නෑ මචං මම අලුත් වුනාට ඒවගේ වැඩකට එලකිරියට ආවා නෙවෙයි. මම මීට කලින් පිච්චෙන යුනිට් ගාන බලන විදි, හිසකෙස් අඩු වෙනවට පිලියම්. මහත වැඩිනම් පිෂ්ඨමය ආහාර සීමා කිරීම ආරම්භ ය කියන ත්රෙඩ් දාලා තියෙනවා. ඒත් මේ ත්රෙඩ් එක නිසා මගේ රෙප් කපලා. මට බැනලා මැසේජ් එවලා.
issellama kiyanna one mama nam machan kelinma deyak kiyanawa misak horen rep kapanne msg danne na..
mehemai machan uba kalin dapu thread wala dewal aththatama mama baluwe na. uba dan me dapu thread eken promote karanne Artificial cream ekak..itin eka hari yanne nane machan..ekko ape aurweda deyak kiyanna one.. Cream jathi nam one tharam thiyanawane machan..