හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17619511 said:
    ඔව් යකෝ ගරාජ් එකේ දෙකයි දාන්න පුලුවන්.ගරාජ් එකේ පාක් කරන්න ඉඩක් නෑ.ඒ නිසා ඒ කාර් එක මිදුලේ තියෙන්නේ. මිදුලෙත් දෙකයි දාන්න පුලුවන්.ඔක්කොම 4යි පුලුවන්.. ප්‍රැට්‍රෝල් එකක් ගත්තොත් රෑට විතරක් යාන්තම් ඔබලා ගේට්ටුව වහගන්න පුලුවන්. ඒත් පිටිපස්සේ රෝදේ ගලවන්න වෙයිද දන්නේ නෑ ගේට්ටුව වහන්න.:lol::lol: මනුස්සයෙක් ගෙදරට ආවොත් 4 වෙනි එක එලියට ගන්න ඕනේ, දවල්ට පාර අයිනට දාන්න ඕනේ. අතුරු පාරක් නිසා එලියේ ඕනේ තරම් ඉඩ. අනික Y60 ගන්නවනම් අමතරේට ගන්න ඕනේ. ඕකේ මාකට් ගියොත් මුදලාලිලා බය වෙනවා:lol::lol::lol:.. ගේ පිටිපස්සෙයි පැත්තෙයි ටිකක් ඉඩ තියෙනවා. එතෙන්ට වාහනයක් දාන්න අල්ලා දෙවියෝ ඇවිත් උස්සලා තියන්න ඕනේ:sorry::sorry: .පර්චස් 28යි සිංහලු:sorry::sorry::sorry:....වයසට ගිය කාලෙක කොලබ ඒවා විකුනලා දාලා යනවා වැවක් අයිනේ ටිකක් හුලන් වදින පොට් එකකට:love::love::love:
    Aaa ape garage eke wahana 5k danna puluwan palleha gedetta yana thadi privet road eke wahana 10k withara danna puluwan. Watte thawa wahana 5k withara puluwan eeth ekai thiyanne :sorry::sorry::(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    උබේ එක ගරාජ් එකක්යෑ බන්.. ඒක ඉන්ඩෝස්ටේඩියම් එකක්නේ:sorry::sorry::sorry:.

    මාත් ලොකු උනාම එහෙම එකක් හදනවා:):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Machanla dan wahana ganna giyama minissu open papers denawada? naththan baha kiyanawada?
    Ewagema wahane wikunanna giyama 1st owner eth open papers kiwwa gaman minissunta awlak nadda? Ape kattiya owata boru kiyanawa meka ape nadayekge wahane eya rata giya open papers liyala mata deela :rofl: Owa minissu wiswasa karanawada?

    Mama nam danna widiyata open papers illuwama denneth naha dunnath wikunanna yanakota real owner hitiye naththan minissu passa gahanawa. Ganna bayai. Mokada 1st owner kiyala open papers thiyana ewa baluwama 10th owner wage aththata. Anik eka real owner gen nemei ganne nisa passe pora obligation ekak unath daanna puluwan uta hithunoth transfer karanna yanakota.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ගන්නවා මචං අව්ලක් නෑ. ෆස්ට් ඕනර් වාහනම හොයන මිනිස්සු නම් මොනව කරනවද දන්නෙ නෑ. මොකද එහෙම අයට ඕනි වෙන්නේ තනි අයිති කාරයෙක්ගෙම වාහනයක්නේ. ඒත් මම නම් ගිය සුමානෙත් ඕපන් පේපස් කාර් එකක් වික්කා. ගනිද්දිත් අව්ලක් නෑ. ඕපන් පේපස් ඉල්ලුවම දෙනවා. සමහර මිනිස්සු තමයි ඔය දෙන්නේ නැත්තේ.
     
    Mokadda wikka wahane?
    Godak ahapu ewun kiyanne open papers deela happunoth egollanta usawi yanna wenawa etc.. Samaharu open papers deepuwatath dan motor traffic ekata private liyum yawala salli gewanakota deepu kola ekka.

    Ganna ewun kiyanne 1st owner kiwwata mewa 10 denek athata wath gihin athi. First owner hambenna puluwanda phone number monawada eyage liyum ganna puluwanda, blah blah etc.. Parana wahana nam gannawa athi. Tikak gaana wadi ewa gannakota dan prashna godai, mokada ona tharam market eke wahana thiyana nisa buyers la nathuwa. full clear ewa hoyanne hamoma
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    රත්තරං;17617239 said:
    එතකොට සෙන්සර් දෙක?:eek::eek: Catalytic Converter ෆේල් කියල ලයිට් එක ඩෑශ්බෝර්ඩ් එකේ පත්තු වෙලාම තියෙයිනේ බන්?

    1996 ආපු නිසාන් පර්ශියා එහෙත් ඔය අටමගලේ තියෙනවා. තව අනූ ගනන් වල ආපු ඩොමෙස්ටික් කාර් වල හුගක් දැකල තියෙනවා. මම හරිනම් ES8 එකේ එහෙමත් එනවා:rolleyes::rolleyes:

    KDH 201 වෑන් එකෙත් ඕකේ නේද බන් අව්ල එන්නේ? 201 එකෙයි 200 එකෙයි වෙනස මොකක්ද?
    :eek::eek:
    මන් ගාව තියන පර්සියා එකේ නම් ඔහොම මගුලක් නෑ දන්න විදියට නම් :lol: ඒකෙ තියෙන්නෙ pulser/fb15 එකට එන එන්ජින් එක දුර යනකොට 16ක්-17ක් විතර වැඩ.. රිදෙයි :P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mokadda wikka wahane?
    Godak ahapu ewun kiyanne open papers deela happunoth egollanta usawi yanna wenawa etc.. Samaharu open papers deepuwatath dan motor traffic ekata private liyum yawala salli gewanakota deepu kola ekka.

    Ganna ewun kiyanne 1st owner kiwwata mewa 10 denek athata wath gihin athi. First owner hambenna puluwanda phone number monawada eyage liyum ganna puluwanda, blah blah etc.. Parana wahana nam gannawa athi. Tikak gaana wadi ewa gannakota dan prashna godai, mokada ona tharam market eke wahana thiyana nisa buyers la nathuwa. full clear ewa hoyanne hamoma

    ඩොක්ට සනියක් මචං. ඒක නම් තර්ඩ්ඕනනර් ඕපන් පේපස් තිබුනේ. අව්ලක් වුනේ නෑ. ගත්ත කෙනා ලීස් එකක් දාලා ගත්තේ. සමහරු නම් ෆස්ට් ඕනර් වාහන හොයනකොට ඕපන් පේපස් ගන්නෙ නැතුව ඇති තමයි. ඔයා කියනව වගේ අලුත් වාහන වල නම් ඔය සීන් එක ඇති. මොද ලොකු වියදමක් දරන්න කලින් මිනිස්සූ ඕනෙ එකයි එපා එකයි ඔක්කොම හොයනවනේ. ගන්න ගිය තැනකින් නම්, හැප්පුනොත් පොලිස් කේස් යනව කියල නම් ඕපන් පේපස් ඉල්ලවම එකෙක් මට කිව්ව තමයි. හැබැයි මම දෙපාරක් විතර කිව්වම මිනිහ වාහනේ දුන්නා. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඩොක්ට සනියක් මචං. ඒක නම් තර්ඩ්ඕනනර් ඕපන් පේපස් තිබුනේ. අව්ලක් වුනේ නෑ. ගත්ත කෙනා ලීස් එකක් දාලා ගත්තේ. සමහරු නම් ෆස්ට් ඕනර් වාහන හොයනකොට ඕපන් පේපස් ගන්නෙ නැතුව ඇති තමයි. ඔයා කියනව වගේ අලුත් වාහන වල නම් ඔය සීන් එක ඇති. මොද ලොකු වියදමක් දරන්න කලින් මිනිස්සූ ඕනෙ එකයි එපා එකයි ඔක්කොම හොයනවනේ. ගන්න ගිය තැනකින් නම්, හැප්පුනොත් පොලිස් කේස් යනව කියල නම් ඕපන් පේපස් ඉල්ලවම එකෙක් මට කිව්ව තමයි. හැබැයි මම දෙපාරක් විතර කිව්වම මිනිහ වාහනේ දුන්නා. :lol:

    ලීස් කරල ගන්න නම් 1 day transfer එකක් දාන්න ඕනෙ නේද ? එතකොට පොතේ නම තියන පොරගෙ id copy , foto එහෙම තිබ්බද ? නැත්තන් කොහොමද කරේ ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඩොක්ට සනියක් මචං. ඒක නම් තර්ඩ්ඕනනර් ඕපන් පේපස් තිබුනේ. අව්ලක් වුනේ නෑ. ගත්ත කෙනා ලීස් එකක් දාලා ගත්තේ. සමහරු නම් ෆස්ට් ඕනර් වාහන හොයනකොට ඕපන් පේපස් ගන්නෙ නැතුව ඇති තමයි. ඔයා කියනව වගේ අලුත් වාහන වල නම් ඔය සීන් එක ඇති. මොද ලොකු වියදමක් දරන්න කලින් මිනිස්සූ ඕනෙ එකයි එපා එකයි ඔක්කොම හොයනවනේ. ගන්න ගිය තැනකින් නම්, හැප්පුනොත් පොලිස් කේස් යනව කියල නම් ඕපන් පේපස් ඉල්ලවම එකෙක් මට කිව්ව තමයි. හැබැයි මම දෙපාරක් විතර කිව්වම මිනිහ වාහනේ දුන්නා. :lol:

    Open papers gannawata wada amaru ewa wikunana eka, 5th owner unath kamak naha godak ewun dan real owner ma hoyanawa. Eyawa gennala liyum liyagena sign karaganna illanne. Ganna minihage paththen baluwoth sadaranai ithin.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ලීස් කරල ගන්න නම් 1 day transfer එකක් දාන්න ඕනෙ නේද ? එතකොට පොතේ නම තියන පොරගෙ id copy , foto එහෙම තිබ්බද ? නැත්තන් කොහොමද කරේ ?

    1day transfer ekata photo ona naha no obligation letter ekak ona ownergen.
    certify karapu photo, NIC copy ona buyerge
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Machanla dan wahana ganna giyama minissu open papers denawada? naththan baha kiyanawada?
    Ewagema wahane wikunanna giyama 1st owner eth open papers kiwwa gaman minissunta awlak nadda? Ape kattiya owata boru kiyanawa meka ape nadayekge wahane eya rata giya open papers liyala mata deela :rofl: Owa minissu wiswasa karanawada?

    Mama nam danna widiyata open papers illuwama denneth naha dunnath wikunanna yanakota real owner hitiye naththan minissu passa gahanawa. Ganna bayai. Mokada 1st owner kiyala open papers thiyana ewa baluwama 10th owner wage aththata. Anik eka real owner gen nemei ganne nisa passe pora obligation ekak unath daanna puluwan uta hithunoth transfer karanna yanakota.

    Machanla dan wahana ganna giyama minissu open papers denawada? naththan baha kiyanawada?

    දෙනවා

    Ewagema wahane wikunanna giyama 1st owner eth open papers kiwwa gaman minissunta awlak nadda?

    නෑ

    හැබැයි.....

    මචෝ මම උබට මෙහෙම උත්තරයක් දෙන්නම්

    වාහන බිස්නස් එක කියන්නෙත් කලාවක් මචන්. සමහර උන්ට ගත්ත වාහනේ විකුනගන්න බෑ හෙන අඩුව දීලත්. සමහර උන් සත පහක් පාඩු නොවී විකුනනවා :yes:

    වාහනයක් ගද්දි වගේම විකුනද්දිත් උබේ පර්සනලිටිය බලපානවා. වාහනයක් ගන්න උබේ ගෙදෙට්ට මිනිහෙක් එනකොට උබ නිකන් ඩ්‍රෝවින් පොතක් වගේ ඔලුවේ ඉදන් කකුල් දෙකට පච්ච ගහගෙන, තොල් නිකන් බ්‍රේක් පලු වෙන්න සිගා ගහලා, පව්ලේ උනුත් නිකන් දෙමටගොඩ රේල් පාරේ උන් වගේ වෙලා, ගෙවල් ඇතුලේ ඉන්න උනුත් බල්ලන්ට පූසන්ටයි එකිනෙකාට කතාකරනකොටයි නිකන් සක්කිලි පඩි ගත්තා වගේ කෑගහනවනම්, සාලෙන් ඇවිත් ඉදගත්තහම ගෑනිගේ ජංගියි බොඩියි එහාට කරලා සෙටියේ ඉදගන්න ඕනේනම්(මෙහෙම සිටුවේශන් මම ඕනේ තරම් දැකල තියෙනවා ) සිංගල් ඕනර් උනත් බයට සැකේට ගන්නේ නෑ. ගෙවල් දොරවල් හොදට පිලිවෙලට හදාන මූන දිහා බැලුවහම වැදගත් පෙනුමක් තියෙන පිලිවෙලකට ඉන්න බුවෙක්නම් උබ පොත නැතුව හරි පස්සේ පොත දෙන්න කියල සල්ලි දීලා මිනිස්සු වාහන ගෙනියයි.

    ඒ වගේම උබ වාහනයක් ගන්න බලන්න යද්දි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බුවාලා දෙතුන් දෙනෙක් එක්ක පරන එක්ස් ආර් දෙකක බැස්සොත් උන් ඉස්සෙල්ලම ගෑනිව බාත් රූම් එකේ හංගලා එන්නේ උබලට කතාකරන්න:lol::lol: වාහනයක් බලන්න යද්දි පිලිවෙලට ඇදන් වයිෆ් / අම්මා වගේ කෙනෙක් එක්ක පලයන්කෝ බලන්න.ගිහින් පොලයිට්ලි කතා කරපන්. වැදගත් විදිහට භාශාව හසුරවපන්. ගරු කරල කතාකරපන්. උබ කව්ද කියල අදුන්වලා දීපන්. වැදගත් මිනිහෙක්නම් කිසි ගින්නක් නැතුව දෙනව.

    මචන් මේ වෙනකන් මම වාහන බිස්නස් කලේ සල්ලි නිසාවත්, වාහන ගැන දැනුම නිසාවත් නෙමේ. මගේ "ජොබ්එක" නිසා. (ලගදිනම් ඩීල් එකක් කලේ නෑ :( )

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මේ වෙනකම් වාහන 5ක් වත් මගේ නමට තිබිලා නැතුව ඇති

    දැන් පදින ජීප් එකේ උබ දන්නවනේ සීන් එක. ට්‍රාන්සර් කරලත් නෑ. ලැයිසන් ඉන්ශුවරන්ස් තියෙන්නෙත් තාම කලින් බුවාගේ නමට.

    100ට 100ක් ම මගේ වාහන බිස්නස් ගැන මට තියෙන අද්දැකීම් වලින් මේ කිව්වේ

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලීස් කරල ගන්න නම් 1 day transfer එකක් දාන්න ඕනෙ නේද ? එතකොට පොතේ නම තියන පොරගෙ id copy , foto එහෙම තිබ්බද ? නැත්තන් කොහොමද කරේ ?

    මගේ එක විකුනද්දි නම් ගියේ ඩබල් ට්‍රාන්සර් එකක්. මොකද චෙක් එක මට එන්න ඕනෙ නේ.

    1day transfer ekata photo ona naha no obligation letter ekak ona ownergen.
    certify karapu photo, NIC copy ona buyerge

    ඔව් පොතේ නම තියන කෙනාගේ අයිඩී කොපි, ෆොටෝ ඕනෙ නෑ. අත්සන් කරපු ඒම්ටී 6 පේපර් එක තමයි ඕනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :eek::eek:
    මන් ගාව තියන පර්සියා එකේ නම් ඔහොම මගුලක් නෑ දන්න විදියට නම් :lol: ඒකෙ තියෙන්නෙ pulser/fb15 එකට එන එන්ජින් එක දුර යනකොට 16ක්-17ක් විතර වැඩ.. රිදෙයි :P

    හැම එකේම නෑ. ඕකේ ඩොමෙස්ටික් වර්ශන් එකක් එක්ක දෙකක් ඇති

    මම දැකලා තියෙනවා.

    උබේ එකේ නැතුව ඇති.. මේ බලපන් මේක.. ඕකේ catalytic converter එකක් තියෙනවා

    http://www.carfolio.com/specifications/models/car/?car=243936

    http://www.carfolio.com/specifications/models/car/?car=243936
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලීස් කරල ගන්න නම් 1 day transfer එකක් දාන්න ඕනෙ නේද ? එතකොට පොතේ නම තියන පොරගෙ id copy , foto එහෙම තිබ්බද ? නැත්තන් කොහොමද කරේ ?

    RMV එකේ කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරයි. සමහර විට ඒකත් කරනවා ඇති:lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17621154 said:

    Machanla dan wahana ganna giyama minissu open papers denawada? naththan baha kiyanawada?

    දෙනවා

    Ewagema wahane wikunanna giyama 1st owner eth open papers kiwwa gaman minissunta awlak nadda?

    නෑ

    හැබැයි.....

    මචෝ මම උබට මෙහෙම උත්තරයක් දෙන්නම්

    වාහන බිස්නස් එක කියන්නෙත් කලාවක් මචන්. සමහර උන්ට ගත්ත වාහනේ විකුනගන්න බෑ හෙන අඩුව දීලත්. සමහර උන් සත පහක් පාඩු නොවී විකුනනවා :yes:

    වාහනයක් ගද්දි වගේම විකුනද්දිත් උබේ පර්සනලිටිය බලපානවා. වාහනයක් ගන්න උබේ ගෙදෙට්ට මිනිහෙක් එනකොට උබ නිකන් ඩ්‍රෝවින් පොතක් වගේ ඔලුවේ ඉදන් කකුල් දෙකට පච්ච ගහගෙන, තොල් නිකන් බ්‍රේක් පලු වෙන්න සිගා ගහලා, පව්ලේ උනුත් නිකන් දෙමටගොඩ රේල් පාරේ උන් වගේ වෙලා, ගෙවල් ඇතුලේ ඉන්න උනුත් බල්ලන්ට පූසන්ටයි එකිනෙකාට කතාකරනකොටයි නිකන් සක්කිලි පඩි ගත්තා වගේ කෑගහනවනම්, සාලෙන් ඇවිත් ඉදගත්තහම ගෑනිගේ ජංගියි බොඩියි එහාට කරලා සෙටියේ ඉදගන්න ඕනේනම්(මෙහෙම සිටුවේශන් මම ඕනේ තරම් දැකල තියෙනවා ) සිංගල් ඕනර් උනත් බයට සැකේට ගන්නේ නෑ. ගෙවල් දොරවල් හොදට පිලිවෙලට හදාන මූන දිහා බැලුවහම වැදගත් පෙනුමක් තියෙන පිලිවෙලකට ඉන්න බුවෙක්නම් උබ පොත නැතුව හරි පස්සේ පොත දෙන්න කියල සල්ලි දීලා මිනිස්සු වාහන ගෙනියයි.

    ඒ වගේම උබ වාහනයක් ගන්න බලන්න යද්දි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බුවාලා දෙතුන් දෙනෙක් එක්ක පරන එක්ස් ආර් දෙකක බැස්සොත් උන් ඉස්සෙල්ලම ගෑනිව බාත් රූම් එකේ හංගලා එන්නේ උබලට කතාකරන්න:lol::lol: වාහනයක් බලන්න යද්දි පිලිවෙලට ඇදන් වයිෆ් / අම්මා වගේ කෙනෙක් එක්ක පලයන්කෝ බලන්න.ගිහින් පොලයිට්ලි කතා කරපන්. වැදගත් විදිහට භාශාව හසුරවපන්. ගරු කරල කතාකරපන්. උබ කව්ද කියල අදුන්වලා දීපන්. වැදගත් මිනිහෙක්නම් කිසි ගින්නක් නැතුව දෙනව.

    මචන් මේ වෙනකන් මම වාහන විස්නස් කලේ සල්ලි නිසාවත්, වාහන ගැන දැනුම නිසාවත් නෙමේ. මගේ "ජොබ්එක" නිසා

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මේ වෙනකම් වාහන 5ක් වත් මගේ නමට තිබිලා නැතුව ඇති

    දැන් පදින ජීප් එකේ උබ දන්නවනේ සීන් එක. ට්‍රාන්සර් කරලත් නෑ. ලැයිසන් ඉන්ශුවරන්ස් තියෙන්නෙත් තාම කලින් බුවාගේ නමට.

    100ට 100ක් ම මගේ වාහන බිස්නස් ගැන මට තියෙන අද්දැකීම් වලින් මේ කිව්වේ

    ඒක නම් ඇත්ත මචෝ මගේ ජීවිත කාලෙදි දැනට මම වාහන කීයක් නම් විකුණලා තියනවද, ඉස්සල්ලම ගත්ත බයික් එක හැර පස්සේ ගත්තු කිසිම කාර් එකක් මම ට්‍රන්සර් කරලා නැ. ඔක්කොම ඕපන් පේපස්. තාත්තයි මමයි ගිහින් තමයි වාහන ගේන්නේ. තාත්තා ඉස්සර වාහන බිස්නස් කරා. දැන් වාහන බිස්නස් කරන්නෙ නෑ. ඒත් දැන් මට මේ බිස්නස් වල කළාව අහුවෙලා තියනවා කියලා මම හිතනවා. මේ වාහන විකුණන්න අමාරුයි කියන කාලෙත් මම නම් පාඩු නොවී වාහන විකුණනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒක නම් ඇත්ත මචෝ මගේ ජීවිත කාලෙදි දැනට මම වාහන කීයක් නම් විකුණලා තියනවද, ඉස්සල්ලම ගත්ත බයික් එක හැර පස්සේ ගත්තු කිසිම කාර් එකක් මම ට්‍රන්සර් කරලා නැ. ඔක්කොම ඕපන් පේපස්. තාත්තයි මමයි ගිහින් තමයි වාහන ගේන්නේ. තාත්තා ඉස්සර වාහන බිස්නස් කරා. දැන් වාහන බිස්නස් කරන්නෙ නෑ. ඒත් දැන් මට මේ බිස්නස් වල කළාව අහුවෙලා තියනවා කියලා මම හිතනවා. මේ වාහන විකුණන්න අමාරුයි කියන කාලෙත් මම නම් පාඩු නොවී වාහන විකුණනවා.

    හුගක් උන් කෙලෝ ගන්නේ "රවට්ටලා" විකුනන්න සහ "රවට්ටලා" ගන්න ගිහාම. ඒවා මිනී මරාගන්න වැඩ

    සාදාරනව කරනවනම් බලන් ඉද්දි ගොඩයන්න පුලුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;17621154 said:

    මචෝ මම උබට මෙහෙම උත්තරයක් දෙන්නම්

    වාහන බිස්නස් එක කියන්නෙත් කලාවක් මචන්. සමහර උන්ට ගත්ත වාහනේ විකුනගන්න බෑ හෙන අඩුව දීලත්. සමහර උන් සත පහක් පාඩු නොවී විකුනනවා :yes:

    වාහනයක් ගද්දි වගේම විකුනද්දිත් උබේ පර්සනලිටිය බලපානවා. වාහනයක් ගන්න උබේ ගෙදෙට්ට මිනිහෙක් එනකොට උබ නිකන් ඩ්‍රෝවින් පොතක් වගේ ඔලුවේ ඉදන් කකුල් දෙකට පච්ච ගහගෙන, තොල් නිකන් බ්‍රේක් පලු වෙන්න සිගා ගහලා, පව්ලේ උනුත් නිකන් දෙමටගොඩ රේල් පාරේ උන් වගේ වෙලා, ගෙවල් ඇතුලේ ඉන්න උනුත් බල්ලන්ට පූසන්ටයි එකිනෙකාට කතාකරනකොටයි නිකන් සක්කිලි පඩි ගත්තා වගේ කෑගහනවනම්, සාලෙන් ඇවිත් ඉදගත්තහම ගෑනිගේ ජංගියි බොඩියි එහාට කරලා සෙටියේ ඉදගන්න ඕනේනම්(මෙහෙම සිටුවේශන් මම ඕනේ තරම් දැකල තියෙනවා ) සිංගල් ඕනර් උනත් බයට සැකේට ගන්නේ නෑ. ගෙවල් දොරවල් හොදට පිලිවෙලට හදාන මූන දිහා බැලුවහම වැදගත් පෙනුමක් තියෙන පිලිවෙලකට ඉන්න බුවෙක්නම් උබ පොත නැතුව හරි පස්සේ පොත දෙන්න කියල සල්ලි දීලා මිනිස්සු වාහන ගෙනියයි.

    ඒ වගේම උබ වාහනයක් ගන්න බලන්න යද්දි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බුවාලා දෙතුන් දෙනෙක් එක්ක පරන එක්ස් ආර් දෙකක බැස්සොත් උන් ඉස්සෙල්ලම ගෑනිව බාත් රූම් එකේ හංගලා එන්නේ උබලට කතාකරන්න:lol::lol: වාහනයක් බලන්න යද්දි පිලිවෙලට ඇදන් වයිෆ් / අම්මා වගේ කෙනෙක් එක්ක පලයන්කෝ බලන්න.ගිහින් පොලයිට්ලි කතා කරපන්. වැදගත් විදිහට භාශාව හසුරවපන්. ගරු කරල කතාකරපන්. උබ කව්ද කියල අදුන්වලා දීපන්. වැදගත් මිනිහෙක්නම් කිසි ගින්නක් නැතුව දෙනව.

    මචන් මේ වෙනකන් මම වාහන බිස්නස් කලේ සල්ලි නිසාවත්, වාහන ගැන දැනුම නිසාවත් නෙමේ. මගේ "ජොබ්එක" නිසා. (ලගදිනම් ඩීල් එකක් කලේ නෑ :( )

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මේ වෙනකම් වාහන 5ක් වත් මගේ නමට තිබිලා නැතුව ඇති

    දැන් පදින ජීප් එකේ උබ දන්නවනේ සීන් එක. ට්‍රාන්සර් කරලත් නෑ. ලැයිසන් ඉන්ශුවරන්ස් තියෙන්නෙත් තාම කලින් බුවාගේ නමට.

    100ට 100ක් ම මගේ වාහන බිස්නස් ගැන මට තියෙන අද්දැකීම් වලින් මේ කිව්වේ

    මචන් කොයි බිස්නස් එකටත් ඔයදේ පොදුයි බන්....
    මමත් මේ බිස්නස් එකට (ලී බඩු) ලොකුවට අතගහන්නේ නැතුව ඉන්නේ ශෝරුම් එකක් පිලිවලට හදාගන්න ඔන නිසා.....

    මේ වෙලාවේ නම් ඔවලට අතගහන්න බෑ චන්දේ අතලග නිසා...
    මරා පැරදුනොත් (එහෙම වෙවා) ලබන අවුරුද්දෙම මැතිවරන...
    ජනවාරි 8න් පස්සේ තමයි තිරනය ගන්නේ...

    ආ තව දෙයක් තියෙනවා... කොච්චර හොද බඩුවක් වුනත් පිලිවලකට නැති පරිසරයක තිබුනොත්, එකට ලැබෙන වටිනාකම ගොඩක් අඩුයි...
    නමුත් පිලිවලකට ඇති පරිසරයක නොවටිනා බාන්ඩයක් තිබ්බත් ඒ බාන්ඩේ වටිනාකම වැඩියි...

    අත්දැකිමෙන් කියන්නේ. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17621327 said:
    හුගක් උන් කෙලෝ ගන්නේ "රවට්ටලා" විකුනන්න සහ "රවට්ටලා" ගන්න ගිහාම. ඒවා මිනී මරාගන්න වැඩ

    සාදාරනව කරනවනම් බලන් ඉද්දි ගොඩයන්න පුලුවන්

    ඔව් මචං ඒක නම් ඇත්ත. මම උඹට කිව්වේ මම මරුටි, ඇල්ටො එහෙමත් වික්කා කියලා. බලන්න එන එව්න්ට ඒ වාහනේ ගැන කථාවක් කියන්න නැත්නම්, ගෙනිච්චට පස්සේ අපේ අම්ම, මුත්තා මතක් කරන්නෙ නැත්තං. වාහන බිස්නස් එකෙන් හරියන එක කිරි ගහට ඇන්න වගේ. හැබැයි ඉස්සර ඉදන් උඹ කියනව වගේ අපි වාහනයක් ගන්නකොට හරි විදිහට හොද වාහනයක් ගන්න දැනගන්න ඕනේ. අපි යන යන තැන අහුවෙනව නම් මේ වැඩේ කරන්න බැ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    රත්තරං;17621154 said:

    Machanla dan wahana ganna giyama minissu open papers denawada? naththan baha kiyanawada?

    දෙනවා

    Ewagema wahane wikunanna giyama 1st owner eth open papers kiwwa gaman minissunta awlak nadda?

    නෑ

    හැබැයි.....

    මචෝ මම උබට මෙහෙම උත්තරයක් දෙන්නම්

    වාහන බිස්නස් එක කියන්නෙත් කලාවක් මචන්. සමහර උන්ට ගත්ත වාහනේ විකුනගන්න බෑ හෙන අඩුව දීලත්. සමහර උන් සත පහක් පාඩු නොවී විකුනනවා :yes:

    වාහනයක් ගද්දි වගේම විකුනද්දිත් උබේ පර්සනලිටිය බලපානවා. වාහනයක් ගන්න උබේ ගෙදෙට්ට මිනිහෙක් එනකොට උබ නිකන් ඩ්‍රෝවින් පොතක් වගේ ඔලුවේ ඉදන් කකුල් දෙකට පච්ච ගහගෙන, තොල් නිකන් බ්‍රේක් පලු වෙන්න සිගා ගහලා, පව්ලේ උනුත් නිකන් දෙමටගොඩ රේල් පාරේ උන් වගේ වෙලා, ගෙවල් ඇතුලේ ඉන්න උනුත් බල්ලන්ට පූසන්ටයි එකිනෙකාට කතාකරනකොටයි නිකන් සක්කිලි පඩි ගත්තා වගේ කෑගහනවනම්, සාලෙන් ඇවිත් ඉදගත්තහම ගෑනිගේ ජංගියි බොඩියි එහාට කරලා සෙටියේ ඉදගන්න ඕනේනම්(මෙහෙම සිටුවේශන් මම ඕනේ තරම් දැකල තියෙනවා ) සිංගල් ඕනර් උනත් බයට සැකේට ගන්නේ නෑ. ගෙවල් දොරවල් හොදට පිලිවෙලට හදාන මූන දිහා බැලුවහම වැදගත් පෙනුමක් තියෙන පිලිවෙලකට ඉන්න බුවෙක්නම් උබ පොත නැතුව හරි පස්සේ පොත දෙන්න කියල සල්ලි දීලා මිනිස්සු වාහන ගෙනියයි.

    ඒ වගේම උබ වාහනයක් ගන්න බලන්න යද්දි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බුවාලා දෙතුන් දෙනෙක් එක්ක පරන එක්ස් ආර් දෙකක බැස්සොත් උන් ඉස්සෙල්ලම ගෑනිව බාත් රූම් එකේ හංගලා එන්නේ උබලට කතාකරන්න:lol::lol: වාහනයක් බලන්න යද්දි පිලිවෙලට ඇදන් වයිෆ් / අම්මා වගේ කෙනෙක් එක්ක පලයන්කෝ බලන්න.ගිහින් පොලයිට්ලි කතා කරපන්. වැදගත් විදිහට භාශාව හසුරවපන්. ගරු කරල කතාකරපන්. උබ කව්ද කියල අදුන්වලා දීපන්. වැදගත් මිනිහෙක්නම් කිසි ගින්නක් නැතුව දෙනව.

    මචන් මේ වෙනකන් මම වාහන බිස්නස් කලේ සල්ලි නිසාවත්, වාහන ගැන දැනුම නිසාවත් නෙමේ. මගේ "ජොබ්එක" නිසා. (ලගදිනම් ඩීල් එකක් කලේ නෑ :( )

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මේ වෙනකම් වාහන 5ක් වත් මගේ නමට තිබිලා නැතුව ඇති

    දැන් පදින ජීප් එකේ උබ දන්නවනේ සීන් එක. ට්‍රාන්සර් කරලත් නෑ. ලැයිසන් ඉන්ශුවරන්ස් තියෙන්නෙත් තාම කලින් බුවාගේ නමට.

    100ට 100ක් ම මගේ වාහන බිස්නස් ගැන මට තියෙන අද්දැකීම් වලින් මේ කිව්වේ

    Machan tie ekak dan podi office ekak rent karan rata yawanawa laksha 20 ona kiwwamath kisi deyak hoyanne balanne nathuwa salli dena minissu inna rate owa monawada. ;)

    Namuth ehema matto dan tiken tika adu wenawa. Mokada samaharu enna issellama call karala ahanawa potha thiyenne oyage namatada, open papers da nadda kiyalama. :rofl: oka thama issellama ahanne.
    Wikunanna bari kamak naha namuth wahana mila basimath ekka minissu dan dewal hoyanawa wadi, buyerta ona tharam option thiyanwa. ewagema dan issara tharan hamoma moda naha.