හම වියලෙනවට මෙන්න පිලියමක්

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
හම වියලෙනවට මෙන්න පිලියමක්

ගොඩක් කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ප්‍රශ්නයක්නෙ හම වේලෙන එක. :yes: :yes: :yes:
ඉතිං ඕකට විසදුමක් විදියට ටීවි එකේ දාන එක එක ක්‍රීම් වර්ග ගාලා බලනවනේ. ඩොක්ටලගෙන ඇහුවම විටමින් ටිකක් දෙනව. බියුටි කචල් කරන කාගෙනන් හරි ඇහුවොත් මොකක් හරි ක්රීම් එකක් ගැන කියනවා. ඒත් ගොඩක් වෙලාවට පශ්නෙවිසදෙන්නේ නෑනෙ. ඒකට තියෙන එක විසදුමක් තමයි හොදට වතුර බොන එක. ඒ ගමන් OIL OF DERMAE කියන ක්‍රීම් එක අරන් ගාලා බලන්න පුලුවන්. මේ ක්‍රීම් එකෙන් මට නම් හොදයි. ප්‍රශ්නෙ විසදුනා. ඒකයි කස්ටියටම කියන්න හිතුනේ. ෆාමසිවල ගන්න තියෙනවා. කැමතිනම් ටෙස්ට් කරලාබලන්න පුලුවන්.මට මේක ගන්න කිවුවේ අදුරන ඩොකෙක්. හැබැයි ටිකක් තෙල් වගේ ගාලා අවුවේ ගියොත් නම් බඩු පොලොස් තමයි.

මෙන්න ටබ් එකේ පින්තූරයක්.
OIL%20OF%20DERMAE%20125ML-250x250.jpg
 
Last edited:

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Oyawa kohomda api trust karanne ?
    oya elakiri eke parana member kenek newei ne...
    Product eka promote karanna methanata awith wenna puluwan..
    Oya kiyanneth Tube ekak ganane..
    wena site ekak use kala nam hodai advertising walata...
     

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    Oyawa kohomda api trust karanne ?
    oya elakiri eke parana member kenek newei ne...
    Product eka promote karanna methanata awith wenna puluwan..
    Oya kiyanneth Tube ekak ganane..
    wena site ekak use kala nam hodai advertising walata...

    නෑ මචං මම අලුත් වුනාට ඒවගේ වැඩකට එලකිරියට ආවා නෙවෙයි. මම මීට කලින් පිච්චෙන යුනිට් ගාන බලන විදි, හිසකෙස් අඩු වෙනවට පිලියම්. මහත වැඩිනම් පිෂ්ඨමය ආහාර සීමා කිරීම ආරම්භ ය කියන ත්‍රෙඩ් දාලා තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් එක නිසා මගේ රෙප් කපලා. මට බැනලා මැසේජ් එවලා.