හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17628681 said:
    සිකුරාදනේ බන්. හෙට නිමාඩු නිසා රිද්දෝපු දුකටත් එක්ක බාගයක් ගහල ඇත්තේ.. විකාරෙන් කියෝනවා:P:P

    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනිවා එහෙනම් මොන්ටේරෝ එකේ ටයර් ටික හෝදලා දුම් අල්ලලා ගෙට ගන්නේ :D මට පදින්න ලැබුනේ අපේ මාමා නිවාඩුවට ඇවිත් එකක් රෙන්ට් එකට ගත්ත නිසා. වෙන්දට මාමා ආවම රෙන්ට් එකට ගන්නේ ප්‍රිමියෝ එකක්, මේපාර ඒක වෙන කව්දෝ ගෙනිහින් කියලා බලෙන්ම මේක දීලා. :eek: ඒ නිසා මටත් ඒ අප්‍රසන්න අත්දැකිම ලබන්න පුලුවන් වුනා. :lol:

    තව අව්රුදු 10කින් විතර ඕවගේ ඉන්වර්ටර් බැටරි හොයන්න ගිහාම මේකක් තියාගන්න වෙනවා...:lol::lol::lol:

    motor-3-2-diesel-mitsubishi-pajero-99-07-cod-4m41-9af92139cb1888639e-650-500-1-95-1.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17628703 said:
    තව අව්රුදු 10කින් විතර ඕවගේ ඉන්වර්ටර් බැටරි හොයන්න ගිහාම මේකක් තියාගන්න වෙනවා...:lol::lol::lol:

    motor-3-2-diesel-mitsubishi-pajero-99-07-cod-4m41-9af92139cb1888639e-650-500-1-95-1.jpg

    අම්මෝ ඔව්.
    දැන් මේක දැක්කොත් කව්රු හරි කියයි ඊබේ එකේ ඇති තරම් බඩු තියනව කියලා. :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Hybrid car ekka samaharunta maara malak tiyenne.
    Brand new hybrid ekak ganna eka hodai bn awurudu ganak parana car ekak gannawata wada. Mamat inne tawa masekin witara vezel ekak ganna.
    Oya hadda parana petrol ladi tawa tika kalekin katugeta danna tama ganna wenne :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊයා... හැටි විතරක් එන්ජිමේ... 4M41 වගේද..මෙන්න බඩු... Honda B18C
    honda_b18c_type_r_vtec_v_by_hanzketchup-d4ad9ne.jpg

    දැන් රිදිලා ගූගල් එකේ 4M41 පේන්ට් කරපු එන්ජිමක් හොයයි...:P:P
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    හරියට ෆෝන වගේ තමයි අද ලක්ශයක් දීල ගන්න ඇපල් අයිෆොන් එක තව අවුරුද්දකින් කීයට දුන්නැකිද? නමුත් ටෙලිකොම්ලගේ ලෑන්ඩ් ලයින් ෆොන් වල මිල අඩුවකුත් නෑ වැඩියකුත් නෑ වගේ තමයි.
    හයිබ්‍රිඩ් තාක්ශනය තවමත් දියුනු වෙමින් තියෙන්නෙ නමුත් ප්‍රට්‍රල් එන්ජින් තාක්ශනය දැන් ආසන්නව සන්තෘප්ත වෙලා තියෙන්නේ අලුතින් එකතු කල හැකි දේවල් සීමිතයි. ඒක නිසා මිල විචලනය අඩුයි.
    මගෙ නම් ලොකුම අවුල හයිබ්‍රිඩ් වාහනය ගැන දන්නේ නැති කම. මම ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික්ස් කරපු කෙනෙක් නමුත් මමත් හයිබ්‍රිඩ් ඉගෙන ගන්න උත්සාහ කලාට නොමල් වාහන තරම් හිතට වදින්නෙ නෑ. ඒව නම් කොහෙ හිට්ටත් මොකක් හරි අටමගලයක් කරල හදාගෙන ආවැකි.

    හදාගන්න අමාරු කතාව හරි . Company ma දාන්න වෙනවා.මම මගේ car හරියට maintain karanawa.Company danneh .මොක ද ඊ ලං ග ට ගන්න එකකා සන්තොසේන් පදිනවානේ.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඊයා... හැටි විතරක් එන්ජිමේ... 4M41 වගේද..මෙන්න බඩු... Honda B18C
    honda_b18c_type_r_vtec_v_by_hanzketchup-d4ad9ne.jpg

    දැන් රිදිලා ගූගල් එකේ 4M41 පේන්ට් කරපු එන්ජිමක් හොයයි...:P:P

    රිදුන :(

    ෆොටෝ එකක් දාන්නම රිදුන. (ගුගල් කරේ නෑ :no:)

    6.jpg

    රතුපාට තීන්ත ටිකක් ගාල ගන්න ඕනේ. :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සදාකල් ඔබ මගේ........

    උඹල සෙරීන එකට සදාකල් ඔබ මගේ කිව්වට හම්බු කරන්න සෙරීන එක තරම් ලාභ වාහනයක් තවත් නැහැ බන්. එන්ජිමේ යට කෑල්ල තියන්න යන්නේ 30 යි. දවස් දෙකයි, තිබ්බ දිව්වා.. ආයේ කිලෝමීටර 50 දාහ පනිනකොට යට කෑල්ලක් ගෙනල්ල තියාගත්තා තිබ්බ දිව්වා. මම සෙරීන එකෙන් විතරක් මාසෙට ලක්ෂයක් විතර හෙව්වා. එන්ජිම සීතල වෙන්න දුන්නේ බොහොම කලාතුරකින්. අනික් වාහන වලට යන නඩත්තු වියදමට වඩා හුඟක් අඩුයි සෙරීනා නඩත්තුවට යන වියදම. හැබැයි නිතර ඇහැ ගහගෙන ඉන්න ඕන තැන් කීපයක් තියනවා. එව්වා ගැන විමසිල්ලෙන් හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මම ලක්ස 8 ට ගත්තු සෙරීන එක වික්කේ 12 ට අවුරුදු 5 ක් දුවල. හොඳ ගානක් හෙව්වා කිසිම ප්‍රශ්නයක් නැතුව. කට්ටිය කියනවා සෙරීන සදහටම ඔබ මගේ කියල.. මටනම් එහෙම වෙලා නැහැ. සති දෙකකට කලින් LOLC වෙන්දේසියෙන් සෙරීන එකක් ගන්නත් try එකක් දුන්න. එත් වාහනේ ස්ටාර්ට් උනේ නැහැ මාස ගානක් නිකම් තිබිල නිසා. මම ලංකාවේ උන්නනම් ඇදගෙන හරි ගෙනල්ල ලක්ෂයක් වියදම් කරලා සුපිරියට හදල තව ලක්ෂයක් එකහමාරක් තියාගෙන විකුනන්න තිබ්බ. වැඩේට දාපු එකා අදිමදි කරා ඇදන් එන්න විදිහක් නැහැ කියල.

    පාවිච්චි කරන අය කියන්නේ අව්ලක් නෑ කියලා. මාත් අදුරන කෙනෙක්ගේ ලර්නස් එකක තියනවා. මිනහ ඒකෙන් හොදට වැඩ ගන්නවා.:)
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    machan mata japan walin mini van ekak import karaganna ona.apita thaniyama auction ekakin select karagena import karanna puluwanda.karana vidiya danna kenek reply or pm karanawada
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උඹල සෙරීන එකට සදාකල් ඔබ මගේ කිව්වට හම්බු කරන්න සෙරීන එක තරම් ලාභ වාහනයක් තවත් නැහැ බන්. එන්ජිමේ යට කෑල්ල තියන්න යන්නේ 30 යි. දවස් දෙකයි, තිබ්බ දිව්වා.. ආයේ කිලෝමීටර 50 දාහ පනිනකොට යට කෑල්ලක් ගෙනල්ල තියාගත්තා තිබ්බ දිව්වා. මම සෙරීන එකෙන් විතරක් මාසෙට ලක්ෂයක් විතර හෙව්වා. එන්ජිම සීතල වෙන්න දුන්නේ බොහොම කලාතුරකින්. අනික් වාහන වලට යන නඩත්තු වියදමට වඩා හුඟක් අඩුයි සෙරීනා නඩත්තුවට යන වියදම. හැබැයි නිතර ඇහැ ගහගෙන ඉන්න ඕන තැන් කීපයක් තියනවා. එව්වා ගැන විමසිල්ලෙන් හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මම ලක්ස 8 ට ගත්තු සෙරීන එක වික්කේ 12 ට අවුරුදු 5 ක් දුවල. හොඳ ගානක් හෙව්වා කිසිම ප්‍රශ්නයක් නැතුව. කට්ටිය කියනවා සෙරීන සදහටම ඔබ මගේ කියල.. මටනම් එහෙම වෙලා නැහැ. සති දෙකකට කලින් LOLC වෙන්දේසියෙන් සෙරීන එකක් ගන්නත් try එකක් දුන්න. එත් වාහනේ ස්ටාර්ට් උනේ නැහැ මාස ගානක් නිකම් තිබිල නිසා. මම ලංකාවේ උන්නනම් ඇදගෙන හරි ගෙනල්ල ලක්ෂයක් වියදම් කරලා සුපිරියට හදල තව ලක්ෂයක් එකහමාරක් තියාගෙන විකුනන්න තිබ්බ. වැඩේට දාපු එකා අදිමදි කරා ඇදන් එන්න විදිහක් නැහැ කියල.

    oke case eka hugak awe machan auto eke :yes:leda walata wada pickup eka nethi eka thamai hugak ratawal wala oka fail une:cool:anika bun leda num mazda browny eketh kochara enawada
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    oke case eka hugak awe machan auto eke :yes:leda walata wada pickup eka nethi eka thamai hugak ratawal wala oka fail une:cool:anika bun leda num mazda browny eketh kochara enawada

    pickup නම් නැහැ මචන් ඔටෝ එක කොහෙත්ම. manual එක ඉතින් ටිකක් ශේප්.. ප්‍රශ්නේ තියෙන්නේ වාහනේ බොඩියේ තරමට එන්ජිම මදියි. ඒකයි පස්සේ ජපන turbo එන්ජිමක් දාල හැදුවේ. හැබැයි මචන් එන්ජිම ගෙවෙනවා පොල් බෑය වගේ බලන් ඉද්දි. එත් මචන් mazda එකේ එන R 2 එන්ජිම CD 20 එකට වඩා දහස් ගුණයක් හොඳ එන්ජිමක්. R 2 එක ලේසියට ගෙවෙන්නේ නැහැ. වැනට් එකේ ආපු LD 20 එකත් ඒ වගේම ලේසියට ගෙවෙන්නේ නැති එන්ජිමක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අනාගතයේ වාහන මාර්කට් එක සුබ වේගෙන එනවා වගේ :rolleyes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    pickup නම් නැහැ මචන් ඔටෝ එක කොහෙත්ම. manual එක ඉතින් ටිකක් ශේප්.. ප්‍රශ්නේ තියෙන්නේ වාහනේ බොඩියේ තරමට එන්ජිම මදියි. ඒකයි පස්සේ ජපන turbo එන්ජිමක් දාල හැදුවේ. හැබැයි මචන් එන්ජිම ගෙවෙනවා පොල් බෑය වගේ බලන් ඉද්දි. එත් මචන් mazda එකේ එන R 2 එන්ජිම CD 20 එකට වඩා දහස් ගුණයක් හොඳ එන්ජිමක්. R 2 එක ලේසියට ගෙවෙන්නේ නැහැ. වැනට් එකේ ආපු LD 20 එකත් ඒ වගේම ලේසියට ගෙවෙන්නේ නැති එන්ජිමක්.
    R2 ENGINE EKA NUM MACHAN HODAI,DIESEL UNATH 14 WITHARA KARANAWA :yes:habai mage yaluwek gawa thiyena eka num engine heat wena scene enawa hariyata,monawa karath thama hari giye ne,u staff service ekak kare den uta eka karaganath ne me scene eka nisa:confused:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17633538 said:
    eka machan uge wahane awlak wenna athi. danna tharamin R2 eka heat wena seen ekak na

    uge van eke case ekak wena etthi,kohomath u wena r2 engine eka thiyanawa kiuwa:yes: