මට පොඩි ඉරිසියවක් එනව යකෝස්ස්කූල් සර්විස් කරන එකෙක්ට ගීන් කාඩ් ඇදිලා, ඌට කට්ටිය කියනවලු ඩ්රිගියක් හරි වෙන පිලිගත් ජොබක් හරි නැත්නම් යන්න බැහැ කියලා. ඇත්තද කතාව?
මෙන්න මේක හරි . මිනිමං a/l එහෙම නැත්නම් එගොලන්ගේ වෙබ් සයිට් එකේ දාලා ඇති l3 job කැටගරි එකේ ජොබ් එකක එස්පෙඉරියංස් පෙන්නන්න ඕනේ අවරුදු දෙකක් . පසුගිය අව්ර්දු 5ක් ඇතුලතMinimum AL. nathnm eeta similar wena qualification ekak oone.. application eka dala thynne fake details dalada?
Sponsor part eka thama amaruma wade... mokada tax details denna wena nisa godak un kamathi naමෙන්න මේක හරි . මිනිමං a/l එහෙම නැත්නම් එගොලන්ගේ වෙබ් සයිට් එකේ දාලා ඇති l3 job කැටගරි එකේ ජොබ් එකක එස්පෙඉරියංස් පෙන්නන්න ඕනේ අවරුදු දෙකක් . පසුගිය අව්ර්දු 5ක් ඇතුලත
ලොකු ජොබ් නේම් බන් වුන්ගේ රටේ අඩු ජොබ් වලට කැටගරීස් කරලා තියෙන්නේ මම හිතන්නේ
ග්ර්පික් දිසයිනර්ස් ලාත් සෙට් වෙනවා එකට .
අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා කියල දාලා නැත්නම් හොදම දේ
අර ලෙවෙල් එකට වැටෙන ජොබ් ටික බලපන් එකෙන් මෙයට කරගන්න පුළුවන් ජොබ් සැක හිතෙන්නේ නැති අන්න එකක් තොර ගනින් පස්සේ , ඒ ජොබ් එක දෙන කොම්පැනියක් සෙට් කරගෙන සේර්විස් ලෙටර් එකක් සෙට් කරගනින්ග් .
හැබැයි 50/50 . මුට නැති වෙන්න දෙයක් නැහැ නේ ට්රයි කරන්න කියපන් පුළුවන් උදව්වක් කරපන් .
Zenith Immigration Lawyers මම හයිලි රෙද්කම්න්ඩ් කරනවා හොර වැඩේට නෙමේ උපදෙස් ගන්න .
තව ස්පොන්ස්ර් කෙනෙක් හොයාගන්න ඕනේ හැබැයි ds260 එකේ දාන්න ඕනේ මේ අද්ද්රෙස්ස් එකට තමයි ඔක්කොම දොකිඋමන්ට් යවන්නේ ,
සමහරු දෙන්නම් කියලා ඉන්ට්විව් එකට ටැක්ස් ෆයිල් එක එවන්නේ නැහැ සල්ලි තියෙන හොද ජොබ් එකක් කරන එකෙට නම් ඕනේ නැහැ හැබැයි මෙයාට නම් අනිවාර්යෙන් බලයි සල්ලි දීලා හරි ස්පොන්සර් කෙනෙක් සෙට් කරගනින් ස්පොන්සර් කරනවාට සතයක් වත් යන්නේ නැහැ . ටැක්ස් ෆයිල් දෙන්නයි , හැබය් මු ජල්තර් දැම්මොත් අරුට කෙස් එකයිගොදයි අය බය

දිනපු හැමෝටම ඉන්ටර්විව් එන්නෙ නැද්ද?Sponsor part eka thama amaruma wade... mokada tax details denna wena nisa godak un kamathi na
Anika interview hamotama enne na... mata 2019 oya scene eka una
ඇයි බංමට පොඩි ඉරිසියවක් එනව යකෝස්![]()
මනුස්ස ගතිය වෙන්න ඇති බන්. මමත් දැම්ම මට ආවෙ නෑනෙ. වෙන කෙනෙක්ට හම්බුනා කිව්වාම මටනන් ඉස්සෙල්ලම ඉරිසියාවක් තමා ආවෙ. පස්සෙ තමා කොහොමහරි එකෙක් ගොඩගියා මටත් ලඟදිම හරියයි කියල හිත හදා ගත්තෙ.ඇයි බං
------ Post added on Jun 27, 2022 at 11:41 AM
අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා... Bumpමෙන්න මේක හරි . මිනිමං a/l එහෙම නැත්නම් එගොලන්ගේ වෙබ් සයිට් එකේ දාලා ඇති l3 job කැටගරි එකේ ජොබ් එකක එස්පෙඉරියංස් පෙන්නන්න ඕනේ අවරුදු දෙකක් . පසුගිය අව්ර්දු 5ක් ඇතුලත
ලොකු ජොබ් නේම් බන් වුන්ගේ රටේ අඩු ජොබ් වලට කැටගරීස් කරලා තියෙන්නේ මම හිතන්නේ
ග්ර්පික් දිසයිනර්ස් ලාත් සෙට් වෙනවා එකට .
අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා කියල දාලා නැත්නම් හොදම දේ
අර ලෙවෙල් එකට වැටෙන ජොබ් ටික බලපන් එකෙන් මෙයට කරගන්න පුළුවන් ජොබ් සැක හිතෙන්නේ නැති අන්න එකක් තොර ගනින් පස්සේ , ඒ ජොබ් එක දෙන කොම්පැනියක් සෙට් කරගෙන සේර්විස් ලෙටර් එකක් සෙට් කරගනින්ග් .
හැබැයි 50/50 . මුට නැති වෙන්න දෙයක් නැහැ නේ ට්රයි කරන්න කියපන් පුළුවන් උදව්වක් කරපන් .
Zenith Immigration Lawyers මම හයිලි රෙද්කම්න්ඩ් කරනවා හොර වැඩේට නෙමේ උපදෙස් ගන්න .
තව ස්පොන්ස්ර් කෙනෙක් හොයාගන්න ඕනේ හැබැයි ds260 එකේ දාන්න ඕනේ මේ අද්ද්රෙස්ස් එකට තමයි ඔක්කොම දොකිඋමන්ට් යවන්නේ ,
සමහරු දෙන්නම් කියලා ඉන්ට්විව් එකට ටැක්ස් ෆයිල් එක එවන්නේ නැහැ සල්ලි තියෙන හොද ජොබ් එකක් කරන එකෙට නම් ඕනේ නැහැ හැබැයි මෙයාට නම් අනිවාර්යෙන් බලයි සල්ලි දීලා හරි ස්පොන්සර් කෙනෙක් සෙට් කරගනින් ස්පොන්සර් කරනවාට සතයක් වත් යන්නේ නැහැ . ටැක්ස් ෆයිල් දෙන්නයි , හැබය් මු ජල්තර් දැම්මොත් අරුට කෙස් එකයිගොදයි අය බය
tax විතරක් නෙමේ මුන් ගිහින් ජල්තර් දැම්මොත් අරුට තමයි කෙස්Sponsor part eka thama amaruma wade... mokada tax details denna wena nisa godak un kamathi na
Anika interview hamotama enne na... mata 2019 oya scene eka una
කොලිෆිකෙසන් එනවා එකේදී අහනවා නේ එලිජිබල් වෙන්නේ මොකෙන්ද කියලා එකේ හරි එක ටික කරලා තියෙනේන ඕනේ %75 චාන්ස් එකක් මිස් වෙනවා උබට එදියුකෙසන් නැතුව එෂ්පිරියංස් විතරක් තියෙලා උබ .අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා... Bump
oka lottery ekakne ban. kawurewek hari formula eka danne nahane.කොලිෆිකෙසන් එනවා එකේදී අහනවා නේ එලිජිබල් වෙන්නේ මොකෙන්ද කියලා එකේ හරි එක ටික කරලා තියෙනේන ඕනේ %75 චාන්ස් එකක් මිස් වෙනවා උබට එදියුකෙසන් නැතුව එෂ්පිරියංස් විතරක් තියෙලා උබ .
එදියුකෙසන් තියෙනවා කියලා වැරදියට හරි දැම්මොත්
ෆොර්මියුලා එක නෙමේ බන් කිව්වේ . මුලින්ම ලොටරි එකට දාන ෆෝරම් එකේ එලිජිබල් වෙන්නේ මොකෙන්ද කියලා? එකේදී මු වින් කරලාoka lottery ekakne ban. kawurewek hari formula eka danne nahane.
O/L witharai u karala thiyenne.එලේවල් Pass වෙන්න ඕනේ නැහැ ඒ ලෙවල් වෙනකං ඉගෙන ගෙන තියෙන්න ඕනේ . නැත්නම් Tech Course එකක් කරලා තියෙන්න ඕනේ .
අවුරුදු 12 ක් ඉගෙන ගෙන තියෙන්න ඕනේ
A/L Class වල හිටියා නම් ඇති Pass වෙන්න ඕනේ නැහැ මචං .O/L witharai u karala thiyenne.
එල. මම කියන්නම්.A/L Class වල හිටියා නම් ඇති Pass වෙන්න ඕනේ නැහැ මචං .
නැත්නං කොහෙන් හරි අවුරුදු 3 ක Tec Course එකක් කරා කියලා සහතිකයක් අරගෙන බලන්න තියෙන්නේ
අපෝ ගන්න පුළුවන් බංඑල. මම කියන්නම්.
උගෙ O/L සහතික නැති වෙලා. Education Department eken ගන්න පුලුවන් ඇති නෙ