හයර් නැහැ කුලී වැඩ නැහැ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇමති පුත්තු කුලී වැඩ කරනවා කියලා අදමයි ඇහුවේ
    මට තේරෙන්නේ නැත්තෙ මේකේ ඉන්න එවුන්ට ඕක තේරුම් ගන්න බැරුව දාර රචනා ලියන්නෙ ඇයි කියන එක 😅
     
    • Haha
    Reactions: avjayarathne

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.

    අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
    dan tax walata salary aduwena nisa gedara wada kattiyama karagani
    danatamath uber kana eka adu karala damma food quality eka adui price wadi. gedarama week ekata ona food prepare karanawa. 5-6 days wath totally home made food thama. wenada normally beer ekak gahannawath aniwa bite ekak gannawa dan ekath cut karanawa. godak ewun ohoma karai
    cost cutting mode yanawa ethakota kohomath oya tax hodai kiyana kattaiyata tax eken ganak illaganna wenne government eken
     
    • Like
    Reactions: chinthi123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    යකෝ මේ පැත්තේ දැන් සෑහෙන්න ගස් කපන මිනිස්සු එනවා. ගස් කපනවා, පොල් කඩනවා, කුලී වැඩ කරනවා කියලා කෑ ගගහා යනවා. පුදුම සතියට දෙතුන් දෙනෙක් එනවාමයි. ඉස්සර කුලියට මිනිහෙක් හොයාගන්න පට්ට අමාරුයිනේ.

    අනික තැඹිලි කපන ලොරි සෑහෙන්න එනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    යකෝ මේ පැත්තේ දැන් සෑහෙන්න ගස් කපන මිනිස්සු එනවා. ගස් කපනවා, පොල් කඩනවා, කුලී වැඩ කරනවා කියලා කෑ ගගහා යනවා. පුදුම සතියට දෙතුන් දෙනෙක් එනවාමයි. ඉස්සර කුලියට මිනිහෙක් හොයාගන්න පට්ට අමාරුයිනේ.

    අනික තැඹිලි කපන ලොරි සෑහෙන්න එනවා.
    Onna dan muu ohoma kaa gagaha ena minihek gana hari ehema minihek wage hari thread ekak danawa wena fake account ekakin 😂
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Boru kiyanna epa ban. me wassa dawas wala sahenna hire neda. ekek wt na allaganna.

    nikan inna ewnut duwanne na. 5km walin eha vitarai enne.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    යකෝ මේ පැත්තේ දැන් සෑහෙන්න ගස් කපන මිනිස්සු එනවා. ගස් කපනවා, පොල් කඩනවා, කුලී වැඩ කරනවා කියලා කෑ ගගහා යනවා. පුදුම සතියට දෙතුන් දෙනෙක් එනවාමයි. ඉස්සර කුලියට මිනිහෙක් හොයාගන්න පට්ට අමාරුයිනේ.

    අනික තැඹිලි කපන ලොරි සෑහෙන්න එනවා.
    ඔව් වැඩ ගොඩක් අඩුයි. මෙහෙ නිතරම කැරකෙනවා පිලිමිතලාවේ පිත්තල පොලිෂ් කරන ත්‍රි විල් එකක්. වැඩ නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මට තේරෙන්නේ නැත්තෙ මේකේ ඉන්න එවුන්ට ඕක තේරුම් ගන්න බැරුව දාර රචනා ලියන්නෙ ඇයි කියන එක 😅
    C7wdjbs.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එළකිරියේ similar threads බලන එකෙකුට තේරුම් ගන්න පුලුවන් මේ පොන්නයා කවුද කියල..
    තොට වගේ දවසෙම මේකේ කාලකන්නි වෙවී ඉන්න පුළුවන් කමක් නෑනේ හැමෝටම

    උබේ අම්මාව වටේ අරන් යන්න තියන නිසා පාඩුවක් නෑ පොන්නයෝ :lol:
    @kasun090354t ට නම් මොකෝ තණකොළ කපන Business එකකුත් තියනවනේ
    ------ Post added on Oct 17, 2022 at 7:44 AM
     
    • Haha
    Reactions: 2osama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ අතර මෙරට පවතින දිළිඳුකම සම්බන්ධයෙන් පේරාදෙණිය ආචාර්යවරැන් පිරිසක් මේ සතියේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව අනාවරණය වන්නේ මෙරට දිළිඳුකමින් පෙළෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා වැඩි වී ඇති බවටය. 2019 මෙම සංඛ්‍යාව පවුල් ලක්ෂ 7ක් විය.

    2019 දුගීභාවයේ සිටි පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වූ අතර 2022 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 96 දක්වා වැඩි වී ඇතැයිද ඒ අනුව රටේ සමස්ථ ජනගහනයෙන් 42%ක් දුගීබවින් පෙළෙන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි.

    – Deshaya
     
    • Sad
    Reactions: kasun090354t

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තොට වගේ දවසෙම මේකේ කාලකන්නි වෙවී ඉන්න පුළුවන් කමක් නෑනේ හැමෝටම
    හිත රිදුනා නම් අයිනකට වෙලා අඬපන් පොන්නයෝ ත්‍රෙඩ් ගානේ පුක දෙන්නෙ නැතුව
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මේ අතර මෙරට පවතින දිළිඳුකම සම්බන්ධයෙන් පේරාදෙණිය ආචාර්යවරැන් පිරිසක් මේ සතියේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව අනාවරණය වන්නේ මෙරට දිළිඳුකමින් පෙළෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා වැඩි වී ඇති බවටය. 2019 මෙම සංඛ්‍යාව පවුල් ලක්ෂ 7ක් විය.

    2019 දුගීභාවයේ සිටි පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වූ අතර 2022 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 96 දක්වා වැඩි වී ඇතැයිද ඒ අනුව රටේ සමස්ථ ජනගහනයෙන් 42%ක් දුගීබවින් පෙළෙන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි.

    – Deshaya
    දැන් තොපිට සතුටු ඇති @nicjosh83 @2osama අඩු කුලේ පොන්නයෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිත රිදුනා නම් අයිනකට වෙලා අඬපන් පොන්නයෝ ත්‍රෙඩ් ගානේ පුක දෙන්නෙ නැතුව

    උඹේ පුක සනීපද පොන්ස්.
     
    • Like
    Reactions: 2osama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.

    අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
    ඔය පටන්ගැන්ම විතරයි ඉස්සරහට මිනිස්සුන්ට දවල් තරු පෙනෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිත රිදුනා නම් අයිනකට වෙලා අඬපන් පොන්නයෝ එකම තැටිය දදා ඇවිදින්නේ නැතුව

    තැටිය එකතැන කැරකෙන්නේ මොකද පොන්නයෝ.... තෝ ඊයේ මුළු දවසම මේකේ නේද හිටියේ... තාම නිදා ගත්තේ නෑ නේද කාලකන්නියා
     
    • Like
    Reactions: 2osama