හයිඩ් පිටියේ SF රැළියේ අති විශාල ජනකාය...
හයිඩ් රැළියට දැවැන්ත ජනකායක්
ප්රධාන පුවත 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 09:58
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා විරහිතව අත්අඩංගුවට ගෙන මාසයක් පිරීම නිමිති කොට ගෙන වහා ඔහු නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය විසින් ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනතා රැළියට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැති මෙම රැළියට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගීවී සිටියහ.
පහත පළවන්නේ එම රැළියට අදාළ ඡායාරූප කිහිපයකි.
ප්රධාන පුවත 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 09:58 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා විරහිතව අත්අඩංගුවට ගෙන මාසයක් පිරීම නිමිති කොට ගෙන වහා ඔහු නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය විසින් ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනතා රැළියට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැති මෙම රැළියට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගීවී සිටියහ.
පහත පළවන්නේ එම රැළියට අදාළ ඡායාරූප කිහිපයකි.