හයර් දුවන බුවෙක්ට ගීන් කාඩ් ඇදිලා

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    A/L හෝ ඊට සමාන Qualification ඕනි. නැත්තම් උන් පිළිගත්ත JOB experience ඕනි.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,737
    31,071
    113
    අපායෙ දොරකඩ
    ස්කූල් සර්විස් කරන එකෙක්ට ගීන් කාඩ් ඇදිලා, ඌට කට්ටිය කියනවලු ඩ්‍රිගියක් හරි වෙන පිලිගත් ජොබක් හරි නැත්නම් යන්න බැහැ කියලා. ඇත්තද කතාව?
    මට පොඩි ඉරිසියවක් එනව යකෝස් :sneaky:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Minimum AL. nathnm eeta similar wena qualification ekak oone.. application eka dala thynne fake details dalada?
    මෙන්න මේක හරි . මිනිමං a/l එහෙම නැත්නම් එගොලන්ගේ වෙබ් සයිට් එකේ දාලා ඇති l3 job කැටගරි එකේ ජොබ් එකක එස්පෙඉරියංස් පෙන්නන්න ඕනේ අවරුදු දෙකක් . පසුගිය අව්ර්දු 5ක් ඇතුලත

    ලොකු ජොබ් නේම් බන් වුන්ගේ රටේ අඩු ජොබ් වලට කැටගරීස් කරලා තියෙන්නේ මම හිතන්නේ
    ග්ර්පික් දිසයිනර්ස් ලාත් සෙට් වෙනවා එකට .

    අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා කියල දාලා නැත්නම් හොදම දේ

    අර ලෙවෙල් එකට වැටෙන ජොබ් ටික බලපන් එකෙන් මෙයට කරගන්න පුළුවන් ජොබ් සැක හිතෙන්නේ නැති අන්න එකක් තොර ගනින් පස්සේ , ඒ ජොබ් එක දෙන කොම්පැනියක් සෙට් කරගෙන සේර්විස් ලෙටර් එකක් සෙට් කරගනින්ග් .
    හැබැයි 50/50 . මුට නැති වෙන්න දෙයක් නැහැ නේ ට්‍රයි කරන්න කියපන් පුළුවන් උදව්වක් කරපන් .

    Zenith Immigration Lawyers මම හයිලි රෙද්කම්න්ඩ් කරනවා හොර වැඩේට නෙමේ උපදෙස් ගන්න .

    තව ස්පොන්ස්ර් කෙනෙක් හොයාගන්න ඕනේ හැබැයි ds260 එකේ දාන්න ඕනේ මේ අද්ද්රෙස්ස් එකට තමයි ඔක්කොම දොකිඋමන්ට් යවන්නේ ,

    සමහරු දෙන්නම් කියලා ඉන්ට්විව් එකට ටැක්ස් ෆයිල් එක එවන්නේ නැහැ සල්ලි තියෙන හොද ජොබ් එකක් කරන එකෙට නම් ඕනේ නැහැ හැබැයි මෙයාට නම් අනිවාර්යෙන් බලයි සල්ලි දීලා හරි ස්පොන්සර් කෙනෙක් සෙට් කරගනින් ස්පොන්සර් කරනවාට සතයක් වත් යන්නේ නැහැ . ටැක්ස් ෆයිල් දෙන්නයි , හැබය් මු ජල්තර් දැම්මොත් අරුට කෙස් එකයිගොදයි අය බය
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,416
    4,044

    Sponsor part eka thama amaruma wade... mokada tax details denna wena nisa godak un kamathi na :(

    Anika interview hamotama enne na... mata 2019 oya scene eka una
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    දිනපු හැමෝටම ඉන්ටර්විව් එන්නෙ නැද්ද?

    මට පොඩි ඉරිසියවක් එනව යකෝස් :sneaky:
    ඇයි බං
    ------ Post added on Jun 27, 2022 at 11:41 AM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,737
    31,071
    113
    අපායෙ දොරකඩ
    ඇයි බං
    ------ Post added on Jun 27, 2022 at 11:41 AM
    මනුස්ස ගතිය වෙන්න ඇති බන්. මමත් දැම්ම මට ආවෙ නෑනෙ. වෙන කෙනෙක්ට හම්බුනා කිව්වාම මටනන් ඉස්සෙල්ලම ඉරිසියාවක් තමා ආවෙ. පස්සෙ තමා කොහොමහරි එකෙක් ගොඩගියා මටත් ලඟදිම හරියයි කියල හිත හදා ගත්තෙ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙන්න මේක හරි . මිනිමං a/l එහෙම නැත්නම් එගොලන්ගේ වෙබ් සයිට් එකේ දාලා ඇති l3 job කැටගරි එකේ ජොබ් එකක එස්පෙඉරියංස් පෙන්නන්න ඕනේ අවරුදු දෙකක් . පසුගිය අව්ර්දු 5ක් ඇතුලත

    ලොකු ජොබ් නේම් බන් වුන්ගේ රටේ අඩු ජොබ් වලට කැටගරීස් කරලා තියෙන්නේ මම හිතන්නේ
    ග්ර්පික් දිසයිනර්ස් ලාත් සෙට් වෙනවා එකට .

    අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා කියල දාලා නැත්නම් හොදම දේ

    අර ලෙවෙල් එකට වැටෙන ජොබ් ටික බලපන් එකෙන් මෙයට කරගන්න පුළුවන් ජොබ් සැක හිතෙන්නේ නැති අන්න එකක් තොර ගනින් පස්සේ , ඒ ජොබ් එක දෙන කොම්පැනියක් සෙට් කරගෙන සේර්විස් ලෙටර් එකක් සෙට් කරගනින්ග් .
    හැබැයි 50/50 . මුට නැති වෙන්න දෙයක් නැහැ නේ ට්‍රයි කරන්න කියපන් පුළුවන් උදව්වක් කරපන් .

    Zenith Immigration Lawyers මම හයිලි රෙද්කම්න්ඩ් කරනවා හොර වැඩේට නෙමේ උපදෙස් ගන්න .

    තව ස්පොන්ස්ර් කෙනෙක් හොයාගන්න ඕනේ හැබැයි ds260 එකේ දාන්න ඕනේ මේ අද්ද්රෙස්ස් එකට තමයි ඔක්කොම දොකිඋමන්ට් යවන්නේ ,

    සමහරු දෙන්නම් කියලා ඉන්ට්විව් එකට ටැක්ස් ෆයිල් එක එවන්නේ නැහැ සල්ලි තියෙන හොද ජොබ් එකක් කරන එකෙට නම් ඕනේ නැහැ හැබැයි මෙයාට නම් අනිවාර්යෙන් බලයි සල්ලි දීලා හරි ස්පොන්සර් කෙනෙක් සෙට් කරගනින් ස්පොන්සර් කරනවාට සතයක් වත් යන්නේ නැහැ . ටැක්ස් ෆයිල් දෙන්නයි , හැබය් මු ජල්තර් දැම්මොත් අරුට කෙස් එකයිගොදයි අය බය
    අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා... Bump
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Sponsor part eka thama amaruma wade... mokada tax details denna wena nisa godak un kamathi na :(

    Anika interview hamotama enne na... mata 2019 oya scene eka una
    tax විතරක් නෙමේ මුන් ගිහින් ජල්තර් දැම්මොත් අරුට තමයි කෙස්

    ඉන්ටෙර්විව් එන්නේ නැහැ බන් 50000 ගන්නේ පවුලේ අයත් එක්ක ඇදුනු ගමන් අප්ලිකෙසන් දාන්න ඕනේ අප්ලිකෙසන් ආපු පිළිවෙලට ඉන්ට්‍ර්විව් කෝල් කරන්නේ වුන්ගේ ටික ෆිල් වුනාම් පස්සෙ කොහොමත් ලැබෙන්නේ නහ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අප්ප්ලිකෙසන් එකට එදියුකෙසන් වලින් කොලිෆිකෙසන් එනවා... Bump
    කොලිෆිකෙසන් එනවා එකේදී අහනවා නේ එලිජිබල් වෙන්නේ මොකෙන්ද කියලා එකේ හරි එක ටික කරලා තියෙනේන ඕනේ %75 චාන්ස් එකක් මිස් වෙනවා උබට එදියුකෙසන් නැතුව එෂ්පිරියංස් විතරක් තියෙලා උබ .

    එදියුකෙසන් තියෙනවා කියලා වැරදියට හරි දැම්මොත්
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොලිෆිකෙසන් එනවා එකේදී අහනවා නේ එලිජිබල් වෙන්නේ මොකෙන්ද කියලා එකේ හරි එක ටික කරලා තියෙනේන ඕනේ %75 චාන්ස් එකක් මිස් වෙනවා උබට එදියුකෙසන් නැතුව එෂ්පිරියංස් විතරක් තියෙලා උබ .

    එදියුකෙසන් තියෙනවා කියලා වැරදියට හරි දැම්මොත්
    oka lottery ekakne ban. kawurewek hari formula eka danne nahane.
     
    • Like
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    oka lottery ekakne ban. kawurewek hari formula eka danne nahane.
    ෆොර්මියුලා එක නෙමේ බන් කිව්වේ . මුලින්ම ලොටරි එකට දාන ෆෝරම් එකේ එලිජිබල් වෙන්නේ මොකෙන්ද කියලා? එකේදී මු වින් කරලා

    පස්සේ මුට එදුකෙසන් නැතුව මු එක ටික් කරලා. ඉන්ට්විවේ යද්දි වරක් එස්පිරියන්ස් වලින් පෙන්නනවා කිව්වාම .
    මු ලොට්‍රි එකට ඇතුල් වෙන්න වැරදි තොරතුරු දුන්න නිසා මු ඉන්ටෙර්විව් ෆේල් වෙන්න 75% චාන්ස් එකක් තියෙනවා. කොන්සිලර් officeර අතේ තමයි වැඩේ තියෙන්නේ සමහරක් විට හොද ජොබ් එකක් කරන වැදගත් එකෙක් වගේ නම් . අරු අත්වැරදීමක් කියලා විසා අප්රෝවේ කරන්න ඉඩ තියෙනවා බොහොම කලාතුරකින්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එලේවල් Pass වෙන්න ඕනේ නැහැ ඒ ලෙවල් වෙනකං ඉගෙන ගෙන තියෙන්න ඕනේ . නැත්නම් Tech Course එකක් කරලා තියෙන්න ඕනේ .
    අවුරුදු 12 ක් ඉගෙන ගෙන තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එලේවල් Pass වෙන්න ඕනේ නැහැ ඒ ලෙවල් වෙනකං ඉගෙන ගෙන තියෙන්න ඕනේ . නැත්නම් Tech Course එකක් කරලා තියෙන්න ඕනේ .
    අවුරුදු 12 ක් ඉගෙන ගෙන තියෙන්න ඕනේ
    O/L witharai u karala thiyenne.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    O/L witharai u karala thiyenne.
    A/L Class වල හිටියා නම් ඇති Pass වෙන්න ඕනේ නැහැ මචං .
    නැත්නං කොහෙන් හරි අවුරුදු 3 ක Tec Course එකක් කරා කියලා සහතිකයක් අරගෙන බලන්න තියෙන්නේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    A/L Class වල හිටියා නම් ඇති Pass වෙන්න ඕනේ නැහැ මචං .
    නැත්නං කොහෙන් හරි අවුරුදු 3 ක Tec Course එකක් කරා කියලා සහතිකයක් අරගෙන බලන්න තියෙන්නේ
    එල‌. මම කියන්නම්.
    උගෙ O/L සහතික නැති වෙලා. Education Department eken ගන්න පුලුවන් ඇති නෙ‌
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එල‌. මම කියන්නම්.
    උගෙ O/L සහතික නැති වෙලා. Education Department eken ගන්න පුලුවන් ඇති නෙ‌
    අපෝ ගන්න පුළුවන් බං
    International එක බත්තරමුල්ලේ Education ඔෆිස එකෙන්
    උබ කොහොමද බං මෙච්චර විස්තර දන්නේ හයර් දුවන බුවා ගැන 🙄