..::[හයිනල එක්ක(Live With Hyenas)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Strongest Animal Bites
    1. Lion - 600 psi
    2. Tiger - 1050 psi
    3. Spotted hyena - 1100 psi
    4. Grizzly Bear - 1200 psi
    5. Gorilla - 1300 psi
    6. Hippopotamus - 1821 psi
    7. Jaguar - 2000 psi
    8. American Alligator - 2125 psi
    9. Saltwater crocodile - 3700 psi
    10. Nile crocodile - 5000 psi


    :shocked: අම්මෝ ආතල් නෙහ් සිංහයා කන එක හොදයි නෙහ් බන් :growl:
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    එල එල මචං ;)
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලංකාවෙ Costume Designer කෙනෙක් මේ අැදුම් දැක්කොත් අනිවා ගහනව නියම කොපියක්...:):)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ලංකාවෙ Costume Designer කෙනෙක් මේ අැදුම් දැක්කොත් අනිවා ගහනව නියම කොපියක්...:):)


    :lol::lol: හම්මෝ සිරාවට බන්, උබටත් පේන දේවල් ;)