මමත් දවසක් රත්ත්තරන් එක්ක ඇර ගත්තා උ වාහන බ්‍රෝකර් කෙනෙක් ද කොහෙද.එක දන්නා වාහන ටික ඇරෙන්න මේලෝකේ වෙන වාහන නැ. අපි වාහන පාවිච්චිකරලත් නැ. මම කවදත් tv එකේවත් දැකල නැ. පව් ඉතින් එක එක මානසික මට්ටන් නේ. ලිඳ මගේ නම් මන් ලිඳේ නම් කාටත් ඇ වේදනා කිවවලු.මමත් දෙමුහුන් එකක් ගත්ත සල්ලි කියල බලන්නේ නැතුව. කරදරක් නැතිව කාලයක් පැදලා විසි කරනවා.
මචන් ... මේ ත්‍රෙඩ් වල වැඩි හරියක් ඉන්නේ විසික් කරන්න සල්ලි තියන එවුන් නෙවෙයි. බහුතරයක් එවුන් සඳුන් ගැටයක් අතේ මිට මොලවාගෙන මේ ලෝකෙට උපන් එවුන් නෙවෙයි.හැමෝම මේ ත්‍රෙඩ් වලට ඇවිත් මෙව්වට රෙප්ලයි ලියල තියන ඒවා කියවල උත්සහ කරන්නේ මහන්සියෙන් උපයපු තුට්ටු දෙක පාඩුවක් නොවෙන විදිහට ආයෝජනය කරන්නේ කොහොමද කියල හොයාගන්න.. විසික් කරන්න සල්ලි තියන උඹල Japan Hybrid පදින්නේ ඇයි කියන එක ප්‍රශනයක්....මොකද ලෝකේ ඉන්න විසික් කරන්න සල්ලි තියන එවුන් Hybrid වාහන දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.. උඹල ඔය මහා ලොකුවට වර්ණනා කරලා ගන්න Hybrid තමයි ලෝකේ හුඟක් රටවල් වල ටැක්සි දුවන්නේ..විසික් කරන්න සල්ලි තියන උදවිය හොයන්නේ වැඩි සැප පහසුව මිසක් තෙල් කෙරුවාව නෙවෙයි.. එහෙම මිනිස්සු තමයි BMW , Mercedes, Full Size SUV ගෙනල්ල පදින්නේ. මම දන්නා විදිහට අපිට විසික් කරන්න සල්ලි තියනවා මචන් කියල Hybrid ගෙනල්ල පදින්නේ නොකා නොබී සල්ලි පොදි ගහන එවුන්ද කියල මට නිකමට හිතෙනවා...









