හයිඩ් පිටියේ SF රැළියේ අති විශාල ජනකාය...

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
හයිඩ් පිටියේ SF රැළියේ අති විශාල ජනකාය...

හයිඩ් රැළියට දැවැන්ත ජනකායක් ප්‍රධාන පුවත 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 09:58
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා විරහිතව අත්අඩංගුවට ගෙන මාසයක් පිරීම නිමිති කො‍ට ගෙන වහා ඔහු නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනතා රැළියට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැළියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගීවී සිටියහ.
පහත පළවන්නේ එම රැළියට අදාළ ඡායාරූප කිහිපයකි.

hyde01.jpg

hyde02.jpg

hyde03.jpg

hyde04.jpg

hyde05.jpg

hyde06.jpg

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ෂා..........

නියමෙට පොන්සේකව විකුනනවා......

ලාභයි..........ලාභයි..........ලාභයි.......... සත 50යි
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ෂා..........

නියමෙට පොන්සේකව විකුනනවා......

ලාභයි..........ලාභයි..........ලාභයි.......... සත 50යි

මහින්ද රට විකුණලා,
ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.
එක හිඟන්නෙක්
රු 8,35,000ක් ණයයි.

:lol::lol::lol::lol::lol:
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මහින්ද රට විකුණලා,
ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.
එක හිඟන්නෙක්
රු 8,35,000ක් ණයයි.

:lol::lol::lol::lol::lol:

ගෑනිත් තමන්ගේ මිනිහව විකුනනවා...... කඳුලු විකුනනවා........

මරු.........
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
හයිඩ් රැළියට දැවැන්ත ජනකායක් ප්‍රධාන පුවත 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 09:58
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා විරහිතව අත්අඩංගුවට ගෙන මාසයක් පිරීම නිමිති කො‍ට ගෙන වහා ඔහු නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනතා රැළියට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැළියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගීවී සිටියහ.
පහත පළවන්නේ එම රැළියට අදාළ ඡායාරූප කිහිපයකි.

hyde01.jpg

hyde02.jpg

hyde03.jpg

hyde04.jpg

hyde05.jpg

hyde06.jpg

Jan 26 pasu siyaluma kalavaddan ekama sthanayaka :lol::lol::lol::lol::lol::lol:
kalakanni JVP karyo tika.
okun tamai oya minihawa nati kale wall ballo
dan wikunagana un parliment yanna hadananawa
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0

උන්ට පිස්සු නෑ.......

මෙහෙම කාළකණ්ණි ඉන්න කොට ලංකාවට හරි යයිද??????

kiyala wadak na machan, mun gen ratata wadakuth na, unge famalies walata wadakuth na......pudumama kalakanni jatiyakk
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අයියෝ මොකද මේ ස්ටේජ් එක හිස්. කී දෙනාද ඉන්නේ?
    ජනවාරි 26ට කළින් කොච්චර අය හිටියද???
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අයියෝ මොකද මේ ස්ටේජ් එක හිස්. කී දෙනාද ඉන්නේ?
    ජනවාරි 26ට කළින් කොච්චර අය හිටියද???

    මේ ඡන්දෙට පස්සෙ ඔය ස්ටේජ් එකේ ඉතිරි වෙන්නෙ එක පුටුවයි. ඒ ෆොන් නෝනගෙ එක.
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO......aroma fonseka also selling off her husband......:lol::lol::lol:

    for a wife who lost her husband she looks quite ok making a circus out of it.....:eek::lol::lol:

    SF is such a poor sucker....now his wife is using him.....i bet she stands for the general elections very soon.....:lol::lol::lol:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    ado uba ketha katha kiyanna epa yako minihata karadarayak unama niyama biridak nam miniha wenuwen deviyan ekka unath satan karanawa bola uba eka danne nedda do:angry::angry::angry:

    lol...does the truth hurt....?!!? :lol::lol::lol:

    remember this is the same woman who got together with her son-in-law and daughter to steal war funds and put them to foreign bank accounts.....:lol::lol::rolleyes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ado uba ketha katha kiyanna epa yako minihata karadarayak unama niyama biridak nam miniha wenuwen deviyan ekka unath satan karanawa bola uba eka danne nedda do:angry::angry::angry:

    තමන්ගේ මිනිහා ස්ටේජ් වල නැගලා අනිත් මිනිස්සුන්ට තර්ජනය කරන කොට මෙයා කොහෙද හිටියේ?????

    සටන් කරන්න ඕනේ මෙයා නෙමෙයි...... අසෝකා තිලකරත්න.......:lol::lol::lol::lol: