Aaa ape garage eke wahana 5k danna puluwan palleha gedetta yana thadi privet road eke wahana 10k withara danna puluwan. Watte thawa wahana 5k withara puluwan eeth ekai thiyanneරත්තරං;17619511 said:ඔව් යකෝ ගරාජ් එකේ දෙකයි දාන්න පුලුවන්.ගරාජ් එකේ පාක් කරන්න ඉඩක් නෑ.ඒ නිසා ඒ කාර් එක මිදුලේ තියෙන්නේ. මිදුලෙත් දෙකයි දාන්න පුලුවන්.ඔක්කොම 4යි පුලුවන්.. ප්රැට්රෝල් එකක් ගත්තොත් රෑට විතරක් යාන්තම් ඔබලා ගේට්ටුව වහගන්න පුලුවන්. ඒත් පිටිපස්සේ රෝදේ ගලවන්න වෙයිද දන්නේ නෑ ගේට්ටුව වහන්න.මනුස්සයෙක් ගෙදරට ආවොත් 4 වෙනි එක එලියට ගන්න ඕනේ, දවල්ට පාර අයිනට දාන්න ඕනේ. අතුරු පාරක් නිසා එලියේ ඕනේ තරම් ඉඩ. අනික Y60 ගන්නවනම් අමතරේට ගන්න ඕනේ. ඕකේ මාකට් ගියොත් මුදලාලිලා බය වෙනවා
.. ගේ පිටිපස්සෙයි පැත්තෙයි ටිකක් ඉඩ තියෙනවා. එතෙන්ට වාහනයක් දාන්න අල්ලා දෙවියෝ ඇවිත් උස්සලා තියන්න ඕනේ
.පර්චස් 28යි සිංහලු
....වයසට ගිය කාලෙක කොලබ ඒවා විකුනලා දාලා යනවා වැවක් අයිනේ ටිකක් හුලන් වදින පොට් එකකට
![]()






Owa minissu wiswasa karanawada?



