හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    doctor sunny එකත් යන්තමට පාගාගෙන යනකම් තෙල් කරනවා. එත් ගියර් දෙකක් පහලට මාරු කරලා වාහන දෙක තුනකට ඉස්සර කරපු ගමන් තෙල් කට්ට බලන් ඉද්දි බහින්නේ. කාබියුරේටර් එකේ තියනවා මචන් primary ආණ්ඩ secondary කියල තෙල් එන්ජිමට යන circuit දෙකක් . ගියර් 5 මාරු කරලා හෙමින් කකුල තියන් යනකොට primary circuit එක විතරයි වැඩ කරන්නේ. එක පාරට pickup කරනකොට secondary එකත් ඇරෙනවා. එතකොට තමයි තෙල් ටිකක් වදෙන් පිච්චෙන්නේ. එක එක කාබියුරේටර් වල secondary circuit ඇරෙන විදිහට තමයි තෙල් වැඩ කිරීම තීරණය කෙරෙන්නේ. හොඳට ටියුන් කරාම ඔය දෙක කලට වෙලාවට ඇරිලා වැහිලා තෙල් හොඳට වැඩ කරනවා. එත් ඉතින් තෙල් වැඩ කරන ගැන තීරණය වෙන්න ටයර් සයිස් එකේ ඉඳන්ම බලපාන නිසා අපේ රටේ එකම වාහන model එක උනත් තෙල් කරන්නේ දෙවිදියකට එකම රියදුරා පැදෙව්වත් .

    මන් ගාවත් තියන්නේ FB13 එකක්. පිස්සෙක් වගේ පාගල එලෙව්වොත් 6-7 තමා උපරිම කරන්නේ. දුර යද්දී වුනත් එහෙමයි. හොඳට පාගල (RPM එක 2000ට වැඩියෙන්) ගියොත් 10-11 තමා. මගේ එකේ 2000RPM එක තියන් 70-80 යන්න පුළුවන්. ඒ නිසා දුර යද්දී(කොළඹ - බදුල්ල තමා වැඩිපුර) උපරිම 14-14.5 තමා කරන්නේ. තැන්න නම් උපරිම 16ක් ගන්න පුලුවන්. මේ ලඟදි අපි 5 දෙනෙක් මාතර ගියා. 350km වලට 14.3ක් කරලා තිබ්බ. යද්දී දිගටම 100ට ගියේ. එද්දී 120-130.

    ළඟ පාත පදින්න නම් මේක හොඳ වාහනයක් නෙවෙයි. දවසට කි.මි 15ට අඩුවෙන් දුවනවානම් 6ක් තමා කරන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :) දුරයනකොට නම් ඉතිං යක්සයා වගේ නේ. FB13 මාත් ආසම වාහනයක් තමයි. ඔනි තැනක බය නැතුව යන්න පුලුවන්. අව්ලක් ආවොත් ඕනි බාසෙක් හදන්න දන්නවා.
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.
    අඩෝ පට්ට ත්‍රෙඩ් එක බන්... මගේ මනසිකත්වේ එහෙම් පිටින්ම වෙනස් උනා.. අයේ hybrid ගැන නම් හිතන්නෙවත් නැ
    :D:D:D:D:D:D:D:D:D:D:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොලා ඔක්කොටම සුබම සුබ Hybrid වලින් පිරී ඉතිරී යන අලුත් අවුරුද්දක් වේවා...... (Hybrids හික් හික් හික්....)

    htup-1208-16-o%2B2000-honda-civic-sedan%2BB16A-engine.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලා ඔක්කොටම සුබම සුබ Hybrid වලින් පිරී ඉතිරී යන අලුත් අවුරුද්දක් වේවා...... (Hybrids හික් හික් හික්....)

    උඹට නම් පාට පාට හොන්ඩා එන්ජින් වලින් පිරී ඉතිරී ගිය සුභම සුභ නව වසරක් වේවා. හොන්ඩා වාහනම වැඩි වැඩියෙන් ලැබේවා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බොලා ඔක්කොටම සුබම සුබ Hybrid වලින් පිරී ඉතිරී යන අලුත් අවුරුද්දක් වේවා...... (Hybrids හික් හික් හික්....)

    htup-1208-16-o%2B2000-honda-civic-sedan%2BB16A-engine.jpg
    උඹටත් එසේම වේවා (හොන්ඩා ජුලෝලා යන තරමේ සුභ එකක්)
    (දානකොට ෆොටෝ පොඩියට දාපං දෙයියො අපි දන්නවා උඹ හොන්ඩා වලට ෆුල් ලව් කියලා:P)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    සුභ අලුත් අව්රුද්දක් වේවා මචන්

    (මේ අව්රුද්දේවත් හොන්ඩා එක විකුනලා ටොයොටා එකක් ගන්න ලැබේවා :P )​

    දැන් ඉතින් අව්රුද්දම කුරු කුරු ගායි
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    වෙසල් වාහන පට්ට ස්ලො යන්නෙ ඇයි? පාරෙ දකින් වෙසල් වලින් 75% පට්ට හෙමීට යන්නෙ. :confused:අනිත් hybrid vehicles නොර්මල් විදිහට යනව:oo:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17658690 said:

    සුභ අලුත් අව්රුද්දක් වේවා මචන්

    (මේ අව්රුද්දේවත් හොන්ඩා එක විකුනලා ටොයොටා එකක් ගන්න ලැබේවා :P )​

    දැන් ඉතින් අව්රුද්දම කුරු කුරු ගායි

    ඔව් ඔව්...මෙවන් ටොයෝටා එකක් ගන්න ලැබේවා....:love::love::love::love::love:
    toyota-supra-black.jpg

    aasgghj.jpg

    58182701.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වෙසල් වාහන පට්ට ස්ලො යන්නෙ ඇයි? පාරෙ දකින් වෙසල් වලින් 75% පට්ට හෙමීට යන්නෙ. :confused:අනිත් hybrid vehicles නොර්මල් විදිහට යනව:oo:

    පෑගුවත් ලග පිකප් නෑනේ බන්:lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17659270 said:

    86 එක ලංකාවේ තියෙනවද මචන්?

    Negombo wala thiyenawa bun white color ekak patta lasanai:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..
     
    ඔන්න දැන් දෙයියෝ කෝපවෙලා මෙතන යකා නටයි:P:P

    FD1 එකේ ඒසී කතන්දරේනම් මට සෑහෙන්න එක්ස්පීරියන්ස් තියෙනවා. හැබැයි පවර් ස්ටීරින්නම් මට එහෙම අද්දැකීමක් නෑ. FD1/4 එකේ ටොප් ඇන්ජින් මවුන්ට් එක 60000න් 60000ට දාන්න ඕනේ. හැබැයි ඒක මහ ගානක් නෑ. ගෙදරම දාගන්නත් පුලුවන්

    හැබැයි මෙහෙම කතාවකුත් තියෙනවා හොන්ඩ එකෙක් තියෙන එකා ටොයොට එකක් තියෙන එකාට වඩා සෙල්ලම් දාන්න යනවා වැඩී. ඒ නිසා ගෙවීම ඉක්මන් වෙන්නත් පුලුවන්. කොහොම උනත් හින්ඩ ලවර්ස්ලට ලෙක්සස් දුන්නත් හරියන්නේ නෑ. හොන්ඩ වල අමුතුම ගැම්මක් තියෙනවා. ඔය උබ කිව්ව 2002-2004 ES සෙට් එකේ කාර් ටිකනම් මල ජරාව. අනික් ඒවගේනම් මම ලොකු අවුල් දැකලා නෑ

    මටනම් ඉතින් ටොයොටා:love::love::love: තමයි..
    මොනව උනත් මිට්සුබිශි වාහනත් ගලේ ගගහා හරි පාවිච්චි කලෑකි
     
    Last edited: