මට ආසයි වෙසල් එකක් මෙහෙම මඩේ දාන්න...
![]()
දාන්නනම් පුලුවන් වෙයි හැබැයි ගොඩ ගොඩ ගන්න එකයි අව්ල
දානකොට කියපන් මම මේකක් අරන් එන්නම් ගොඩගන්න




Last edited:
මට ආසයි වෙසල් එකක් මෙහෙම මඩේ දාන්න...
![]()




ගත්ත දාට මටත් රව්මක් පදින්න දෙන්න කියපං. මගේ ගානේ ෆ්‍රී බොඩි වොෂ් එකක් දාලා රුපියල් 5000 ක තෙල් ගහලත් දෙනවා කියපං




පදින්න නෙවෙයි බන් ගන්නේ විකුනන්න. 2001 වගේ එකක් ලක්ස 6 ත් 7 ත් අතර ගානකට තමයි ගන්නේ. අරන් 10 ක් කියල දැම්මාම 850 ට උඩින් දෙන්න පුළුවන් බන්.
රත්තරං;17638169 said:දාන්නනම් පුලුවන් වෙයි හැබැයි ගොඩ ගොඩ ගන්න එකයි අව්ල
දානකොට කියපන් මම මේකක් අරන් එන්නම් ගොඩගන්න
![]()
ඕකෙන් ගොඩ ගත්තත් ආයි වාහනේ නම් ගොඩ දාන්න වෙන්නේ නෑ. අයියෝ විසෙල් ඒකට අල්ලා දෙවි පිහිටයි 
රත්තරං;17638185 said:ඕකක් ගන්න විසිකරන්න සල්ලි තියෙනවා. ඒත් පැට්‍රෝල් ගහන්න සල්ලි නෑ.. ඕකේ හයිබ්‍රිඩ් නැද්ද බන්??![]()
මචං දන්න කියන කඩයක් කරන පොරක් මරුටියක් තියාගන හිටියා. මිනිහා ඒක නවයයි ගානකට දිලා ගෙවන්න විසෙල් එකක් අරං. දැන් මාසෙකට පනස් ගානක් ගෙවනවලු. කඩේ රෙන්ට් එක පණහයි, වාහනේට මාසෙට පණස්ගානයි. අයියෝ සල්ලි. ඒ මනුස්සයා කවද ගොඩ යන්නද ඉතිං.රත්තරං;17638193 said:එල. වැඩේ ගොඩ දාගනින්. 10න් පහල ඒවා ගැන හරියටම මිලක් කියන්න දැනුමක් නෑ බන්, Mr.Tom ගෙන් අහපන් ඇනේට ගාන කියයි


පඩේ වැඩියි බං සමහර එවුගේ නොදකිං විතරක්රත්තරං;17638153 said:බොරු බයිලා බන්.... ඩුබායි උන් රුපියලේ දෙකේ තෙල් ලාභෙට මීහරක් පිකප් තියෙන වාහන ගන්නවද බන් ඔච්චර සල්ලි යට කරල?
මචං දන්න කියන කඩයක් කරන පොරක් මරුටියක් තියාගන හිටියා. මිනිහා ඒක නවයයි ගානකට දිලා ගෙවන්න විසෙල් එකක් අරං. දැන් මාසෙකට පනස් ගානක් ගෙවනවලු. කඩේ රෙන්ට් එක පණහයි, වාහනේට මාසෙට පණස්ගානයි. අයියෝ සල්ලි. ඒ මනුස්සයා කවද ගොඩ යන්නද ඉතිං.
![]()



රත්තරං;17638380 said:මරුටියක් පැද්ද බුවෙක්නේ... හෙන චිත්තප්‍රීතියෙන් පදිනවා ඇත්තේ විසෙල් එක මරුටියට වඩා ටිකක් පිකප් හින්ද
ඉස්සර සාමාන්‍ය මට්ටමේ මිනිස්සු වැඩි හරියක් වාහන ගත්තේ 20-30 රේන්ජ් එකේ. දැන් කෙලින්ම 50යි... අනේ මන්ද බන් අව්රුදු ගානකට ඇල්ටොත් නැතුව ඔහේ සල්ලි යට කරනවා. ඔය විසෙල් එහෙම ගන්න හුගක් උන් සල්ලිකාරයෝ නෙමේ. ඒත් ඔය අලුත් ලෑන්ඩ් කෲසර් v8 එහෙම ගන්න උන් කෑශ් ගන්නේ බන්..උන්වත් අඩුම තරමේ ඔච්චර හිරවෙන විදිහේ දේවල් කරන්නේ නෑ
රත්තරං;17638408 said:මේකටනම් විසෙල් උන්ට ගොඩාක් රිදෙයි
සිෆ්ට් එකයි විසෙල් එකයි....අයියෝ සල්ලි......
![]()
![]()
![]()
![]()
මේවට SUV කියන උන් අත උස්සපල්ලා බලන්න????

දැක්ක ගමන් හිත ගියා වාහනේටරත්තරං;17638427 said:හොදයි. 1.6 එක ගනින්, 1.3 එක මදි
මිලට වටින ශෝක් කාර් එක

මේකේ 1300 ආවේ මේකට පස්සෙ නේද ඒකේ ඔය බෆර් එකේ තියෙන බීඩිං එක නෑ දන්න විදියට හරිද මන්දා
රත්තරං;17638356 said:ලක්ශ 50-55කට ජීප් එකක් ගන්න කෙනෙක්ට තියෙන ඔප්ශන්
2007 pajero
![]()
2002/2003/2004 prado 120
![]()
nissan patrol y61
![]()
montero sport 2011
![]()
Honda Crv
![]()
Toyota Rav4 2010
![]()
තව තියෙනවලු
Honda vizel
![]()
ස්ෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දැම්මා වගේ![]()



දැක්ක ගමන් හිත ගියා වාහනේටමේකේ 1300 ආවේ මේකට පස්සෙ නේද ඒකේ ඔය බෆර් එකේ තියෙන බීඩිං එක නෑ දන්න විදියට හරිද මන්දා
![]()
http://www.autolanka.com/ad.asp?ID=172610
Y 61 ද නැත්තම් 120 ද???![]()
යහෆොයි දෙයියනේ මොකක්ද මේ කරපු විනාසේ ඇයි මේවා ප්‍රසිද්ධියේ දැම්මේ. දැන් කොහොමද ලෝකෙට මූන දෙන්නේ.![]()






රත්තරං;17638554 said:මොකෝ කියන්නේ සිෆ්ට් එකක් අරන් 17 ඇලෝවීල් දාගම්මුද?
ඒකත් ඔය ගානම තෙල් කරනවා
හැබැයි ඔය හුචක්කුවට සමාන කරෙත් එහෙම සිෆ්ට් එකට ලැජ්ජ හිතෙයි. සිෆ්ට් එකක් තිබුන කෙනෙකුට විසෙල් එකක් දුන්නොත් එහෙම එක රව්මක් ගිහින් ඇවිත් සිෆ්ට් එකම ඕනෙ කියල අඩයි.