හයිබ්‍රිඩ් (ප්‍රියස්) කතාවක්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Hybrid කියන්නේ fail technology එකක්...මම නම් කවදාවත් සල්ලි දීල ලෙඩ ගන්නේ නෑ..එක්කෝfull electric එක්කෝ gas
    hybrid fail නැහැ.. අපි ඒක use කරන purpose එක වැරදී බන්...

    ඕක හැදුවේ රටේ වාහන ව්ලින් වෙන CO2 emission එක අඩු කරන්නයි.. taxi අයට වැඩි ලාභයක් ගන්නයි.. prius කියන්නෙ japan වල taxi එකක්... අනික ඉතිම් එහෙ ඕක අවුරුදු 3,4යිනේ use කරන්නේ..

    අවුල අපේ උන් තෙල් ඉතුරු කරගන්න කියල ඕක අරන් බැටරි දදා අවුරුදු 10/15 පදින්න හදනවා... කරන්න දෙයක් නෑ අපේ රටේ ආර්තික මට්ටම අනුව:(
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Itin 2nd 3rd ownerta kohomat awlak wenna widiyak nane. Battry awlata condemned karala market laksha 10k vitara bassalane 2n owner ganne. First ownerta vitarai ganna gaanat ekka paduwak unot wenne.

    lede hangala wikunanawa. aran masa 2-3kata passe leda denewa. simple. known issue ekakata laksha 10 bassala sell karana ewun lankawe ne. wahane engima neththath ochchara adu karanne ne.
     
    • Like
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    well explained
    Hybrid eke purpose eka hodata petrol karala awurudu 5kin 6kin wisi karala dala aluth eka ganna eka
    owala battery replace karala goda dala hadana eka padui, lankawe climate ekata battery frequently maru karanna wenawa

    Hybrid unata engine ekakut tiyana nisa anith petrol wahana wala wear and tear ekath awurudu 7kin 8kin set unama iwarai ithin
    lankawe awurudu 20k 30k use karana method ekata oka hariyanne naha

    Hybrid gannawanam puluwan tharam aluth pita aran kana palenna duwala , fuel walin itiri karan, dila dana eka tamai hoda
    hybrid aran gewal wala tiyan inna nam hitannawat epa
     
    • Like
    Reactions: tha123 and PHBhagya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙනං සුපිරියටම ඇති Ck2 එකක්ද මචං. මම ගන්න ගිහින් ගත්තෙ නෑ කාබ් හින්ද. මොකද මම කාබ් වාහන වලින් කලින් කටු කාල තියෙනව.
    CB2 මචං. වෙලාවද මන්ද මටනං කාබ් වාහන වලින් කටු සෙට් වෙලාම නෑ. මගෙ පලවෙනි කාර්එකත් 1987 නිසාන් සනි එකක්. ඒකෙන්වත් කාබ් අවුල් සෙට් වෙලා නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    CB2 මචං. වෙලාවද මන්ද මටනං කාබ් වාහන වලින් කටු සෙට් වෙලාම නෑ. මගෙ පලවෙනි කාර්එකත් 1987 නිසාන් සනි එකක්. ඒකෙන්වත් කාබ් අවුල් සෙට් වෙලා නෑ.

    ubata sure da CB2 kiyala? CB2 awe 1992-1996 years wala neda? matath thibbe CB2 ekak. 1994
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    well explained
    Hybrid eke purpose eka hodata petrol karala awurudu 5kin 6kin wisi karala dala aluth eka ganna eka
    owala battery replace karala goda dala hadana eka padui, lankawe climate ekata battery frequently maru karanna wenawa

    Hybrid unata engine ekakut tiyana nisa anith petrol wahana wala wear and tear ekath awurudu 7kin 8kin set unama iwarai ithin
    lankawe awurudu 20k 30k use karana method ekata oka hariyanne naha

    Hybrid gannawanam puluwan tharam aluth pita aran kana palenna duwala , fuel walin itiri karan, dila dana eka tamai hoda
    hybrid aran gewal wala tiyan inna nam hitannawat epa
    ආවද මචෝ, මොකෝ පරක්කු කියල බැලුව වෙනදට වාහන ගැන මොකක් හරි දාන පරක්කුවට එන එකා... :lol: :lol: :lol:
    Laksha 5 deela kauda danneh battery.170000 ta dennam battery eka 50000 km warranty ekath ekka.
    (y)(y)(y)
    CB2 මචං. වෙලාවද මන්ද මටනං කාබ් වාහන වලින් කටු සෙට් වෙලාම නෑ. මගෙ පලවෙනි කාර්එකත් 1987 නිසාන් සනි එකක්. ඒකෙන්වත් කාබ් අවුල් සෙට් වෙලා නෑ.
    Cb2 ඕකෙ කාබ් හදන්නත් අමාරැයි කියනව.
    ubata sure da CB2 kiyala? CB2 awe 1992-1996 years wala neda? matath thibbe CB2 ekak. 1994
    ඔවු නේ අවුරුද්ද කිවුවම මමත් හිතුවෙ ck කියල
     
    • Like
    Reactions: NRTG and D_Mad

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    lede hangala wikunanawa. aran masa 2-3kata passe leda denewa. simple. known issue ekakata laksha 10 bassala sell karana ewun lankawe ne. wahane engima neththath ochchara adu karanne ne.

    Ledak neme ne ban hanganna. Compulsory ne owa. Laksha 10k market bassanawa kiwe hybrid nisa. Hybrid nisa bassanne oya compulsory repairs nisane. itin 2nd owner ta low market price ekakata ganna nisa battyak tiyagatta padu na. Petrol wahana ekka compare karala kiwe market adu kathawa. K
     
    • Like
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Ledak neme ne ban hanganna. Compulsory ne owa. Laksha 10k market bassanawa kiwe hybrid nisa. Hybrid nisa bassanne oya compulsory repairs nisane. itin 2nd owner ta low market price ekakata ganna nisa battyak tiyagatta padu na. Petrol wahana ekka compare karala kiwe market adu kathawa. K

    Ow ledak newei. Namuth failing battery ekak newly replaced ekak kiyala rawattala denna puluwan. Battery health reports manipulate karana devices thiyenewa. Auto vision eke pennuwa ehema ekak.
    Aduwata aran batteryak thiya ganna eka hari. Ethakota loku paduwak ne. Man reply kale 80k deela wahana ganna ekata laksha 4k 5k nothing kiyapu hinda.
     
    • Love
    Reactions: PHBhagya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ubata sure da CB2 kiyala? CB2 awe 1992-1996 years wala neda? matath thibbe CB2 ekak. 1994
    මේක මචං Lancer Libero කියලා JDM එකක්. මොඩල් නම්බර් එක තියෙන්නෙ CB2 කියලා. සමහර විට CB2 Platform එක පාවිච්චි කරලා හදපු වර්ෂන් එකක්ද දන්නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මේක මචං Lancer Libero කියලා JDM එකක්. මොඩල් නම්බර් එක තියෙන්නෙ CB2 කියලා. සමහර විට CB2 Platform එක පාවිච්චි කරලා හදපු වර්ෂන් එකක්ද දන්නෑ.

    aha oww. Libero eka CB2 eke station wagon eka. CB2W wage model code ekak aththe. sedan eka CB2A.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක මචං Lancer Libero කියලා JDM එකක්. මොඩල් නම්බර් එක තියෙන්නෙ CB2 කියලා. සමහර විට CB2 Platform එක පාවිච්චි කරලා හදපු වර්ෂන් එකක්ද දන්නෑ.
    aha oww. Libero eka CB2 eke station wagon eka. CB2W wage model code ekak aththe. sedan eka CB2A.
    පාට්ස් දෙකේම එකයිද? වැගන් හින්ද බොඩි පාට්ස් වෙනස් ඇති.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    CB2 මචං. වෙලාවද මන්ද මටනං කාබ් වාහන වලින් කටු සෙට් වෙලාම නෑ. මගෙ පලවෙනි කාර්එකත් 1987 නිසාන් සනි එකක්. ඒකෙන්වත් කාබ් අවුල් සෙට් වෙලා නෑ.
    මේක මචං Lancer Libero කියලා JDM එකක්. මොඩල් නම්බර් එක තියෙන්නෙ CB2 කියලා. සමහර විට CB2 Platform එක පාවිච්චි කරලා හදපු වර්ෂන් එකක්ද දන්නෑ.

    ekanam mara luck ekak thamai oya lancer eke ena cub eka tune karanna ba katawath hariyata tune eka thiyaganne na aduma gane agent ta wath ba eka nissa thamai owage market eka adu

    libero eka wagon eka ne oke passe dunu eka ekakuth awa wenna one.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාට්ස් දෙකේම එකයිද? වැගන් හින්ද බොඩි පාට්ස් වෙනස් ඇති.
    ඒකනං ගාණක් නෑ බං. වැඩිය පාට්ස් මාරු කරන්න සෙට් උනේ නෑ තාම.
     
    • Like
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පාට්ස් දෙකේම එකයිද? වැගන් හින්ද බොඩි පාට්ස් වෙනස් ඇති.
    ekanam mara luck ekak thamai oya lancer eke ena cub eka tune karanna ba katawath hariyata tune eka thiyaganne na aduma gane agent ta wath ba eka nissa thamai owage market eka adu

    libero eka wagon eka ne oke passe dunu eka ekakuth awa wenna one.

    ow carb ekata nam atha thiyanna epa. loweth tune karanna amarui. mage eketh awul giya.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒකනං ගාණක් නෑ බං. වැඩිය පාට්ස් මාරු කරන්න සෙට් උනේ නෑ තාම.
    ow carb ekata nam atha thiyanna epa. loweth tune karanna amarui. mage eketh awul giya.
    :yes: :yes: :yes: ගොඩක්ම තියෙන්නෙ හරිහමන් වැඩදන්න බාසෙක් හොයාගන්න නැති එක.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    :yes: :yes: :yes: ගොඩක්ම තියෙන්නෙ හරිහමන් වැඩදන්න බාසෙක් හොයාගන්න නැති එක.

    ow machan. aluth ewun danne ne carb hadanna. mage ekath kelawune garage ekakin idle adjust karanna gihin. udeta start kalama eka para yanna be. warm-up wenakan inna one. neththan miss karanawa.