yanna athi ne ? education system ekak thibba neh ?
    igenagena hari pare giyada ??
    bonna epa cigarette gahanna epa cancer enawa kiyala kochara kiyanawada ? ubala keedenek bonne nadda ? ganja gahanne nadda ? education system walin wedak na hari pare yanna purudu karannai oni.
    sex education videos dunnama ape ewun eka bala bala athe gahai nath nam pataa miss kellak awilla oya padama karanakan balan idi athal ekak ganna.
    boruda ape panthiye ewun balan hitiya ape saukaya miss awilla padama karanam :lol: education system haduwata wadak naa ita kalin lamayinge hadiyawa hadanna oni nath nam igenaganna ekan wedak wenne na un exposure wenne waradi margeta
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    පෝර්න් බලන ගමන් ස්වයං වින්දනය කිරීම, සහ එහි පෙන්වන විකෘති දර්ශණ, ඇබ්බැහි වීම, වගේ මාතෘකා මේ සංවාදෙදි ගැබුරින් කතා කරාද ? :)

    ඒක තමා යකෝ මුල ඉදලම කියලා තියෙන්නෙ .
    මෙන්න මේ වගේ ගොන් හරක් තමයි බොරුවට කියවන්නෙ.
    මූ මෙකේ එක වචනයක් අහන්නෙ නැතුවනේ මේ කියවලා තියෙන්නෙ .
    මේ වගේ වහල්ලු තමයි මෙහෙම ගොන් කතා කියන්නෙ .
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ane ban ubala danna education. dan ubala keedenek doctorsla da ? engineers lada ? okkomala school yanna athi ne ? education system ekak thibba neh ?
    igenagena hari pare giyada ??
    bonna epa cigarette gahanna epa cancer enawa kiyala kochara kiyanawada ? ubala keedenek bonne nadda ? ganja gahanne nadda ? education system walin wedak na hari pare yanna purudu karannai oni.
    sex education videos dunnama ape ewun eka bala bala athe gahai nath nam pataa miss kellak awilla oya padama karanakan balan idi athal ekak ganna.
    boruda ape panthiye ewun balan hitiya ape saukaya miss awilla padama karanam :lol: education system haduwata wadak naa ita kalin lamayinge hadiyawa hadanna oni nath nam igenaganna ekan wedak wenne na un exposure wenne waradi margeta
    ලමයින්ට හොද නරක කියල දෙන්න ඔනි අම්මලා තාත්තලා .
    අම්මා තාත්තා හරි පන්සලේ හාමුදුරුවෝ හරි හරි දෙවල් ලමයින්ට කියලා දෙනවා නම් ප්‍රශ්නයක් නෑ .
    හරි දේ කියලා දෙනකොටත් ඒක අහන්නෙ නතුව වැරදි පාර යනවා නම් ඒක ලමයගෙ වරද්දක් , හැබයි හරි දෙයක් ලමයින්ට කියා නොදෙන එක ලොකු අයගෙ වැරද්දක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොල්ලෝ අතේ ගහද්දි ගහන මනෝ පාරවල් ඇත්ත ලෝකේ කරා නම් අයිසේ මේ වෙද්දී ගැනියෙක්ට එලියට බහින්න බැරි වෙලා තියෙන්න ඕනේ, බඩු ටික ගියාට පස්සේ ඒවා ආය මතක තියනවද ඕයි? :rofl:

    අනේ මන්ද අතේ පාරක් වත් ගහපු නැති උන්ද මේකේ ඉන්නේ? :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මගේ කසින් කෙනෙක් ඉන්නවා සමාජරෝග සම්බන්ධව වෑඩ කරන දොස්තර කෙනෙක්. අක්කා කියන විදිහට තරුණ ළමයි හාමුදුරුවරු සෑහෙන්න එනවා සායනයට. හුගක් අය පොඩි කාලෙම අතවරයට ලක්වෙලා ඊට පස්සේ ඒ මාර්ගෙම ගිය අය... හරිම දුක හිතෙන ජීවිත කතා. උඹලා පොඩ්ඩක් ඔය අතවර වලට ලක්වෙන නොමග ගිහින් ජීවිත අවුල් කරගත්ත අයගේ කතා ඈහුවා නම්, විදින මානසික පීඩනය දෑනගත්තා නම් කවදාවත් මේ වෑඩ වලට අපහාස කරන්නේ නෑ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේක හාමුදුරුවන්ට අදාල නෑ.. මේකට අදාල දෑනුම තියෙන පිරිසක් අත් දෑකීමක් තියෙන පිරිසක් එකතු වෙලා මේක කරන්නේ... ලන්කාවේ පොඩි එවුන්ට වෙන දේවල් දන්නවා නම් කවුරුවත් මේවට විරුද්ධ වෙන්නේ නෑ. අනික මේ ඉන්න එවුන් කතා කරන්නේ උන් ජීවිතේට අතේ ගහලා නෑ වගේ. බලනකොට වුනත් එක්කෝ පොඩි කෙල්ලෝ හොයන එවුන් එහෙම නෑත්නම් පුක් කාරයෝ. වෑඩි දෙයක් ඕනේ නෑ එලකිරියේ ලීක් වලට වෑල වලට ෆොටෝස් වලට තියෙන ඉල්ලුම කොහොමද? මම කියන්නේ අපි කවුරුත් එහෙමයි. ඒක ස්වභාවය. වෙන්න ඕනේ ළමයි හරි මාර්ගේ යවන එක හරි දෑනුම දෙන එක.. හාමුදුරුවෝ මේකෙන් ඈත් වෙලා හිටියා නම් හරි

    උඹ හිතන්නේ මේ විද්වත් මණ්ඩලවල ඉන්න දොස්තරලට වඩා හාමුදුරුවන්ට ළමයින්ගේ මානසිකත්වය, ලින්ගික අතවර වගේ දේවල් ගෑන අත්දෑකීම් තියෙනවා කියලද? මේවා කතා කරන්නේ ඕනේ නෑ, ඒත් උඹ දන්නවද හාමුදුරුවරු කීදෙනෙක් ඒඩ්ස් හෑදිලා ඉන්නවද කියලා? වෙන වෙන සමාජරෝග හෑදිලා ඉන්නවද කියලා.. අපි යතාර්තය තේරුම් ගන්න ඕනේ. අද ඉන්ටනෙට් හරහා ලෑබෙන ලින්ගික දෑනුමේ ප්‍රතිපල අපි විදිනවා. දෑන්වත් හරි හමන් දෑනුමක් ළමයින්ට නොදුන්නොත් ඉස්සරහට තත්වේ තවත් දරුණු වෙයි. අපි දත්ත අරන් බෑලුවොත් ළමා මව්වරු වෑඩි සින්හල සමාජයේ. සමහරු හිතනවා දුෂ්කර පෑතිවල තමා ඕවා වෙන්නේ කියලා. නෑ කොළබ අවටත් ළමා මව්වරු ඉන්නවා සෑහෙන්න. ඒ විතරක් නෙමේ අවුරුදු ගාණක් අපචාරයට ලක්වෙච්ච දරුවෝ ඉන්නවා. සමහරු ඈත්තටම දන්නේ නෑ තමන් අපචාරයට ලක් වෙනවා කියලවත්. මචන් මේක කල යුතුම දෙයක්. ළමයි දෙමාපියෝ ගුරුවරු දෑනුවත් වෙන්න ඕනේ.

    හාමුදුරුවෝ දෙන දෙයක් කාලා පන්සල් වලට වෙලා ඉන්න ඕනේ නෑ. හාමුදුරුවන් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕනෙත් නෑ. නමුත් උන්වහන්සේලාගේ දෑනුම අවවාද අවශය වෙන තෑන් තියෙනවා. ඒ වගේම සමාජේ යහපත් කරන්න , මිනිස්සුන්ගේ හිත් හදන්න, බුදු දහම අනුව මිනිස්සුන්ට යායුතු මාර්ගේ පෙන්වන එක කරන්න ඕනේ. නමුත් අද වෙලා තියෙන්නේ උන්වහන්සේලාවත් බුදුන් වදාල මාර්ගයේ නොයන එක. යාන වාහන සෑප සම්පත් විශාල පන්සල් අලියෝ වගේ දේවල් පස්සේ යනවා, දේශපාලුවෝ පස්සේ යනවා... සමහර දේවල් ගිහියොවත් නොකරන දේවල්.. ඉතින් ඒකෙන් අද වෙලා තියෙන්නේ සමාජයේ හාමුදුරුවන්ට තිබුණු තෑන ටික ටික අහිමි වෙන එක.

    මචං ඩොක්ටර් කෙනෙක් කියන්නේ මෙඩිකල් නොලේජ් එකක් තියෙන කෙනෙක්, හාමුදුරු කෙනෙක් කියන්නේ රිලිජස් නොලේජ් එකක් තියෙන කෙනෙක්. ඉතින් බං උඹ කියන විදියට රිසර්ච් අනන් මනන් එහෙම කරන්නේ අපරාදෙනෙ ස්වයං වින්දනයට සම්බන්ධව. හාමුදුරුවන්ගෙන් ඇහුවම හරිනේ?

    මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ බං ළමයින්ට ලිංගික අධ්‍යාපනය කියන එක දෙන්නේ කොහොමද කියලායි. ගිහි පැවිදි අයට නිති රිති වෙනම පනවලා තියෙන්නේ. මොකද ඔය පොතෙන් නැතත් කොල්ලො කෙල්ලෝ ඕවා කොහෙන් හරි හොයා ගන්නවා. නමුත් එහෙම හොයා ගනිද්දි ඒක නරක අතට යන්න ඉඩ කඩක් තියෙන නිසයි ඔය විදියට ඒක දෙන්නේ :yes::yes: හාමුදුරුවො මහ ලොකුවට සංස්කෘතිය ගැන කතා කරාට බලපන් අපේ රටේ කොච්චර ලිංගික අසහනේද? කොච්චර රේප් වෙනවාද? කොච්චර ස්පා යනවද කට්ටිය? ලිංගික අධ්‍යාපනය හරි විදියට පොතෙන් පතෙන් දුන්නම ඈත දුශ්කර පැත්තක පොඩි එකෙක්ට වුනත් කියවලා යම් අවබෝධයක් ගන්න පුලුවන්.

    ස්වාමින්වහන්සේලාගෙන් උපදෙස් අවශ්‍යයි. නමුත් යම්තාක් දුරකට ඒ දේ තිබ්බම ඇති. අනවශ්‍යය විදියට අතපෙවීම් කරන්න ඕනේ නෑ. ඒ දේවල් අවුරුදු ගණනක් තිස්සේ ප්‍රගුන කරලා ඔතනට ඇවිත් ඉන්න උදවිය ඒ දේවල් බලාගනියි. එයාලා මහන්සි වෙලා කාලය කැප කරලා ඉගෙන ගත්තේ යම් හේතුවක් නිසානේ ;)
    හොඳ පිළිතුරු ටිකක්...:yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,510
    1
    62,320
    113
    Mother Earth
    ඒක තමා යකෝ මුල ඉදලම කියලා තියෙන්නෙ .
    මෙන්න මේ වගේ ගොන් හරක් තමයි බොරුවට කියවන්නෙ.
    මූ මෙකේ එක වචනයක් අහන්නෙ නැතුවනේ මේ කියවලා තියෙන්නෙ .
    මේ වගේ වහල්ලු තමයි මෙහෙම ගොන් කතා කියන්නෙ .
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ .

    ඉතින් බන් මනසින් චිත්ත රූප මවාගෙන අතේ ගහන එක වෙනම දෙයක්, පෝර්න් බලන් අතේ ගහන එක වෙනම දෙයක්. අතේ ගහන එකේ කිසිම වැරැද්දක් නෑ. අවුල තියෙන්නෙ අතේ ගහන්න උපයෝගී කරගන්නා දෙය. සමහරු ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ඒවා ඉබින ගමන් අතේ ගහනව, සමහරු යටි පතුල් දිහා, සෙරෙප්පු දිහා බලන් අතේ ගහනවා. මනසින් මවාගෙන අතේ ගැහුවට කමක් නෑ. ඒත් අනෙක් දේවල් ඒකට යොදා ගන්නව නම් මානසික අවුලක්. ඒකට තමයි ලිංගික අධ්‍යයාපනයක් නැති කම කියන්නෙ. :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉතින් බන් මනසින් චිත්ත රූප මවාගෙන අතේ ගහන එක වෙනම දෙයක්, පෝර්න් බලන් අතේ ගහන එක වෙනම දෙයක්. අතේ ගහන එකේ කිසිම වැරැද්දක් නෑ. අවුල තියෙන්නෙ අතේ ගහන්න උපයෝගී කරගන්නා දෙය. සමහරු ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ඒවා ඉබින ගමන් අතේ ගහනව, සමහරු යටි පතුල් දිහා, සෙරෙප්පු දිහා බලන් අතේ ගහනවා. මනසින් මවාගෙන අතේ ගැහුවට කමක් නෑ. ඒත් අනෙක් දේවල් ඒකට යොදා ගන්නව නම් මානසික අවුලක්. ඒකට තමයි ලිංගික අධ්‍යයාපනයක් නැති කම කියන්නෙ. :lol:

    මුගේ ලිංගික අධ්‍යාපනේ :sorry::eek::baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,510
    1
    62,320
    113
    Mother Earth

    මචන් මේ ගෑනි මරු නේද ? කට එහෙම තොලට උඩින් birth mark එකක් තියෙනවා. අත් නැති හැට්ටයක් ඇඳලා. ගැට දෙකේ කුක්කු වලත් හොඳට පේනව ඇති. කටේ නම් හෙන සෙක්සිත්වයක් තියෙනවා. තොල දාන්න මරු.:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් බන් මනසින් චිත්ත රූප මවාගෙන අතේ ගහන එක වෙනම දෙයක්, පෝර්න් බලන් අතේ ගහන එක වෙනම දෙයක්. අතේ ගහන එකේ කිසිම වැරැද්දක් නෑ. අවුල තියෙන්නෙ අතේ ගහන්න උපයෝගී කරගන්නා දෙය. සමහරු ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ඒවා ඉබින ගමන් අතේ ගහනව, සමහරු යටි පතුල් දිහා, සෙරෙප්පු දිහා බලන් අතේ ගහනවා. මනසින් මවාගෙන අතේ ගැහුවට කමක් නෑ. ඒත් අනෙක් දේවල් ඒකට යොදා ගන්නව නම් මානසික අවුලක්. ඒකට තමයි ලිංගික අධ්‍යයාපනයක් නැති කම කියන්නෙ. :lol:

    අපි නොදන්නවා වුනාට ඔය හුගක් ඒවා මානසික රෝග සහ ඒවට බෙහෙත් තියෙනවා. බෙහෙත් කිව්වේ පෙති කරල් විතරක් නෙමේ, විවිද දේවල්. සමහර අය රෑට ගෙවල් වලට ඈවිත් එබිලා බලලා ගුටි කනවා. ඒ ගෙවල් වල අය සතුටින්ද බලන්න නම් නෙමේ. තව ය ගෑණු අයගේ ඈදුම් සෙරෙප්පු උස්සනවා.. මේවා පොඩි පොඩි මානසික ප්‍රශ්න. ඒවාට විසදුම් තියෙනවා ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මචන් මේ ගෑනි මරු නේද ? කට එහෙම තොලට උඩින් birth mark එකක් තියෙනවා. අත් නැති හැට්ටයක් ඇඳලා. ගැට දෙකේ කුක්කු වලත් හොඳට පේනව ඇති. කටේ නම් හෙන සෙක්සිත්වයක් තියෙනවා. තොල දාන්න මරු.:yes:

    මදෑයි කොලා.......... මූට උත්තර දෙනවා කියන්නේ ගගට ඉනි කපනවා වගේ වෑඩක් නේ.