හයිබ්‍රිඩ් කැන්සර් ද ?

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    හයිබ්‍රිඩ් කැන්සර් ද ?



    මචන්ලා දැන් ඔය නිව්ස් එකක් යන්නේ හයිබ්‍රිඩ් බැටරි එකේ ලිතියම් කේස් එකක් නිසා කැන්සර් සීන් එකක් ගැන .
    මෙය සිරාවක්ද ? එසේනම් දන්නා අයෙක් ප්‍රතිශත සමග පැහැදිලි කරනු මැන.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕව ඇමරිකන් කාරයා ගොතපු බොරු කතා :yes:
    සව්දි රටවල් වලින් පස්සේ ලෝකේ වැඩිම තෙල් තියෙන්නේ ඇමරිකාවේ
    හයිබ්‍රිඩ් නිසා උන්ගේ තෙල් ඉල්ලුම පහල බැහැල තියන්නේ ගොඩක්
    එක හින්ද මේ වගේ කුට උපක්‍රම යොදනවා ;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොදකිං මං ආවෙ මොනාද හයිබ්‍රිඩ් කැන්සර් කියන්නෙ බලන්න :baffled: :baffled:
    බම්ප්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මං මේ බැලුවා අලුත් කැන්සර් එකක්වත් හොයාගෙනද කියලා හයිබ්‍රීඩ් කැන්සර් කියලා..:lol:

    බයිල වෙන්න ඇති බං.. හරියටම දන්නෙ නැහැ ඉතිං.. :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    මචන්ලා දැන් ඔය නිව්ස් එකක් යන්නේ හයිබ්‍රිඩ් බැටරි එකේ ලිතියම් කේස් එකක් නිසා කැන්සර් සීන් එකක් ගැන .
    මෙය සිරාවක්ද ? එසේනම් දන්නා අයෙක් ප්‍රතිශත සමග පැහැදිලි කරනු මැන.
    oya battery ekak kawoth nam cancer hadeyi..
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    තැන්ක්යු සියල්ලන්ගේම බම්ප් සහ පිලිතුරු වලට .මට එකෙක් කිව්ව ඔය ලිතියම් බටරියෙන් ප්‍රියස් වල 6% වගෙ සහ වෙසල් වල 14% වගෙ කැන්සර් කාරක පිට වෙනවා කියලා.සමන්‍ය ශරීරයට 1-2% වගෙලූ හොද.එකයි බලුවේ මේක ඇත්තක්ද කියලා. :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    දැන් වැඩි හරියක් තියෙන්නෙ ලිතියම්-ion බැට්‍රි තමා. ෆෝන් වලත් තියෙන්නෙ. එහෙනම් හයිබ්‍රිඩ් වලට වඩා, ෆෝන් වලිනුයි බලපෑම වැඩි වෙන්ඩ ඕන
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    යකෝ මං මේ බැලුවා අලුත් කැන්සර් එකක්වත් හොයාගෙනද කියලා හයිබ්‍රීඩ් කැන්සර් කියලා..:lol:

    බයිල වෙන්න ඇති බං.. හරියටම දන්නෙ නැහැ ඉතිං.. :(